Monday, March 18, 2013

Sabaragamuwa University News-සිසු නායකයන් 5 සබරගමුව සරසවි බිම තහනම්


Sabaragamuwa University officials have declared no entry zone for 5 students’ activitists.
සිසු නායකයන් පහකට සබරගමුව සරසවි බිම තහනම්
සබරගමු විශ්ව විද්යාලයයේ ශිෂ් සංගම් ක්රියාකාරීන් පස් දෙනකුට නැවත දන්වන තුරු සරසවි භූමිය තහනම් ප්රදේශයක් කර ඇත.
මහා ශිෂ් සංගමයේ ප්රධාන නිලතල දැරූ සිසුන් පස් දෙනකුට මේ තහනම පැනවූ බව කියයි.
සරසවි නීතිවලට පිටුපා පසුගිය 12 වැනිදා රැස්වීමක් පැවැත්වීමක් නිසා මහා ශිෂ් සංගමය හා පීට සංගම් 55ක් පසුගිය 15 වැනිදා තහනම් කැරිණි.
එම සිසුන්ට සරසවියට ඇතුළු නොවන ලෙස ලිඛිතව දන්වා ඇතැයි මහා ශිෂ් සංගමයේ හිටපු සභාපති දමයන්ත කුමාර කියයි. Online Lankadeepa

Related News
Students Unions Ban

Contact Details
Web            :       http://www.sab.ac.lk/
Telephone  :       045-2280014
 Fax             :       045-2280015
 E-Mail       :       ccs@sab.ac.lk
Address      :       P.O Box 02, 70140
                            Belihuloya
                            Sri Lanka.

1 comment:

  1. Sport science apptitude test 2013/2014 result release wenne kwadda kyla denagnna puluwanda?

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-