Tuesday, March 12, 2013

Peradeniya University CCTV Issue


Peradeniya University CCTV Issue Lankauniversity-news.comපේරාදෙණිය විශ්විවිද්යාලයේ සිදුවන ශිෂ් ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීම සදහා සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියක් සවිකිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය ක්රියාත්මක කිරීමට කිසිම අයුරකින් ඉඩ ලබා නොදෙන බව එම විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගමය අවධාරණය කරයි.
ශිෂ්යයන් වැඩි වශයෙන් ගැවසෙන ශිෂ් නේවාසිකාගාර, උද්යානය, දේශන ශාලා, ක්රීඩා පිටිය, ආපන ශාලාව ආදී ස්ථානවල මෙම කැමරා පද්ධතිය සවි කිරීමට මේවන විට අනුමත වී ඇති බව මහා ශිෂ් සංගමයේ ප්රකාශකයෙකු සදහන් කළේය.
"මෙය විශ්වවිද්යාලයට අනවශ් දෙයක්. මෙම කැමරා පද්ධතිය සවි කිරීමෙන් ශිෂ්යන්ට ඉගෙන ගන්න වෙන්නේ කැමරාවලට බයේ. මෙය ශිෂ්යන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. එනිසා මෙම ක්රියාමාර්ගයට අප විරුද්ධයි. මෙය විශ්වවිද්යාලය තුළ ක්රියාත්මකවීමට අප කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. විශ්වවිද්යාලයේ සියලුම සිසුන් එකතුකර ඊට එරෙහිව කටයුතු කරනවා" ඔහු පැවසීය.
එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආරක්ෂාව සදහා ආරක්ෂකයින් 150ක් අවශ් වුවද මේවන විට සිටින්නේ 50 දෙනෙකු පමණක් බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුත්තේ පුරප්පාඩු පිරවීම බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය. Extract from Kannagaradarowo

3 comments:

  1. CCTV cameras are also fixed for security reasons just as employing security personnel. I don't think there is anything wrong in that. Almost every super market, every hospital, in some schools and in most of the public places CCTV cameras are fixed. Just because they are installed our day to day activities are not affected unless you are resorting to nefarious activities.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-