Thursday, June 27, 2013

Sri Lanka Graduates Trainees Protest March

The Employed Graduates Union held a massive agitation at Lipton Circus in Colombo today (27th) demanding permanency to all trainee graduates, withdraw conditions that deny employment and stop moves to belittle the degree.
From the very day the agitation was announced the government, its media and its beurocracy attempted to prevent graduates from participating. However, the attempt of the government was defeated as a large number of graduates took part in the agitation. The General Secretary of the Employed Graduates Union Chandana Sooriyarachchi emphasized that all graduates would be rallied to win the rights they deserve.

සියළු අභ්යාසලාභී උපාධිධාරීන් ස්ථිර කරන ලෙසත්රැකියා අහිමි කරන කොන්දේසි ඉවත් කරන ලෙසත්උපාධිය හෑල්ලු කිරීම නවතන ලෙසත් ආදී ඉල්ලීම් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අද (27) දින රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය මගින් කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණ ව්යාපාරයක් පැවැත්වීය.

මෙම උද්ඝෝෂණය රකාශයට පත් වූ දින සිටම ආණ්ඩුවේ මාධ් මගින් හා නිලධාරීන් මගින් උපාධිධාරීන් මෙම උද්ඝෝෂණයට සහභාගීවීම වැළැක්වූ නමුත් ආණ්ඩුවේ සියළු උත්සාහයන් පරදවා විශාල පිරිසක් මෙම සටනට පෙළගැසී සිටින බව පැවසූ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් චන්දන සූරියාරච්චි මහතා වැඩිදුරටත් අවධාරණයෙන් පැවසූවේ ඉදිරියේ උපාධිධාරීන්ට හිමි විය යුතු අයිතීන් වෙනුවෙන් සියළුම උපාධිධාරීන් පෙළගස්වන බවය. extract from Online Lanka Truth

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-