Saturday, November 9, 2013

Peradeniya University Students Council to be Banned

Peradeniya University Students Council to be Banned
Sri Lanka’s main university students’ union, The Inter University Students Federation (IUSF) is charging that the government has a plan to ban Peradeniya University Students Council. 

The alleged attempt by the government to ban the Students Council is a move towards a destroying the free education system and arrange the environment to set up private universities.


ඇමති SB සහ උපකුලපතිවරු සරසවි වසා බීමතින් ජෝගී නැටීමට එරෙහි වීම නිසා පේරාදෙනිය ශිෂ් සංගම් තහනම් කරීමට යයි

IUSF says that Sri Lankan Higher Education Minister SB Dissanayake and Vice Chancellors of the university had a party on November 7th night and they were made noises troubling to students. After that students launched a protest and later Minister has vanished.
Sri Lankan Higher Education Ministry is creating various fabricated stories to ban Peradeniya University Students Council. Peradeniya University Students Council is a key player of IUSF and it is a huge barrier to implement Education Privatization.
IUSF, considered as major students’ union which is functioning majority of state universities and struggle against the government education privatization. IUSF was established in 1978 and comprises student unions representing 10 main universities and 6 other Higher Education institutions in Sri Lanka.
Due to university students’ heavy demonstrations and resistance which led by IUSF,Sri Lankan Higher Education Ministry had to temporarily withdraw the proposed Private University Bill.www.lankauniversity-news.

2013 නොවැම්බර් 9වන දින සිට දිවයිනේ සියලූ විශ්වවිද්යාල, සිසුන්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධතා මධ්යයේ බලහත්කාරයෙන් වසාදැමීමට ආණ්ඩුව කටයුතු කරන ලද අතර සඳහා හේතුවූයේ පොදු රාජ් මණ්ඩල සමුළුව අතරතුර ආණ්ඩුවේ රජාතන්තරවිරෝධී රියාකාරීත්වයට හා අධ්යාපනය විකිණීමට එරෙහිව ශිෂ් උද්ඝෝෂණ ඇතිවීම වැලැක්වීමයි. එසේම උද්ඝෝෂණ ඇතිවුවහොත් ආණ්ඩුව ජාත්යන්තරයට මවාපාන්නට හදන ව්යාජ රතිරූපය බිඳවැටේයැයි වන බියද ලෝකයෙන් සඟවන්නට හඳන රටේ සැබෑ යථාර්තය හෙළිදරව්වේය යන බියද මෙම කාලය තුළ චාල්ස් කුමාරයාගේ අතින් විවෘතකර ආරම්භ කිරීමට නියමිත අධ්යාපනය විකුණන වෙළද කලාප ව්යාපෘතිය ශිෂ් විරෝධතා නිසා අසාර්ථකවේයැයි වන බියද වේ.

 මෙසේ විශ්වවිද්යාල වසාදැමීමෙන් අනතුරුව සිය මෙහෙයුම අවසන් කළ ඇමතිවරයා සහ උපකුලපතිවරු ඊයේ රාතරියේ පේරාදෙනිය විශ්වවිද්යාලයට එක්ව උපකුලපති නිළ නිවසේදී රීතිය සැමරීම වෙනුවෙන් සාදයක් පවත්වා ඇත. විශ්වවිද්යාලය පුරා ආරක්ෂක නිළධාරීන් රදවමින්ද, ඔත්තුකරුවන් ලවා ඔත්තු බලමින්ද උපකුලපති නිවස දෙවනත්කරමින්, අසල නේවාසිකාගාරවල සිසුන්ට අධ්යයන කටයුතු කරගැනීමට නොහැකිවන සේ  කෑකෝගසමින්ද විශ්වවිද්යාලය තුළ මොවුහු විකාරසහගත ලෙස හැසිරී ඇති අතර මෙයින් පෙනී යන්නේ විශ්වවිද්යාල වසා දමා බලධාරීන් සිසුන් 80000කගේ පමණ අධ්යාපනය කඩාකප්පල් කරමින් සිය පහත් අසාවන් ඉටුකරගල්නා ආකාරයයි. පැය ගණනාවක් තිස්සේ පැවති මෙම කාලගෝට්ටිය නිසා ඒකරාසිවූ සිසුන් මොවුන්ට එරෙහිව විරෝධය ඵලකර ඇති අතර එහිදී ඇමතිවරයා සාදය අතරමැද නවතා පලාගොස් ඇත.
 අධ්යාපන බලධාරීන් රටට සමාජයට වගකියන්නේ නම් මෙහිදී මෙසේ හැසිරීම පිළිබඳව සමාවගත යුතු වුවත් වෙනුවට මෙම නොමනා හැසිරිමට විරුද්ධවූ සිසුන්ට සමාවගැනීමට බලකිරීමට හා එසේ නොවන්නේ නම් අද දවල් 12වන විට පේරාදෙනිය විශ්වවිද්යාලයේ සියලූ ශිෂ් සංගම් තහනම් කරන බවට තර්ජනය කිරීමට තරම් පහත් මානසිකනත්වයකින් පෙළීම පිළිබඳවත්, මෙවැනි බලධාරීන් නිසා මේ රටේ අධ්යාපනයට අත්වන කණගාටුදායක ඉරණම පිළිබඳවත් අපි දැඩිසේ කම්පනයට පත්ව සිටිමු.

 එසේම ඇමතිවරයාගේ හා උපකුලපතිවරුන්ගේ මෙම පහත් හැසිරීම දැ ඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනු ලබන අතර රටේ අනාගත සංවර්ධනයේ ජීවනාලිය බඳු උසස් අධ්යාපනය, භාරව සිටින බලධාරීන්ගේ සැබෑ තතු සමාජයක් ලෙස අවබෝධකරගත යුතු බවත්, වහාම මෙම තත්ත්වය වෙනස්කර විශ්වවිද්යාල අධ්යාපනය හා සිසුන්ගේ අනාගතය රැකගැනීම වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසත් ජනතාවට අවධාරණය කර සිටිමු.Source : IUSF