Wednesday, March 19, 2014

University Students Protest March to Colombo

University Students Protest March to Colombo Police Fired Tear Gas


Updated:
Police Fired tear gas and used water cannon to disperse students.

Despite Court & Police intervention 1000 students from all universities started the Protest March to Colombo.
University students are stepping towards Temple Trees.
Police has got a Court Order against the Protest March but IUSF says they will continue the Protest March despite the Mahara Court Order.
At the moment massive Police presence around the Kelaniya university including Police Riot Squad.
Sri Lanka’s main university students’ union,Inter University Students Federation IUSF “Anthare” has organized a massive protest march from Kelaniya University to Colombo today (March 19) at 10 am.

The objective of the protest rally is to pressurize the government to stop their attempt to sell free education and the student suppress.
The Protest March is to be arrived Temple Trees Colombo and this rally will create traffic Kandy Road and Colombo. Hence it is important to use alternative routes during the rally.
University Students Protest Kelaniya March to Colombo
Around Kelaniya Uni - Photo - Sanka Vidanagama
අධ්යාපන කප්පාදුව, විකිණීම හා ශිෂ් මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ් බලමණ්ඩලය සංවිධානය කරනු ලබන දැවැන්ත පා ගමන හෙට(19)  පෙරවරු 10 කැලණිය සරසවියෙන් ආරම්භ වේ. වත්මන් ආණ්ඩුවේ අධ්යාපන ප්රතිපත්තිය වන්නේ අධ්යාපනය විකිණීමයි. මේ වන විට සිදු කරගෙන යනු ලබන උපාධි කප්පාදුවද එම ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේම එක පියවරක් ලෙස ක්රියාත්මක වන්නකි. ඊට එරෙහිව හඬ නඟන විශ්වවිද්යාල ශිෂ්යයා මර්දනය කරන්නේද ඔවුන්ගේ ප්රතිපත්තිය පහසුවෙන් ක්රියාත්මක කිරීමේ අරමුණෙන්
University Students Protest March to Colombo අනුව ඉහත කී කාරණා හරහා අද වන විට ජාතික විශ්වවිද්යාල පද්ධතියේ දැවැන්ත අර්බුද ප්රමාණයක් නිර්මාණය වී ඇත
අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට සරසවි සිසුන් ආරම්භ කල සත්යග්රහයට අදට දින 100කි.

සම සෞඛ් උපාධි කප්පාදුවට එරෙහිව පේරාදෙණි හා රුහුණු සරසවි සිසුන් ආරම්භ කල ඇති සත්යග්රහය දින 50 කාලයක් ඉක්මවා ඇත.

සෞන්දර්ය උපාධිය කප්පාදුවට ලක් කිරීමට කටයුතු කර ඇත.

සබරගමු සරසවියේ ශිෂ් සංගම් තහනම් කර වසරකට අධික කාලයක් ගත වී ඇත. පන්ති තහනම් ගණන 23 කි.

'පුර සරසවියේ ශිෂ් සංගම් තහනමට වසරකි. පන්ති තහනම් 138 කි. නඩු 143 කි.

නේවාසිකාගාර පහසුකම් අහිමිව කැළණි සරසවි ශිෂ්යාවන් 800 ක් මග මඟට ඇද දමා ඇත.

වසර නවයකින් මහපොළ හා ශිෂ්යාධාර මුදල වැඩි කර නොමැත.

මිනීමරු හමුදා පුහුණුව තව දුරටත් ක්රියාත්මක කෙරෙමින් පවතී.

අධ්යාපන ප්රතිපාදන දිගින් දිගටම කප්පාදු කෙරෙමින් පවතී.
මෙකී සියලු අර්බුද වලට විසදුම් ලබා දීමට ආණ්ඩුව කිසිඳු පියවරක් නොගන්නේ ආණ්ඩුවේ අධ්යාපන ප්රතිපත්තිය අධ්යාපනය විකිණීම නිසාවෙනි. නිසා සියලු විශ්වවිද්යාල ඒකාබද්ධ කරගනිමින් අඛණ්ඩ සටනක් දියත් කිරීමට අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ් බලමණ්ඩලය තීරණය කර ඇත
Source - IUSF

www.lankauniversity-news.com

1 comment:

  1. Understanding the Structure of the MP Question Paper 2022 for HSSC Arts, Science, Commerce Stream each of the Chapters is one of the Crucial Steps the Students need to take To Prepare for the MP HSSC Arts, Science, Commerce Stream Exam 2022, MP Board HSSC Question Paper 2022 one needs to Learn about Important Concepts from which MP Previous Paper for 12th Class have been Frequently asked in the Last Year Exam Sample Paper, Understanding the Structure of the MP Question Paper 2022 for HSSC Arts, Science, Commerce Stream each of the Chapter

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-