Friday, February 8, 2013

Mahinda College Drama Eumenides for State Drama Festival 2013


Mahinda College Drama Eumenides for State Drama Festival 2013
The Eumenides ඉයුමනයිඩ්ස්, a stage drama from Mahinda College Galle has been selected to the stage drama festival 2013. This is the first time that School drama was selected to the State Drama festival.
 The Eumenides which was produced by Ranasighe Adikari is the third part of Aeschylus' great trilogy, the Oresteia. This drama is a great creation which highlights major themes such as conflict between the old and the new, between savagery and civilization, the primal and the rational, reconciliation of opposites, fear and justice, conflict between different moral systems and others.
Eumenides was translated by Ariyawansa Ranaweera. Students of Mahinda College, Sangamitta College, Aloysius College and Manavila Upananda Vidyalaya in Galle are the artists of this drama. Sanjeewan Gunathilake is the music producer of the drama and the stage management is by Gihan Kavinda. Choreography is by Renuka Wanniarachchi and Tharanga Jayawardane and the make-up is by Sarath Weerasighe.

2013 රාජ් නාට් උළලේ අවසන් වටය සඳහා ගාල්ල මහින්ද විද්යාලයේ ඉයුමනයිඩ්ස් නාට්යය සුදුසුකම් ලබා ඇත. ශ්රී ලංකා නාට් ඉතිහාසයේ පාසල් නාට්යයක් රාජ් නාට් උළෙලක අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ප්රථම අවස්ථාව මෙයයි. 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පාසල් නාට් උළෙලේ ග්රීක හා සේක්ෂ්පියර් සිංහල නාට් අංශයෙන් ප්රථම ස්ථානය දිනා ඇත්තේ මහින්ද විද්යාලයයි. ග්රීක නාට්යකරුවකු වූ ඊස්කිලස් විසින් ලියන ලද මෙය ආරියවංශ රණවීරගේ පරිවර්ථනයකි.
නාට්යයේ නිෂ්පාදන කළමණාකාරීත්වය සහ සහය අධ්යක්ෂණය මහින්ද විද්යාලයේ නාට් හා රංගකලා ගුරුවරිය වූ රේණුකා වන්නිආරච්චි විසින් සිදුකරන අතර සවුත්ලන්ඩ්ස් බාළිකා විද්යාලයේ රණසිංහ අධිකාරී අධ්යක්ෂවරයාය. ජගත් පද්මසිරි අංග රචනය සහ ඇඳුම් නිර්මාණය කරයි. පසුතල නිර්මාණය චිත්රකලා ගුරුවරයා වන සරත් වීරසිංහගෙනි. සංජීවන් ගුණතිලක සංගීත නිර්මාණය කරයි. ආලෝකය  වසන්ත කුමාරගෙනි.
නාට් නිර්මාණ අතර රඟ දැක්වීමට ඉතා අසීරු නාට්යයක් ලෙස ජාත්යන්තර වශයෙන් පිළිගන්නා ඉයුමනයිඩ්ස් නාට්යය නිර්මාණය කැර ඇත්තේ ඉතා සුළු වශයෙනි. නළු කැල පනහකට අධිකය. නිළියන් ගාල්ල සංඝමිත්තා හා සවුත්ලන්ඩ්ස් දෙවිදුහලෙනි.

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-