Thursday, March 27, 2014

14 Kelaniya University students granted Bails



Mahara Magistrate Court granted bails for 14 students of Kelaniya University today. Yesterday Fourteen student activists of Kelaniya University have been remanded by the Mahara Magistrate Court due to non-fulfillment of bail conditions.
Lat 19th University students from all universities launched a protest march from Kelaniya University to Colombo despite court order.

www.lankauniversity-news.com

GCE O/L Examination 2013 Exam Results Today

GCE O/L Examination 2013 Exam Results to release today


The Department of Examinations said that the results would be released within today.

The Results of G.C.E. Ordinary Level O/L Examination 2013 to be released to the internet. 

Candidates can check their exam results through http://www.doenets.lk/exam/ 


2013 G.C.E. Ordinary Level examinations (O/L Exam) held from December 10 to 20.Sri Lankan Commissioner General of Examinations, W.M.N.J. Pushpakumara said that 384,000 school applicants and 196,100 private applicants sat for the examination this year, which held at 4,312 centers. The O/L exam consists of 48 individual subjects.
www.lankauniversity-news.com

Wednesday, March 26, 2014

University Students to Follow 80 Minutes Daily Exercises Program



University Students to do 80 Minutes Exercises Daily
Every university students in Sri Lanka to undergo a 40 minutes exercise session in the morning and 40 minutes exercises session in the evening said Higher Education Minister S.B. Dissanayake.
The aim of the program is to enhance the health condition of the students. Ministry is planning to build sports complexes, Gyms and swimming pools parallel to above program.
රට පුරා පිහිටි සෑම විශ්ව විද්යාලයක් තුළම සිසු සිසුවියන්ගේ ශරීර සෞඛ්යය ඉහළ දැමීම සදහා උදේ වරුවේ විනාඩි 40 සහ සවස් වරුවේ විනාඩි 40 ශරීර සුවතා වැඩසටහනක් කිරියාත්මක කරන බව උසස් අධ්යාපන අමාත් එස්.බී දිසානායක මහතා සදහන් කරයි.
එසේම සිසු සිසුවියන් රීඩා තරගාවලිවලට සහභාගී වනවිට දිනකට ලබාදුන් රුපියල් 250-350 ත් අතර දීමනා රුපියල් 500 ක් දක්වා ඉහළ දමන බවත්, ඔහු සඳහන් කරයි.
අමතරව විශ්ව විද්යාල තුළ රීඩාගාර, ශක්ති වර්ධන ශාලා හා පිහිනුම් තටාක ඉදිකිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටී.
Source - Cnews

www.lankauniversity-news.com

Eastern University Vantharumoolai Faculty has been closed



Eastern University Vantharumoolai Faculty has been closed due to tense situation between two students’ group.

නැගෙනහිර විශ්ව විද්යාලයේ වන්තාරුමුල්ලේ පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් එහි අධ්යාපන කටයුතු අඟහරුවාදා සවස සිට නැවත දන්වන තුරු අත්හිටුවීමට බලධාරීහු තීරණය කළහ.

විශ්ව විද්යාල පරිපාලනයේ තීන්දුවට විරෝධය දැක්වූ සිංහල සිසුන් විසින් උද්ඝෝෂණයක් දියත් කරමින් රඳවා ගෙන සිටි උප කුලපතිවරයා පැය දෙකක පමණ කාලයකට පසුව පොලිසියේ ආධාරයෙන් විශ්ව විද්යාලයෙන් පිටවී ගියේය.
නේවාසිකාගාරවලින් ඉවත් වන මෙන් විශ්ව විද්යාල පරිපාලනය සියලුම ශිෂ්යයන්ට දන්වා තිබෙන අතර, එම කාලය තුල විශ්ව විද්යාල පීඨය තුල ගැවසීමද සිසුන්ට තහනම්.
'දඬුවම් කරන්න'
පසුගිය සිකුරාදා නේවාසිකාගාරයක් තුල ශියයන් කොටස් දෙකක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුවයි, මෙම තත්වය උද්ගත වී තිබෙන්නේ.
සිද්ධියට සම්බන්ධ ශිෂ්යයන්ට පරිපාලනය ප්රමාද නොවී දඬුවම දිය යුතු බවටත්, පීඨයේ තිබෙන පොලිස් මුරපොල ඉවත් කළ යුතු බවට සහ සිංහල සිසුන් මෙන්ම දෙමළ සිසුන්ටද නේවාසිකාගාර පහසුකම් ලබා දිය යුතු බවට ඉල්ලා සිටිමින් ශිෂ් කණ්ඩායමක් පසුගිය සිකුරාදා සිට දේශන වර්ජන විරෝධතාවක නිරත වී සිටිති.
ශිෂ් නියෝජිතයන් හා පරිපාලනය අතර පැවති සාකච්ඡාවලදී තීරණයකට එළඹීමට අපොහොසත්වීම හමුවේ නැවත දන්වන තුරු දේශන අත්හිටුවීමට විශ්ව විද්යාල පරිපාලනය තීරණය කළේය.
එය දැනුම් දී පැය කිහිපයක් ඇතුලත ශිෂ් කණ්ඩායමක් උප කුලපතිවරයාගේ ගොඩනැගිල්ල වටලා ඔහුට පිටවීමට නොදී උද්ඝෝෂණයක නිරත වූහ.
ශිෂ්යයන් දෙදෙනාට පණවා තිබෙන පන්ති තහනම ඉවත් කොට සාමාන් පරීක්ෂණ පැවැත්වීම හා අධ්යාපන කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය.
Source - BBS Sinhala

www.lankauniversity-news.com