Search in This Site

Sunday, May 12, 2013

පේරාදෙණියේ සිසු සටනට ජය - IUSF

පේරාදෙණිය සරසවිය තුල මෙතෙක් විසදුම් නොලබුනු ගැටළු කිහිපයක් මුල්කරගෙන මහා ශිෂ් සංගමය ඇතුලු සමස්ථ පීඨ 9 සිසුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ගෝශණ ව්යාපාරයික් ඊයේ දිනයේ පැවැත්විනි.
මෙයට විශ්ව විද්යාල සිසුන් 6000 කට වැඩි පිරිසක් සහභාගී විය. මේ හා සමගාමීව උපකුලපති තුමන් සමඟ පැවති සාකච්චාවේදී විශ්ව වවිද්යාල සිසුන්හට නව නේවාසිකාගාර කිහිපයක් ලබාදීමට එකඟ විය. තවද ශාස්ත් පීඨ ශිෂ් සංගම් හිටපු සභාපති තුමන්ට අත්තනෝමතික ලෙස ලබාදී තිබූ වසර 5 ශිෂ්යභාවය අත්හිටුවීම අහෝසි කරන ලදි. මෙතෙක් කල් විශ්ව විද්යාලවිනය පාලකතුමාගේ අභිමතය හා පෞද්ගලික පලිගැනීම් මත ලබා දුන් ශිෂ්යවභාවය අත්හිටුවීම් මින් ඉදිරියට සිදුනොවීමට වගබලාගන්නා බවට උපකුලපතිතුමන් එකඟ විය. ජයග්රහණයන් රාශියක් ලබාගත් මේ උද්ගෝෂණ ව්යාපාරය අති සාර්ථකව අවසන් විය. Extract From IUSF web Site


www.lankauniversity-news.com