Monday, June 17, 2013

Colombo University female Student Died

Shashipaba Randimali Gunawardene female student of Colombo University who jumped off the fifth floor of a university building died while receiving treatment at the Colombo National Hospital.
The student had passed away at around 2.30am this morning (June 18), Hospital sources stated.
She was admitted to the Colombo National Hospital after jumping off the fifth floor of a university building last morning and was receiving treatment at the Intensive Care Unit (ICU).

The student was a resident of Lunugamwehera and was a first year student of the Science faculty. She joined the university in May 2013, Police stated while she had jumped off the building at 9.30am yesterday. Police stated that the reason behind her action has not been ascertained yet. 


කොළඹ විශ්වවිද්යාලයේමහල් ගොඩනැඟිල්ලක පස්වැනි මහලින් බිමට පැනීම නිසා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ විද්යා පීඨ සිසුවිය ඊයේ (18) පාන්දර මරණයට පත්ව ඇත.‍අංක 29, නවනගරය, ලුණුගම්වෙහෙර පදිංචි සිටි ශෂී පබා රන්මාලි ගුණවර්ධන නැමැති මේ සිසුවිය මිය යන විට කොළඹ විශ්වවිද්යාලයේ විද් පීඨයේ ශාඛ විද්යා අංශයේ පළමු වසරේ අධ්යාපනය ලබමින් සිට ඇත.
මේ සිසුවිය මෙවර විශ්වවිද්යාල වරම් ලබා ඇත්තේ තෙවරක් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් පසුව බව පැවසේ. ඇය පළමුවෙන්ම ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සතියකට වැඩි කාලයක් අධ්යාපනය ලබා ඇයපසුව කොළඹ විශ්වවිද්යාලයට පැමිණ තිබෙන බව කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ප්රේමකුමාර සිල්වා මහතා පැවසීය.
මේ නිසා ඇයට කොළඹ විශ්වවිද්යාලයේ නම්නීකරණ වැඩසටහනට සහභාගීවීමට අවස්ථාව නොලැබුණු බවත් මහතා කීවේය. මේ සිසුවිය විශ්වවිද්යාලයේ ඇති මිනිස් වාසයෙන් තොර ගොඩනැගිල්ලකින් මෙසේ බිමට පැන තිබෙන අතර මේ නිසා ඇයගේ හිසට හා උදරයට බරපතළ හානී සිදු වී තිබේ. මේ දිනවල විශ්වවිද්යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර විභාගය අමාරු නිසා තමන් දැඩි හිසරදයකින් පෙළෙන බව ඇය සිය යෙහෙළියන්ට පවසා ඇති බව විශ්වවිද්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇයගේ සිරුරේවූ අභ්යන්තර රුධිර ගලනය නිසා මරණ සිදු වු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ් අධ්යක්ෂ වෛද් සිරිල් සිල්වා මහතා පැවැසුවේය. විශ්ව විද්යාලය තුළ පිහිටි මහල් පහකින් සමන්විත ගොඩනැඟිල්ලෙන් බිමට පැන්න මේ සිසුවිය පෙරේදා (17) උදේ 11.30 පමණ රෝහලට ඇතුළත් කළ බවත් එදිනම ඇයට බරපතළ ශල්යකර්ම දෙකක් සිදු කළ බවත් මහතා කීය.

හිසෙහි ඇති වූ අභ්යන්තර රුධිර ගලනය නතර කිරීම සඳහා පළමු සැත්කම සිදු කර ස්නායු ක්ෂති ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් සිරුරෙහි වූ අභ්යන්තර රුධිර ගලනය සඳහා තවත් සැත්කමක් කළ බවත් ඔහු පැවැසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් සිදු කර සිසුවියගේ දේහය මවුපියන්ට බාර දීම සිදු කරන බව මහතා පැවැසීය.Extract from Dinamina


No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-