Wednesday, June 5, 2013

Colombo University Student Nisansala Priyanthi Samarasinghe died -Dengue

A student in the Law Faculty of Colombo University in Sri Lanka who was being treated for dengue at the Colombo National Hospital, has died, the hospital sources stated.
The student S J Nisansala Priyanthi Samarasinghe was admitted to hospital last Thursday (May 30).
The University administration Tuesday decided to temporarily close three faculties and suspend the educational activities of Law, Art and Management faculties until Monday.
Health Authorities of the Colombo Municipal Council has found dengue larvae in the water samples collected from the Law Faculty building and alerted the University to close the premises. The University administration has decided to close the other two faculties situated adjacent to the Law faculty.
Health authorities have also closed 12 government schools due to dengue threat and clean-up programs are in progress in those schools.

The Health Ministry has urged the school authorities to keep the school premises free of dengue mosquito breeding sites and warned to take legal action against school authorities who fail to follow to take measures.
අනතුරකට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ (05) මරණයට පත් වූ කොළඹ නීති පීඨයේ ඉගෙනුම ලැබූ එස්.පී. නිසංසලා නමැති නීති ශිෂ්යාව මිය යන විට ඩෙංගු උණ රෝගයෙන් පෙළුණු බව ජාතික රෝහලේ නියෝජ් අධ්යක්ෂ වෛද් සිරිල් සිල්වා මහතා පැවැසුවේය.
නිසංසලා ශිෂ්යාව හදිසියේ ඇද වැටීමකට ලක්ව පසුගිය 30 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කරන විට උණ රෝගයට ගොදුරුව සිටියාය. ඇද වැටීම හේතුවෙන් ඇගේ ඔළුවට සිදු වූ හානියට ප්රතිකාර ලබාදීම සඳහා ස්නායු ක්ෂති ඒකකයේ හදිසි ප්රතිකාර අංශයට ඇතුළත් කළ බව මහතා කීය.
සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ඇගේ මොළය අභ්යන්තරයේ ලේ ගැලීමක් සිදුව ඇති බවත් සඳහා ප්රතිකාර ලබාදෙමින් සිටියදී ඇයට ඩෙංගු උණ රෝගය වැළඳී ඇති බවත් අනාවරණය වී ඇත.

කෑගල්ල ප්රදේශයේ පදිංචි නිසංසලා නීති ශිෂ්යාව මරණයට පත් වන විට විසි එක් වැනි වියෙහි පසු වූවාය. ඇද වැටීම නිසා මොළයේ අභ්යන්තරයේ සිදු වූ රුධිර වහනය නිසා ඇය මරණයට පත් වූයේ , ඩෙංගු උණ රෝගය හේතුවෙන් මරණයට පත්වූයේ යන්න තහවුරු කර ගැනීම සඳහා මරණ පරීක්ෂණයක් ඉල්ලා තිබෙන බව වෛද් සිල්වා මහතා ප්රකාශ කළේය

1 comment:

  1. Our heartfelt condolences to her family. There are dengue mosquito breeding places in the Colombo Medical Faculty and some medical students are hospitalised at the National Hospital. The Medical Faculty and the National Hospital premises and compound also should undergo a severe cleaning operation.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-