Friday, September 12, 2014

A/L Econ paper Errors - Marks to be given for 2 Quiz every students

A/A/L Econ paper Errors - 2 Marks to be given every students


A/L Econ paper Errors - Marks to be given for 2 questions every students who sat GCE A/L 2014 ????

උසස් පෙළ ආර්ථික විද්යා ප්රශ්න පත්රය සම්බන්ධයෙන් අද (11) පැවැති උත්තර පත් පරීක්ෂකවරුන්ගේ රැස්වීමේ දී ගුරුවරුන් ඉදිරිපත් කළ තර්ක හමුවේ ආර්ථික විද්යා ප්රශ්න දෙකකට ලකුණු ලබා දීමට තීරණය වූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි - Lankadeepa
 

A/L Econ paper riddled with Faults & errors – Teachers Union.


Lanka Teacher Services Union today alleged that the Advanced Level Economics Paper 1 was full of errors and was substandard. In a letter addressed to the Exams Commissioner the Secretary of the Union Mahinda Jayasinghe claimed that  the paper held on August 5 was riddled with errors.
The letter adds that the Multiple Choice Questions(MCQ) numbers 23,25,28,29 and 38 had errors and that the whole paper was set in an substandard manner that did not test the students knowledge in the subject.

Board who prepared this year's A/Level Economics paper refutes the statements made by a certain teacher union.
 
උසස්
පෙළ ආර්ථික විද්යා ප්රශ්න පත්රය සම්බන්ධයෙන් 11 පැවැති උත්තර පත් පරීක්ෂකවරුන්ගේ රැස්වීමේ දී ගුරුවරුන් ඉදිරිපත් කළ තර්ක හමුවේ ආර්ථික විද්යා ප්රශ්න දෙකකට ලකුණු ලබා දීමට තීරණය වූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි.



විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ලකුණු දෙකක් ලබා දීමට තීරණය වූ බවට තමාට නිල නොවන ලෙස දැනගන්නට ලැබුණු බවයි.



ප්රශ්න පත් සකස් කළ විද්වතුන් එය නිවැරදියැයි කොතෙකුත් කීවත් ගුරුවරුන්ගේ තර්ක විතර්ක හමුවේ ඇතැම් දොස්  පිළිගැනීමට සිදුවන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ ඇති ප්රජාතන්ත්රවාදය එය බවත්, ළමයින්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.



රාජගිරිය ජනාධිපති විද්යාලයයේ පැවැති එම රැස්වීමට ආර්ථික විද්යා ප්රශ්න පත් ඇගයීම් කරන ගුරුවරු 1061දෙනෙක් කැදවනු ලැබ සිටියහ.



ආර්ථික විද්යා ප්රශ්න පත්රයේ ගැටළු ඇති බව කියන තැන් කිහිපයක් සම්බන්ධයෙන් ගුරුවරු තර්ක විතර්ක කළහ. ගුරුවරුන්ගෙන් පිරිසක් එතැනින් පිටව යෑමට සැරසුණු බව ගුරුවරු කිහිප දෙනෙක් කීහ.



මේ අතර ප්රශ්න පත්රයේ ඇතැයි කියන දෝෂ නිසා සිසුනට ලකුණු 15ක් ලබා දිය යුතු බව කියමින් ආචාර්ය මහාචාර්යවරු දස දෙනෙක් ජනපතිට පිටපතක් සහිතව ආර්ථික විද්යා ප්රශ්න පත් ඇගයීමේ ප්රධාන පාලක පරීක්ෂකට ලිපියක් යැවූහ.



ප්රශ්න පත් දෙකෙහි පාඩම් ඒකක අතර බර තැබීමේ දෝෂ ඇති බවත්, බහුවර්ණ ප්රශ්න පත්රයේ 25 සහ 33 ප්රශ්නවලට නිවැරදි පිළිතුරු දෙක බැගින් ඇති බවත්, බහුවර්ණ ප්රශ්න පත්රයේ 8 සහ 23 ප්රශ්නවල දී ඇති වරණ අතර නිවැරදි පිළිතුරක් නැති බවත්, 38 වැනි ප්රශ්නයේ ද්වි භාෂා ගැටළුවක් ඇති බවත් එම ලිපියේ සඳහන්ය.



දෙවැනි ප්රශ්න පත්රයේ දෝෂ කිහිපයක් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.


 Source - Lankadeepa

www.lankauniversity-news.com

Related News >>>>

2 comments:

  1. BSNL speed test tool to test broadband speed on new bandwidth meter display on PC or mobile screen and find how to increase the broadband speed if slow speed identified in the test result with new measures to take on increase the BSNL bandwidth. BSNL net speed State owned telecom ISP Bharat Sanchar Nigam Limited provides mobile, broadband and Fiber internet (FTTH) services to their valued customers with new speed test meter by submitting how to get rid from slow internet today.

    ReplyDelete
  2. Every year in the months of March, the Tamil Nadu Board Plus 2 Examination is held by the Tamil Nadu Government Directorate of Government Examinations (TNDGE). Examination No. 2 Every year, 7 lakhs of students take this annual examination. Tamil Nadu HSC Model Paper 2022 Students must prepare for the upcoming Plus two annual examination in Tamil, English, Maths, Physics, Chemistry, Biology, Botany, Zoology, Computer Science, and other subjects. TN Students are aware that the Model Paper can make the difference between a student getting good grades and a student getting average grades.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-