Search in This Site

Thursday, August 29, 2013

Sri Lanka Universities for Maldives Students

Sri Lanka Universities for Maldives Students
Sri Lanka governemt has decided to offer more opportunities for Maldives students to continue their higher education in Sri Lankan state universities and private universities.
Memorandum of Understanding between the Government of the Democratic Socialist Republic of Sri Lanka and the Government of the Republic of Maldives on Co-operation in the Field of Education.
The proposed Memorandum of Understanding (MoU) recognizes the importance of Education and Training in National Development as well as a means to further cultivate ties between their people. The above proposal made by Hon. S.B. Dissanayake, Minister of Higher Education, to sign the above MoU, was approved by the Cabinet.
මෙරට විශ්වවිද්යාලවල මාලදිවයිනේ සිසුන්ට ඉගෙනීමට ඇති අවස්ථා වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
මේ වෙනුවෙන් රී ලංකාව හා මාලදිවයින් ජනරජය අතර ගිවිසුමක් අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි උසස් අධ්යාපන අමාත්යංශය සදහන් කළේය.
මාලදිවයින් ජනරජයේ සිසුන් උසස් අධ්යාපනය සදහා බොහෝ සෙයින් මැලේසියාවට ඇදී යන අතර එම සිසුන් රී ලංකාව දෙසට වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමට නව ගිවිසුම මගින් හැකි වෙතැයි උසස් අධ්යාපන අමාත්යංශය පෙන්වා දෙයි.
ඉදිරි දිනකදී අත්සන් තැබෙන නව ගිවිසුමට අනුව මාලදිවයින් ජනරජයේ සිසුන්ට මෙරට රාජ් හා පෞද්ගලික විශ්වවිද්යාල වල අධ්යාපනය ලැබීමට අවස්ථාව ලැබේ.
එය රී ලංකා ආර්ථිකයටද යහපත් ලෙස බලපානු ඇතැයි උසස් අධ්යාපන අමාත්යංශය වැඩිදුරටත් සදහන් කරයි
www.lankauniversity-news.com