Sri
Lanka University students major Union IUSF to launch a protest march today (10- June) at 1pm
from Visual & Performing Arts University Colombo and lead to Hyde Park.
1
නිදහස් අධ්යාපනයත් අධ්යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළ ගැසෙමු!
2
ශිෂ්‍ය මර්දනය වහා නවතනුු!
3
අධ්යාපනය අයිතියක්. වෙළඳ භාණ්ඩයක් නොවේ!
4
පාසල් අධ්යාපනයට මුදල් අයකිරීම නවතනු!
5
මාලඹේ හොර උපාධි කඩය වසා දමනු!
6
ජලය, බීජ, ඉඩම් ,කෘෂි යෙදවුම් කොල්ලයට එරෙහි වෙමු!
7
ධීවරයින්ට වංචාකල ඉන්ධන සහනාධාරය වහා ලබා දෙනු!
8
සංචාරක ව්යාපාරයට වෙරළ කොල්ලකෑම සඳහා, ධීවර කර්මාන්තය විනාශ කිරීම වහා නවතනු!
9
යටත්වීම, එක`ගවීම වෙනුවට සූරාකෑමට එරෙහිව එක්ව සටන් වදිමු!
10
නාගරික වතු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරනු!
11
කර්මාන්ත හිමියන්ගේ හා බහුජාතික සමාගම්වල ලාභය වෙනුවෙන් කරන පාරිසරික විනාශයට එරෙහිව පෙළගැසෙමු.
12 ආරක්ෂක හා නේවාසිකාගාර ගැටළු විසදනු! රුහුණ හා කොළඹ සරසවි වහා විවෘත කරනු!
13 ප්රතිපාදන කප්පාදුව නවතනු! පාසල් හා විශ්වවිද්යාල පද්දතිය පුළුල් කරනු!
යන සටන් පාඨ යටතේ ‘නවලිබරල් ධනවාදයට හා ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම’ නමින් සිසු, ගුරු, ධීවර, සෞඛ්‍ය, කම්කරු හා වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගීිත්වයෙන් පැවැත්වෙන විරෝධතා පාගමන හා රැුළිය ජුනි 10 වනදා සවස පැවැත්වේ.
පාගමන - සවස 1.00ට
සෞන්දර්යය විශ්වවිද්යාලයෙන් ඇරඹේ.
රැළිය - සවස 3.00ට
හයිඞ් පීඨයේදී.
Source - IUSF Web
www.lankauniversity-news.com