Search in This Site

Friday, February 21, 2014

Deyata Kirula Exhibition & Development Program Sri Lanka 2014

Deyata Kirula Exhibition 2014 Kuliyapitiya Sri Lanka

Deyata Kirula Exhibition Sri Lanka 
දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා ප්රටදර්ශනය

President Mahinda Rajapaksa will open the Deyata Kirula exhibition at Kuliyapitiya today evening & Exhibition will be open for Public from tomorrow for 7 days. The annual exhibition which is being held for the 8th successive year is sponsored by the Economic Development Ministry.

Official Web Site - www.deyatakirula.gov.lk

The National Heritage Ministry has taken steps to design its Deyata Kirula main exhibition stall outlet as a replica of the ancient Yapahuwa Fort.

A special moonstone will be exhibited at the National Heritage Ministry stall at the Deyata Kirula National exhibition.
The National Museum will exhibit a model of a rocket and very important artefacts. Galle Heritage and Janakala Kendraya will also hold special exhibits.
Painting workshops for schoolchildren will also feature at the Deyata Kirula exhibition site.
Eighth Deyata Kirula National Development Programme commenced officially on 16th June at Wayamba University of Sri Lanka under the pratronage of Hambantota MP Mr. Namal Rajapaksha, after laying the foundation stone in the University premeses. Deyata Kirula Exhibition will be held in the Wayamba University, Technical College, and Kuliyapitiya Centrall College  centering Kurunegala, Puttalam, and Kegalle Districts on February 2014.
Massive construction works are being carried out in the Waybama Univesity for the Deyata Kiruala Exhibition, which includes the construction of an Auditorium, an Indoor Stadium, a Nano-Technology Laboratory, and the Student Center. Few more permanent buildings are being constructed in the Technical College and Kuliyapitiya Central College for the exhibition. The government planned to contruct permanent buildings for the exhibition this time, which could be utilized by the three educational institutes after the exhibition.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව, ආහාරපාන, සෞඛ්‍ය ආරක්ෂිත සනීපාරක්ෂක සේවා, පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවාහන පහසුකම් මනාව සංවිධානය කොට ඇතැයිද ඇමැතිවරයා කීය.

අද සිට මෙමස 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කුලියාපිටිය පිහිටි වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විදුහල හා කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ අක්කර 162 බිමක් පුරා මේ ප්‍රදර්ශනය පැවැත්වේ. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ප්‍රදර්ශන කුටි පන්සීයකට ආසන්න ප්‍රමාණයක් මීට එක්කොට ඇත.

මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත් කරන වැඩපිළිවෙළ මැනවින් විදහා දක්වන ලෙස මේ ප්‍රදර්ශනය සංවිධානය කොට ඇතැයි ප්‍රකාශ කෙළේය.
 

පාසල් නිල ඇඳුමින් සැරසී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන දරුදැරියන්ගෙන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් ප්‍රධාන පිරිසගෙන් ඇතුල්වීමට මුදල් අය නොකෙරේ. සෑම පුද්ගලයෙක්ම රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව නොමිලේ ‍රක්ෂණාවරණයකට හිමිකම් කියන බවද ඇමැතිවරයා කීය.

දැයට කිරුළ නැරඹීමට පැමිණෙන පිරිසට දැනුම, විනෝදය මෙන්ම භාණ්ඩ අඩුමිලට මිලදී ගැනීමට පහසුකම් සපයා ඇත.
 
ප්‍රදර්ශනය පැවැත්වෙන දින 7 පුරාම රාත්‍රී සංගීත සංදර්ශන, පාසල් හා කලායතනවල දරුවන්ගේ සංස්කෘතික එළිදැක්වීම්, චිත්‍ර, රචනා, කවි ගායනාවලට ඉඩ, පැරිෂුට් සංදර්ශන, මල්වෙඩි සංදර්ශන, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා සංදර්ශන සහ තවත් ක්‍රියාකාරකම් රාශියක් මෙහිදී දැකබලා ගැනීමට ජනතාවට පහසුකම් සලසා දී ඇත.
 
www.lankauniversity-news.com