Thursday, August 8, 2013

Sabaragamuwa University Students Protest

සබරගමුව විශ්වවිද්යාලයේ කෘෂි පීඨ ශිෂ් සංගමයේ හිටපු සභාපති නිස්සංක සහොදරයාට 07 උදෑසන මැර පිරිසක් විසින් පහර දීමට එරෙහිව සබරගමුව සරසවිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විනි.

විශ්වවිද්යාල සිසුන්ගේ ආරක්ෂාව දිඟින් දිගටම තර්ජනයට ලකරමින් ශිෂ් මර්දණය ක්රියාත්මක කරමින් ආණ්ඩුව ගෙන යන මෙම ක්රියා පිලිවෙත වහා නවතන ලෙසත් වහා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සිසුන් විරෝධතාවයේ නියැලෙමින් කියා සිටියේය.

ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලය තුළ සිසුන්ගේ ජීවිත තව දුරටත් අනාරක්ෂිත බව තහවුරු කරමින් (2013.08.07) අලුයම 1.30 පමණ කෘෂි විද්යා පීඨ ශිෂ් සංගමයේ හිටපු සභාපති නිස්සංක ජේ. මාපා සහෝදරයාට කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් මාරාන්තික ප්රහාරයක් එල්ල කර ඇති අතර මේ වන විට ඔහු අසධ් තත්වයෙන් බලංගොඩ මූලික රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටියි.
ශ්රී ලංකා සබරගමුව සරසවි ශිෂ් එකමුතුව ලෙස මෙම ම්ලේච්ච ප්රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර නිදහස් අධ්යාපනයත් අධ්යාපනයේ නිදහසත් ලාංකීය දූ පුතුනට උරුම කර දීම වෙනුවෙන් හඩ නගන ශිෂ්යයින් සහ ශිෂ් නායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන්නා වූ සියලුම ආකාරයේ බලපැම් සහ පහරදීම් වහාම නවත්වා විශ්වවිද්යාලය තුළ ශිෂ්යයන්ගේ ආරක්ශාව තහවුරු කර අධ්යාපනය හැදැරීමට අවශ් පරිසරය නිර්මාණය කර දෙන මෙන් අදාල බළධාරීන්ට තරයේ අවධාරනය කර සිටිමු..IUSF


www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-