Thursday, October 30, 2014

Sabaragamuwa University Protest Sathyagrahaya halt

Sabaragamuwa University Protest Sathyagrahaya haltSabaragamuwa University students decided to halt their 59 days long protest Sathyagrahaya Campaign after officials agreed to solve students’ problems. Sabara Campus officials agreed to reestablish ban students’ unions.
සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ලිහිල් කිරීමටත් තවත් සිසුන්  සිව් දෙනකුගේ පන්ති තහනම ගැන අභියාචනා කිරීමට ඉඩ දීමටත් ගත් තීරණය නිසා  දින 59ක් තිස්සේ සබරගමුව විශ්ව විද්යාලයයේ සිසුන්  පැවැත්වු විරෝධය අද (31) අවසන් කළ බව විද්යාලයයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා  කීය.
මහා ශිෂ් සංගම ඇතුළු සෙසු ශිෂ් සංගම් නැවත පිහිටුවීම සහ විශ්ව විද්යාලයයේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම්වලටද විශ්ව විද්යාල පාලනාධීකාරියෙන්  යහපත් ප්රතිචාරයක් ලැබුණු නිසා විරෝධය අවසන් කළ බව  සබරගමුව විශ්ව විද්යෘලය සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසීය.
Lankadeepawww.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-