Monday, September 23, 2013

Japura Campus University Teachers News

පුර ආචාර්යවරු හයක් බලහත්කාරයෙන් විශරාම ගන්වලා
රී ජයවර්ධයපුර විශ්විද්යාලයේ පාලක සභාව තමන් නීති විරෝධී ලෙස විශරාම ගන්වා ඇති බවට එම විශ්වවිද්යාලයේ ජේෂ්ඨ ආචාර්යවරුන් හයදෙනෙකු විශ්වවිද්යාල රතිපාදන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
මහාචාර්ය ඞී. එස්. එපිටවත්ත, මහාචාර්ය ජිනදාස කටුපොත, ආචාර්ය එඞ්වින් ගනේගම, මහාචාර්ය දයාලාල් අබේසේකර, මහාචාර්ය චන්ද්රානි විජේරත්න සහ ආචාර්ය සිරිවර්ධන මහත්වරු එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
තමන්ට විශරාම යාමට නියමිතව ඇත්තේ ලබන වසරේ (2014)  මාර්තු 30 දින වන නමුත් රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පාලක සභාව තමන් ඇතුළු ආචාර්යවරුන් හයදෙනෙකු විශරාම ගැන්වීමට තීරණය කර තිබෙන බවද මහාචාර්ය ඞී එස් එපිටවත්ත මහතා කීය.
කිසියම් ආචාර්යවරයෙකු වයස අවුරුදු 65 සම්පූර්ණ වූ පසුව විශරාම යුතු නමුත් වන විටත් ඔහු සේවය රන විශ්වවිද්යාලයේ අධ්යයන වර්ෂය නිමාවන තුරු ඔහුට සේවය කිරීමට ඉඩ සලසා දිය යුතු යැයි විශ්වවිද්යාල රතිපාදය කොමිෂන සභාව නියම කර තිබෙන බවද මහාචාර්යවරයා කීය.
විශ්වවිද්යාල රතිපාදන කොමිෂන් සභාවේ 2005 අංක 7 දරන චකරලේඛයේ සදහන් එම නියමය උල්ලංඝනය කරමින් රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පාලක සභාව කටයුතු කර තිබෙන බවද මහාචාර්ය එපිටවත්ත මහතා සදහන් කළේය.
Source LankacNews


www.lankauniversity-news.com

1 comment:

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-