Tuesday, June 27, 2017

University Student Registration for Universities Academic Year 2016/2017, Deadline July 7

Student Registration for Universities (Academic Year 2016/2017)

Registration for all courses further extended untill 7th July 2017 due to Postal Strike. Earlier deadline was June 30. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා සදහන් කළේ හෙටින් (30) අවසන් වීමට නියමිතව තිබූ ලියාපදිංචි වීම කාලසීමාව ලබන මස 07 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.  විශ්වවිද්‍යාලවල ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පොදු දුරකථන අංක දෙක වන  0112695302 සහ 0112695301 යන දුරකථන අංක දෙක වෙන්කර තිබෙනවා. අදාළ දුරකථන අංක අමතා විභාග අංක ඉදිරිපත් කිරීමෙන් පසු යොමු අංකය ලබා ගත හැකි බවයි. අදාල යොමු අංක විශ්ව විද්‍යාල කොමිසන් සභාවට පැමිණ ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළා. විශ්වවිද්‍යාලවල ලියාපදිංචි විය යුත්තේ online ක්‍රමයට වන අතර ඒ සඳහා යොමු අංකය අවශ්‍ය වනවා.

For More Details - Click Here


Call UGC & get Reference number by calling below numbers. 

0112695302 & 0112695301


Registration for all courses extended untill July 7th, 2017

For More Details - Click Here


No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-