Friday, March 15, 2013

Sabaragamuwa University Students Unions Ban

Sabaragamuwa University Students Unions Ban
Students’ unions and five faculty unions at the Sabaragamuwa University have been banned from last night, a Sabaragamuwa University official said a short while ago.
He said the decision was prompted by the illegal activities of student-union activists’ threatening the safety of the university.
However, Sabaragamuwa university student union representative Haritha Prabath dismissed the allegation and said they had not engaged in any illegal activity. He said the reason for the ban was the repeated allegations the students had been making against the university administration alleging that they were charging exorbitant fees from students who are in the hostels and the reduction of the new student intake this year. The students are staging a protest within the university premises over the ban. Extract From Online DailyMirror


2013 මාර්තු 14 වන දින මධ්යම රාතරී 12.00 සිට රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්යාලයේ සියලූම ශිෂ් සංගම් තහනම් කිරීමට එහි උපකුලපතිවරයා විසින් තීරණය කර ඇත. 1978 අංක 16 දරණ විශ්වවිද්යාල පනතේ 118.1 වගන්තිය යටතේ විශ්වවිද්යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් කටයුතු කළේ යැයි චෝදනාකරන බලධාරීන් පවසන්නේ මහා ශිෂ් සංගමය විසින් නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම මේ සඳහා බලපා ඇති බවයි.

මෙය මුළුමනින්ම සාවද් චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ කැමැත්තෙනි. මේවන විට විශ්වවිද්යාලය තුළ උද්ඝතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ් කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලාකබලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කිරියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට අපි සූදානම්ව සිටමු.

මෙම උද්ගතව ඇති තතත්වයට සැබෑ හේතුව වී ඇත්තේ සරසවිය තුළ ශිෂ් නිදහස අහුරා හමුදාමය පාලනයක් ස්ථාපිත කරගැනීම සඳහා වන ආණ්ඩුවේ දේශපාලන අවශ්යතාවයයි. එහි මූලික පියවරක් ලෙස 1978 අංක 16 දරන පනතේ විධිවිධාන පවා උල්ලංගණය කරමින් මර්දන නීති රීති සම්මත කර ගැනීමට පරිපාලනය කටයුතු කර ඇති අතර ඉතාමත් නින්දාසහගත අයුරින් සිසුන්ගේ භාෂණයේ හා අදහස් රකාශ කිරීමේ අයිතිය පවා අහෝසි කිරීමට එහිදි කටයුතු කර ඇත. ශිෂ් සංගම් සැසිවාර පැවැත්වීම, පොදු රුස්වීම් කැඳවීම, විශ්වවිද්යාල භූමිය තුළ පිරිස් වශයෙන් රුදී සිටීම ආදී සියලූම සාමූහික ඒකරාශීවීම් වලට හා රියාකාරකම් වලට එරෙහිව මෙසේ නීති පනවා ඇත. මෙය විශ්වවිද්යාලයකට තරම් නොවන අතර සරසවි තුළ හමුදාපාලනයක් හා හමුදාමය ශික්ෂණයක් ඇති කිරීමට දරන රජාතන්ත විරෝධී උත්සාහයකි. අනුව සරසවියේ පමණක් නොව සමස්තයක් වශයෙන් සරසවිය නැමති සංකල්පයේම කීර්තිනාමට කැලළක් වන අයුරින් හැසිරී ඇත්තේ සිසුන් නොව ආණ්ඩුවේ උවමනාවට අනුව හැසිරෙන උපකුලපතිවරයා ඇතුළු රූකඩ පරිපාලයයි.

අනුව අපි මෙම නින්දාසහගත රියාව දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනු ලබන අතර අත්තනෝමතික ලෙස අහෝසිකළ ශිෂ් සංගම් වහාම නැවත ස්ථාපිත කර සිසු අයිතීන් තහවුරු කරන මෙන් අපි ආණ්ඩුවට බලකරසිටිමු. IUSF

3 comments:

  1. hodama wade egena ganna gyanam egena gena enna one deshapalanaya karanna yanawata hoda wade

    ReplyDelete
  2. All the free calls offered and usage of the customer calculates after the competition of calendar month, and it means BSNL generates six bills to their client for their 12 months BSNL landline usage and allows to get bill. BSNL bill download Millions of landline subscribers in Metro cities, urban and rural areas across India are considered BSNL landline services, and sometimes the user requires the bill for their reference or to submit for cash back in their organizations. In that situation, many of them can’t be aware of how to print BSNL duplicate bill online instantly in any of the online payments services, now here we will elaborate on the easiest way to view the latest or to get BSNL old bills.

    ReplyDelete
  3. State Council of Educational Research and Training (SCERT) Jharkhand has Going to Conducted High School Aunval Exam 2023, SCERT Jharkhand which is Mainly Responsible for Conducting 6th, 7th, 8th, 9th, 10th Exam Every year, This SCERT Jharkhand 6th, 7th, 8th, 9th, 10th Exam Very Year More Than 25 Laks of Students Attended, SCERT Jharkhand is Administered by the State Government of Jharkhand and Thrives to Improve the Quality of Education in the state. Jharkhand 7th Model Paper 2023 SCERT Jharkhand is also Responsible for Prescribing the SCERT Jharkhand 6th, 7th, 8th, 9th, 10th Model Paper 2023 for the Students Studying in the Jharkhand Affiliated Schools.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-