Saturday, May 18, 2013

Peradeniya University Students Union President abducted


The President of the main student’s union in the Peradeniya University had been abducted by some unknown persons on the 14th .It is learnt that he had been taken to a upper floor of a super market building and had been questioned for 1 ½ hours and released after making death threats.The incident was reported by him in this manner.
“: On the 14th I went to the Kandy city to meet my father. When I was walking ahead six persons came and cordoned me. One held by my hand. I told them not hold my hands. Then I met my father. They followed me and took me to an upper flow of a super market. They questioned me for about 1 ½ hours.  They wanted me to get all conflicts inside the university to be stopped. That is what I felt.
They told me not to be active. You will know what your fate would be and released me. Whatever threats come we are not going to stop the free education system. The authorities have brought in various proposals to stop all these. The government is taking steps like this to stop our activities by methods like abducting etc.”


පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ් සංගමයේ සභාපතිවරයා පසුගිය 14 වැනි දා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. පැහැරගෙන යාමෙන් පසු එම ශිෂ්යයා මහනුවර නගරයේ වෙළෙඳසලක උඩුමහලට ගෙන ගොස් පැය 1 1/2 පමණ කාලයක් රශ්න කර මර ර්ණය තර්ජනය කිරීමෙන් පසු මුදාහැර ඇත.
තමාව පැහැරගෙන යාම පිළිබඳ පේරදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ් සංගමයේ සභාපති මෙලෙස අදහස් දැක්වීය.
පසුගිය 14 වැනි දා මම මගේ පියා මුණගැසෙන්න මහනුවර නගරයට ගියා. මහනුවර බස් නැවතුම්පොළේ ඉඳලා ටික දුරක් යනකොට හයදෙනෙක් ඇවිත් මාව වටකරගත්තා. වෙලාවේ ඔවුන් මගේ අතින් අල්ලාගත්තා. මම මගේ අත්වලින් අල්ලන්න එපා කියලා ඔවුන්ට කිව්වා. පසුව ඔවුන් මා මුදා ඊට පස්සේ මම මගේ පියා හමුවෙලා එද්දී ඔවුන් නැවත මා පසුපස ඇවිත් මහනුවර නගරයේ වෙළෙඳසලක උඩුමහලට අරගෙන ගියා. ඔවුන් මාව පැහැරගෙන ගියායින් පසු පැය 1 1/2ක් පමණ වේලාවක් රශ්න කළා. විශේෂයෙන්ම මේ දවස්වල පේරාදෙණිය විශ්ව විද්යාලයේ සියලූ පීඨ එකතුවෙලා අධ්යාපන අයිතිය වෙනුවෙන් කරන සටන් න්වත්වන්න ඔවුන්ට අවශ් වී ඇතැයි මට තේරුම් ගියා.
වැඩිය දඟලන්න එපා. දැඟලූවොත් වෙන දේ දන්නවා නේද කියලා මර ර්ණය තර්ජනය කර මා මුදාහැරියා. එහෙත් මොන තර්ජන ගර්ජන නෙමේ මර්දනය ආවත් අපි නිදහස් අධ්යාපනය වෙනුවෙන් කරන සටන නවත්වන්න සූදානමක් නෑ. අද වන විට අධ්යාපනය විනාශ කරන රතිසංස්කරණ ගෙනැල්ලා ඒවා පරාජය වෙනකොට ඒවාට නායකත්වය දෙන ශිෂ් රියාකාරිකයින් මර්දනය කරන්න පැහැරගෙන යන්න අත් අඩංගුවට ගන්න ආණ්ඩුව කටයුතු කරනවා

Extract From LankaCnews web
www.lankauniversity-news.com

1 comment:

  1. In Kandy town at what time of the day did this happen? If there were death threats why didn't he complained to the police if he is innocent? Lots of questions come to our minds? What happened to the freshers (girls) he ragged mercilessly by forcing them to eat stale food so that they had to be hospitalised to cure? What happened to the freshers who got pneumonia after staying bear bodied in a cool water pool?

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-