Search in This Site

Thursday, January 16, 2014

Law College Entrance examination Results issue?

The CID has been tasked with investigating irregularities alleged in the results of the Law College entrance examination in 2013.
The decision to release the results on January 10 had been halted following complaints of irregularities in the results for admissions this year. Last year too, the exam was marred in controversy.
වසර 2014 නීති විද්යාලයට ඇතුළත් කර ගැනීම සඳහා 2013 වසරේ පැවැති නීති ප් වේශ තරග විභාගයේ ප්රතිඵලවල ඇතිවී ඇතැයි කියන අක්රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පවරා ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා විශ්ව විද්යාල පාලක මණ්ඩලය මේ විභාගයේ ප්රතිඵල නිකුත් කිරීමට තීරණය කළද, පසුව සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි සළකා බැලීමේදී එම විභාග ප්රතිඵලවල බරපතල විකෘතියක් ඇති බැවින් මෙම තීරණයට එළඹ තිබේපසුගිය වසරේද නීති ප්රවේශ විභාගයේ අක්රමිකතා හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇති විය.
Source : SriLankaMirror

Law College entrance examination Results can be get http://www.sllc.ac.lk/ Website http://www.sllc.ac.lk/

SRI LANKA LAW COLLEGE ADMISSION OF STUDENTS ACADEMIC YEAR – 2014 http://www.sllc.ac.lk/

Telephone    011-2473119 /  011-2323759
Fax    94-1-2385847
E – mail       locwal@slt.lk