Thursday, January 30, 2014

National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ "VidyaPeeta" News

National Colleges of Education Admission New Method
Updated ..
2017 National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ "VidyaPeeta" Gazette to Released before November Month.   
Students who sat 2015 A/L Exam can apply. 

2015 අ.පො.ස(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ශික්ෂණ ලාභීන් බඳවා ගැනීම - 2017

VidyaPeeta Gazette including relevant details and draft Application Form will be available after it gazette on Newspapers(Dinamina Newspaper, Daily News & Thinakaran). Hence read Government Gazette regularly.

Read Gazette Online - Click Here 


National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ

National Institute of Education Web Site- www.nie.lk  >>>>>
NIE Telephone number -  011-7601601

Education Ministry Web Site - www.moe.gov.lk >>>>
Education Ministry Hot Line Call 1988

Education Ministry  Tel :  011-2785141 to 011-2785150 


National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ "VidyaPeeta" Gazette to be Released before Novemner 2017. VidyaPeeta Details and draft Application Form will be released with Dinamina Newspaper.

Government Gazette Online Here

OLD NEWS...
2014 National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ "VidyaPeeta" competitive examination results released for English & IT Subjects.

Results here >>>>>>>

Results English & IT here >>>>>


National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ

National Institute of Education Web Site- www.nie.lk  >>>>>
NIE Telephone number -  011-7601601

Education Ministry Web Site - www.moe.gov.lk >>>>
Education Ministry Hot Line Call 1988

Education Ministry  Tel :  011-2785141 to 011-2785150


National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ "VidyaPeeta" Gazette to be Released January 31,2014. VidyaPeeta Details and draft Application Form will be released tomorrow with Dinamina Newspaper.
Full Story Here

National Colleges of Education Admission New Method
Education Ministry has introduced a special method to admitting students for National Colleges of Education. According to the new method students will be enrolled under District Basis.
After finalizing the new method Ministry hope to publish the relevant Gazette regarding admission to National Colleges of Education.
අධ්යාපන විද්යා පීඨවලට සිසුන් ගන්න නව ක්රමයක්
ජාතික අධ්යාපන විද්යා පීඨවලට සිසුන් බඳවාගැනීමේදී මින් ඉදිරියට දිස්ත්රික්පදනම සලකා බැලීමේ නව ක්රමවේදයක්ආරම්භ කිරීමට අධ්යාපන අමාත්යාංශය සූදානම් වෙයි.
අනුව විද්යාපීඨ පුහුණුව අවසන් කර ගුරු සේවයට ඇතුළු වන ඔවුන්ට පත්වීම් ලැබෙන්නේ තමන් පදිංචි දිස්ත්රික්කයේම පාසල්වලට වීම විශේෂත්වයකි.
මෙම නව ක්රමවේදයට අනුව සිසුන් බඳවා ගැනෙන්නේ ඉදිරි වසර හතරේදී දිස්ත්රික්කයන්හි පාසල්වල ඇති වන ගුරු පුරප්පාඩු පිළිබඳ සලකා බැලීමෙන් පසුවය. උදාහරණයක්ලෙස ඉදිරි වසර හතරෙන් පසු කොළඹ දිස්ත්රික්කයේ පාසල්වලට ප්රාථමික ගුරුවරුන්ගේ අවශ්යතාව සියයක්නම් පුහුණුව සඳහා බඳවා ගැනෙන්නේ සිසුන් සියදෙනෙකි. එලෙස බඳවා ගැනෙන සිසුන් පුහුණුවෙන් පසුව ගුරුවරුන් ලෙස පත්වීම් ලැබෙන්නේ එම දිස්ත්රික්කයේම පාසල්වලටය. ඉදිරිපත් වන අයෑදුම්පත් අනුව ප්රාථමික ගුරු පුහුණුව ඉල්ලා සිටින එම දිස්ත්රික්කයේ වැඩිම ඉසඩ් ලකුණු සහිත සිසුහු ඇතුළත් කර ගැනෙති.
මේ අයුරින් දිස්ත්රික්කයන්හි විෂයයන්ට ඇතිවන පුරප්පාඩු සලකා බලා බඳවා ගැනීමට නියමිතය.
පසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විද්යා පීඨවලට ඇතුළත් කිරීමට අයෑදුම්පත් කැඳවීම ප්රමාද වීමට හේතුව මෙම නව ක්රමවේදය ක්රියාත්මක කිරීමේ අවශ්යතාව යෑයි අමාත්යාංශ ආරංචි මාර්ග කීවේය. කෙසේ වුවද නව ක්රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව පිළිබඳ අවසන් තීරණයක්ගත් වහාම සිසුන් ඇතුළත් කිරීමට අයෑදුම්පත් කැඳවන බව එම ආරංචි මාර්ග කීවේය.
විද්යාපීඨ පුහුණුව සඳහා සිසුහු තුන්දහසක්පමණ බඳවා ගැනෙති.
Source: Divaina