Monday, May 27, 2013

Protest at Sabaragamuwa University Sri Lanka

සබරගමු විශ්ව විද්යාලය අසල පසුගිය 24 වැනිදා සිදුවූ බව කියන පිපිරීම් හඬ ගැන සරසවිය මෙතෙක් කිසි ක්රියාමාර්ගයක් ගෙන නැතැයි කියමින් සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මෙම පිපිරීම වෙඩි හඩක් බව සිසුහු කියති.
රතිඤ්ඤා පත්තුකිරීමෙන් ඇතිවන හඩක් බව ආරක්ෂක අංශ කියයි. Extract From Lankadeepa


2013 මැයි 24 වන දින(අද) පාන්දර 1.45 පමණ අළු පැහැති ඩිපෙන්ඩර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විශ්වවිද්යාලය ඉදිරිපිට ආරක්ෂක මුරකුටිය අසලට පැමිණ එහි සිටි ආරක්ෂක නිළධාරීන්ගෙන් ‘‘අමාත්යාංශයෙන් කිසිවක් කීවාදැයි විමසා’’ එවැනි කිසිවක් තමන්ට අමාත්යාංශයෙන් දන්වා නැතැයි පැවසූවිට අහසට වෙඩි තබා පලා ගොස් ඇත.
මේ වන විට සබරගමුව විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගමය ආසාධාරණ ලෙස පනවා ඇති ශිෂ්යභාවය අත්හිටුවීම් ඉවත් කරන ලෙස හා බොරුචෝදනා මත ශිෂ්යභාවය තහනම් කළ සිසුන්ට අවමය විභාගයට හෝ පෙනී සිටීමට ඉඩදෙන්නැයිද ඉල්ලමින් සතරයක්ගරහයක් විශ්වවිද්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කර ඇත.
මෙම රියාමාර්ගය ආරම්භවු 2013 මැයි 21 වන දින සිටම විශ්වවිද්යාල පරිපාලනයෙන් හා උසස් අධ්යාපන අමාත්යාංශයෙන්ද විවිධ බලපෑම් එල්ල විය. එපමණක් නොව රජයේ ආරක්ෂක අංශ යැයි කියාගන්නා ලද පිරිස් ජංගම දුරකථන හරහා සිසු නායකයින්ට මරණ තර්ජනද එල්ල කළහ. එහිදී රසිදු ජයසිංහ සොයුරා ඇතුළු සිසුන් කිහිප දෙනකුටම මරණ තර්ජන එල්ල වූ අතර පිළිබඳව ඔවුහු පඹහින්න පොලීසියට පැමිණිලි කිරීමටද කටයතු කර ඇත. මෙම සිදු වීමද එම සිදුවීම් පෙළෙහි තවත් එක් තර්ජනාත්මක අවස්ථාවක් ලෙස අදුනාගත හැකි අතර තර්ජනය කර සිසුන් බියවද්දා ශිෂ් රියාමාර්ග වැලැක්වීම එහි අරමුණ බව පැහිදිළිය.
මෙය විශ්වවිද්යාලවල මෙතෙක් සිදුවු සිදුවීම් වල වඩාත් තර්ජනාත්මක අවස්ථාවක් පමණක් නොව ආණ්ඩුවේ වියරුව කොතරම් බරපතලද යන්න විද්යාමාන කරන්නකි. එසේම ඒකාධිපති පාලනයේ හා වර්ධනය වෙමින් තිබෙන මිලිටරි රචන්ඩත්වයේ තවත් එක් නග්න රකාශනයකි. අපි ආණ්ඩුවේ මෙම රජාතන්නරවාදයට හා මානව නිදහසට එරෙහි රචන්ඩ රියා දැඩිපිළිකුලෙන් යුතුව හෙලාදකිනු ලබන අතර වර්ධනය වෙමින් පවතින මෙම රාජ් රස්තවාදී රවනාතාවයන් පරාජය කිරීමට රටක් සමාජයක් ලෙස නැගීසිටීමේ අව්යතාවය දැඩිසේ අවධාරණය කරමු.


Undergraduates of the Sabaragamuwa University yesterday alleged that an unidentified gang had fired into the air, opposite the main gate of the university, in the vicinity of a continuous Satyagraha being performed by them against the suspension of student leaders.
Convener of the Inter University Students’ Federation (IUSF) Sanjeewa Bandara said that seven unidentified persons had arrived in a pickup truck, with front and rear number plates covered around 1.45 a.m. yesterday and asked the security personnel whether the ministry had given any orders. When the security guard replied in the negative, they fired into the air and left.
He said that the intruders had also tried to enter the university premises but they had left when they saw over 100 undergraduates in the vicinity of the Vice Chancellor’s office.
Head of the Sabaragamuwa University Students Collective Rasindu Jayasinghe said that an unidentified man called him and threatened to kill four or undergraduates including him, within four days.
Jayasinghe said that they believed that yesterday’s incident could be linked to death threats.
"We lodged two complaints with Samanala Wewa police," he said.
Even though the university administration was aware of the incidents, they had yet to take any action to prevent such repeats, Jayasinghe alleged.
When contacted, OIC of the Samanala Wewa police, Sub Inspector Lawrence Fernando said that they were investigating the incidents.
SI Fernando said that according to the complaint students had heard something like a firecracker.
He said that they had provided security to undergraduates outside the university and university security was responsible for the security inside. Extract From:Online Island

www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-