Search in This Site

Saturday, June 21, 2014

IUSF Former Convener Sanjeewa Bandara & Several Union Leaders remanded

Sanjeewa Bandara & Union Leaders remand
Former Inter University Students’ Federation Convener Sanjeewa Bandara ,Peradeniya University Students council chairman and AHS Union Chairman arrested and remanded over false charges.
IUSF Media

පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරිනට පහර දුන්නැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් ශිෂ්‍ය නායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හා තර්ජනය කිරීම මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි
www.lankauniversity-news.com