Search in This Site

Wednesday, February 19, 2014

University Students to Protest Colombo over Allied Health Sciences Degrees

Inter University Students Union (IUSF) to held a protest march tomorrow (Feb 20) in front of UGC over issues faced by Allied Health Sciences students. The protest march will be started in front of Viharamaha Devi Park and will mobile to UGC Colombo.
සිවු අවුරුදු උපාධි කප්පාදුව වහා හකුලා සියලු සමසෞඛ් සිසුන්ට සිවු අවුරුදු උපාධිය වහා ලබාදෙන ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්යාලයේ හා රුහුණ විශ්වවිද්යාලයේ  පැවැත්වෙන අඛණ්ඩ සත්යග්රහයන් දින 50 ඉක්මවයිපාලකයින් තවමත් තවමත් විසදුම් ලබා දී නොමැත.

සමසෞඛ් ගැටළුවට වහා විසඳුම් ලබා දෙන ලෙස  බල කෙරෙන "දැවැන්ත පාගමන හා උද්ඝෝෂණය" UGC ඉදිරිපිටදී.. සිසු දෙමාපිය සහභාගීත්වයෙන්.. පෙබ.20 දින දහවල් 12.00 කොළඹ විහාරමහාදේවි උද්යානය අසලින් ආරම්භ වේ.
www.lankauniversity-news.com