Saturday, October 22, 2016

2 Jaffna University Students shot dead by Sri Lanka Police

2 Jaffna University Students shot dead by Sri Lanka PoliceAnthare - IUSF Strongly condemns this brutal deadly incident. ආණ්ඩුවේ පොලිස් මැරයන් වෙඩි තබා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම තරයේ හෙලා දකිමු!

Sri Lanka Criminal Investigation Division (CID) of police has commenced an investigation into the deaths of two Jaffna University students, who were travelling on a motorcycle in Kankasanthurai.

The Postmortem into these deaths are now being held, and five Police officers suspected for the case have been arrested and immediately interdicted, the Government Information Department said in a statement.

During the postmortem of those two killed students, bullets were recovered in the body of one of the dead studenst, and immediately a tense situation began to erupt, but gradually normalcy restored.

According to available reports, yesterday around 11.30 PM two students died due to shooting and both of them were third year students of the Art Faculty of Jaffna University - Vijayakumar Sulakshan (24) from Kanthorodai, Chunnakam and other is Nadaraja Kajan (23), from 155th Mile Post, Kilinochchi. They both died, according to a report, while riding the motorcycle.

It has been revealed that the victims had been returning from a party in Kokuvil when the police ordered them to stop.

They proceeded without heeding the order and the police opened fire seriously injuring the rider.

Both University students, according to information, their deaths said to had occurred near the Kulapiddy Junction located in Jaffna -Kokkuvil road. Bodies of the deceased students were recovered and taken over to the Jaffna Teaching Hospital.

In the initial inquiry by the police, it was revealed that the motorcycle the students were riding clashed against a parapet wall in the road, as the rider might has lost control of the motorcycle due to overspreading. The police claimed the victims had been drunk at the time of the incident.

The postmortem inquiry has revealed that the rider had suffered two gun shot injuries to the head and bullets were recovered and it was announced that he died of gunshot injuries. The postmortem report stated that the other student in the pillion of the motorcycle died when their motorcycle crashed into a wayside parapet wall.

The Police Magistrate of the Jaffna Courts S.Sathieswaran who conducted the postmortem, as there were gunshot injuries in the body of one student he gave his verdict that the deaths as ‘murder’. He also ordered to conduct further investigation into the deaths of the two University students.

In the meantime, President Maithripala Sirisena had called for an immediate probe into the deaths of the two University students who had died in Kokuvil, Jaffna morning (21).

He has also ordered to interdict all police officers on duty at the Kulappiddy Junction in Kokuvil when the incident had taken place.


All necessary steps have been taken to ensure that the law is properly implemented in this regard, the government statement added.

Tamil Guardian reported that one of the students was shot to death while the other was beaten to death. The two studnets have been identified as 23 year old Nadarasa Kajan and 24 year old Pavunraja Sulaxan.

However, an official police statement said the motorcycle they were travelling on ran off the road and hit a wall injuring the two students seriously. They have succumbed to their injuries upon admission to the hospital, according to the police statement.

The leader of the Tamil National Alliance R Sampanthan has reportedly called on the Inspector General of Police for an impartial investigation into the deaths.

ආණ්ඩුවේ පොලිස් මැරයන් වෙඩි තබා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම තරයේ හෙලා දකිමු!

පසුගිය 21 වනදා අලුයම යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ ඉගෙනුම  ලැබූ සුගන්දිරාජා සුලක්ෂන් හා නඩරාජා ගජන් යන සහෝදරවරු දෙදෙනා පොලිසිය වෙඩි තැබීමකින් ඝාතනයට ලක්ව ඇත. 
යාපනය කකන්සන්තුර මාර්ගයේ කුලප්පිඩ්ඩි  ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කොට ඇත. පොලිසිය පවසන්නේ පොලිස් අණ  නොතකා යතුරු පැදිය  ධාවනය කිරීම මොවුන් දෙදෙනා උත්සාහ කල අවස්ථාවේ අනතුරට ලක් වූ බවයි. නමුත් පොලිස් වෙඩි තැබීම පිලිබඳ සිදුවීම වුවමනාවෙන්ම  වසන් කල බව පැහැදිලිය. 
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදනයේ සඳහන් වන්නේ යාපනයේ සරසවියේ සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්දියට අදාලව පොලිසියේ 5 දෙනෙකුගේ වැඩ තහනම් කල බවයි. මෙය සාමාන්‍ය අනතුරක් පශ්චාත්  මරණ පරීක්ෂණය පැවැත්වීමටත් පෙර පොලිසියේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමේ හේතුව කුමක්ද? පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව යතුරු පැදිය  පැදවූ සුලක්ෂන් සහෝදරයට වෙඩි වැදී ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව මෙම මරණ දෙකම සිදුව ඇත්තේ පොලිසියේ වෙඩි තැබීම හේතුවෙනි. එසේනම් මෙම මරණ දෙකම ඝාතනයන්ය. පළමු කොටම මෙම ආණ්ඩුවේ පොලිස්  මැරයන් වෙඩි තබා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු මෙලෙස ඝාතනය කිරීම අප තරයේ හෙලා දකින්නෙමු.
මේ වන විට මෙම සිසුන් දෙදෙනා බීමතින් සිටි බවටත්,පොලිස් අණ  නොතකා ධාවනය කල නිසා වෙඩි තැබූ බවත් පොලිසිය පවසයි.  පසුගිය කාල සීමාව තුල මෙරට පොලිසියේ ක්‍රියාකලාපය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන කරුණු කිහිපයක් ඇත. මෙලෙසම පොලිස් අණ  නොතකා ධාවනය කලේ යැයි  නිට්ටබුව ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කෙරිණ. පොලිස්  අත්අඩංගුවට පත් සැකරුවන් පොලිසිය තුලදී ඝාතනයට ලක්වීම්,පහරදීමේ සිදු වීම් ගණනවක් වාර්තා විය. එම සිද්ධීන් 
වල වින්දිතයන්ට යුක්තිය ඉටු වුයේ නැත. 2012 වර්ෂයේදී ඝාතනය කෙරුණු ජනක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර සහෝඅදර්වරුන්ගේ ඝාතනද මුලින් වාර්තා කලේ සාමාන්‍ය රිය අනතුරක් ලෙසටය. මෙම සිද්දිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කර සිටියේ දකුණේත් එවැනි වෙඩි තැබීම් සිදු වන බවත් එයින් මිනිස්සුන් මරණයට පත්වන් බවත්ය. මෙම ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයකි. එයින් ප්‍රකාශ වන කාරණය නම් පොලිසිය  හමුදාව යනු ආණ්ඩුවේ නිල ඝාතන ව්‍යුහය බවයි. 
පොලිසි හමුදා පවතින්නේ රටේ,ජනතාවගේ ආරක්ෂාවට බව ඒත්තු ගැන්වීම සඳහා පාලකයන් හැම විටම උත්සාහ ගනිමින් සිටී. නමුත් දැන් ජනතාවට සිදු ඇත්තේ පොලිසියෙන් ආරක්ෂාවීමටය. මෙවැනි සිද්ධියකදී ස්වාධීන පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම් සම්බන්ධ අදහස් මතු වේ. නමුත් පසුගිය කාලය තුල සිදු වූ මෙවැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට මේ කිසිඳු ආයතනයකට නොහැකි විය. එයින් හොඳාකාරවම පැහිදිලි වන කාරණය නම් පොලිසි හමුදා යනු රජයක නිල මර්දන උපකරණ වනවා සේම ස්වාධීන කොමිෂන් සභා යනු මේ පාලනයේ යහපත් බව පෙන්වීම සඳහා පාවිච්චි වන යාන්ත්‍රණ කිහිපයක් බවයි. පොලිසියේ තනි තනි පුද්ගලයාගේ හිතුමතයට මෙලෙස හැසිරෙන්නේ නැත. මේ ආණ්ඩුව පොලිසිය පවත්වාගෙන යනු ලබන අකාරය පිලිබඳ ප්‍රකාශනයකි. එක් අවස්ථාවකදී යුද්ධයට මුවා වී උතුරට එල්ල කල තුවක්කු දැන් උතුරු දකුණු බේදයකින් තොරව පාවිච්චි වෙමින් ඇත. යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙනසක් පිලිබඳ පොරොන්දු දුන් ආණ්ඩුව යටතේද සිදු වෙමින් පවතින්නේ සුපුරුදු මර්දන ක්‍රියාවලියමය. එම නිසා මෙකි තත්වයට එරෙහිව උතුරේත් දකුණේත්  සියලු  පීඩිත කොටස් එක්ව සටන් වැදිය  යුතුය. ජනධිපතිවරයා ශෝක ප්‍රකාශයන් මරණයට පත්වූවන්ට යුක්තිය ඉෂ්ට වන්නේ නැත. ඔහු පවසන පරිදි අපක්ෂපාති පරීක්ෂණ සිදුවන්නේද නැත. ඒ අනුව ඝාතනයට ලක්වූ යාපනය සරසවි සහෝදරවරු දෙදෙනාට යුක්තිය ඉෂ්ඨ කල හැක්කේ එවැනි සියලු බෙදා අතහැර සිදු කරන සටනකිනි. ඒ වෙනුවෙන් පෙළගැසෙන යාපනය සරසවි සහෝදරත්වය සමඟ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප කොන්දේසි විරහිතව සහය ලබා දෙන බවත් මෙම තත්වයට එරෙහිව අඛණ්ඩව අරගල කරන බවත්   මෙරට පාලකයන්ට අවධාරණය  කරන්නෙමු.


"Lanka University News” Strongly condemns this brutal deadly incident and hope Police launch impartial investigation into the deaths of innocent university students.



www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-