Monday, February 13, 2017

Valentines Day Love Story Sri Lanka Lovers

Valentines Day Love Story Sri Lanka Lovers
උසස් පාසලේ සිටිය දී අපේ ශිෂ් සමිතියට අරමුදල් එක්රැස් කිරීමේ වෙනම කාර්යාලයක් විය අනුව එළැඹෙන වැලන්ටයින් දිනය දා අති විශේෂ කෙනෙක් හට මල් පිරිනැමීම සඳහා ඔවුහු විශේෂ කවුන්ටරයක් විවෘත කළෝ  මල්පෙම්වතුන්ගේ දිනයේ එළැඹෙන පළමු කාලපරිච්ඡේදයේ දී පන්ති කාමරවලට  ගොස් බෙදා දිය හැකි විය.

මම ඉන් කානේෂන් මල් තුනක් මිලදී ගත්තෙමිඒවා මා යැව්වේමා ඒවා එවතැයි කොහෙත්  සැක නොසිතන කෙල්ලන් තිදෙනකු හට අඩු වශයෙන්  අතරින් එක් කෙල්ලෙක්වත් මා වෙත ආකර්ෂණය වනු ඇතැයි සාධාරණ බලාපොරොත්තුවක් මසිතේ වියඑවිට එයින් එකියක්වත් මට  මලක් එවනු ඇත.

කානේෂන් මල් යැවුණේ මෙලනිසුසී සහ ජෙනී වෙත  අතරින් මා වඩාත්  බලාපොරොත්තු තබාගෙන සිටින්නේ ජෙනී කෙරෙහි මගේ මිතුරෝ   සතියේ දී මා මෙන්  කාර්යබහුල වී සිටියහමිතුරු බ්රයන්  සිය පෙම්වතිය වෙත මලක් යැව්වේයස්ටෙෆනීජේසන් වෙත මලක් එව්වා මුළු පාසල් වාරය පුරාම හොරැහින් බලමින් සිටියේ ඔහු දෙස මගේ මිතුරිය ලීසා නම් සිය හොඳ මිතුරකු වූ ට්රේසි වෙත මලක් යැව්වේ හුදෙක් විනෝදය සඳහා .

 සතිය පුරා  කෙල්ලන් ලැයිස්තුවක් මගේ සිතට ගලා එන්නට පටන් ගත්තේ මා මල් නොයවන කෙල්ලෙක් වුවත්මට මලක් එවන්නට ඉඩක් තිබේවැලන්ටයින් දිනයේ හැටි එබඳු සමහර විට  කෙල්ලමා සිහිනෙන් වත් නොපතන්නියක වීම  ඉඩ තිබේකමක් නෑමම චකිතය සඟගවා ගෙන සිතමිඅපේ පාසලේ සිටින කෙල්ලන්ගෙන් අති බහුතරය ලස්සන කෙල්ලන් එම පළමු කාලපරිච්ඡේදය එළඹුණේ ශිෂ් සංගමයේ මල් බෙදාහරින්නිය අපේ පන්ති කාමරයට එපිටින් සිටගෙන සිටින ආකාරය දැක මගේ බඩ පපුව දඟලන්නට පටන් ගත්තේ ගුරුතුමා ඇයට කාමරය තුළට පිවිසෙන්නට අවසර දුන්නේ ඇය පිවිසියේ අති විසල් මල් පොකුරක් අතින් ගෙන .

ගුරුතුමා නොඉවසිල්ලෙන් මෙන් පාඩමේ වැඩ නතර කළේ ශිෂ් සංගම් නියෝජිතයන් දැනුවත් කර තිබූ හෙයින් මේ සඳහා සහයෝගය ලබාදීම හැර ඔහුට කළහැකි දෙයක් නැතඔහු  මල්වලට දවටා තිබූ කාඩ්පත් ගොඩ අතට ගෙන ඒවායේ නම් කියවීමට පටන් ගත් කල පන්ති කාමරය පුරා පැතිර ගියේ අපේ්ක්ෂා සහගත බවේ උණුසුමයිනීල්බ්රයන්ජෙනිෆර්ස්කොට්චැඩ්ඈන්ඒමි...” ඔහු නම් ලැයිස්තුව කියවීම ඇරඹුවේ .

වැලන්ටයින් මල් තිළිණ ලැබූ කොල්ලෝ සහ කෙල්ලෝ පීරතියෙන් ප්රමුදිත වූහක්රමයෙන් ලැයිස්තුව දිගු වියමල් නොලැබූවන්ගේ ලැයිස්තුව කෙටි වියමා තවමත් සිටිනේනේ දෙවැනියට කී ලැයිස්තුවේ දැන් විනාඩි දහයක් මුළුල්ලේ ලැයිස්තුව කියැවෙයිමා අවට තිබෙන මේස හැම එකක්  පාහේ මල් පොකුරුවලින් සහ කාඩ්පත් වලින් පිරී ගොසිනිසමහර කොල්ලකුට දෙවැනි සහ තුන්වැනි මල  ලැබෙන බව මේ අතර මට නෙත් කොනින් පෙනේමල් දුසිම් භාගයක් කෙල්ලන්ගෙන් ලද කොල්ලකු   අතර සිටියේයඔහුට පෙම්වතියක සිටින බව ලොව  දනියිඑසේ තිබියදීත් පාසලේ තවත් කෙල්ලන් පස් දෙනකුත් ඔහු පස්සෙන්  එන හැටි... අසාධාරණ ලෝකේ... මගේ සිත දැන් දැන් කනගාටුවෙන් කැරලි ගසන්නට පටන් ගෙන ඇතමේ වන විට මල් නොලැබූවන්ගේ ලැයිස්තුවේ සිටින්නේ මා සහ තවත් සය දෙනෙක් පමණි.

එහෙත් අප බලාපොරොත්තු අත් හැර ගැනීටම සූදානම් නැතගුරුවරයා දැන් කියවන්නේ ලැයිස්තුවේ අග හරිය බව සත්යයක් වන නමුත්... දැන් දැන් අප කිහිප දෙනකුගේ අත්වල පමණක් පෑන් ඇතසෙසු සියල්ලන්ගේ අත්වල මල් ඇතඅපට මල් හෝ කාඩ් නැති අතරතිබෙන්නේඉතිරි මල් කිහිපය අපටය යන අපේක්ෂා මාත්රය පමණි.

 වන විට ගුරුවරයා ලැයිස්තුවේ අවසන් නම් දෙක කියවමින් සිටියේ හොඳයි.. මෙන්න අන්තිම වාසනාවන්තයන් දෙන්නා... නීල්.... ඕහ්.. අන්තිම නම.. හාලන්...” ඔව්... ලැයිස්තුවේ අවසන් නම මගේ වියදෙවියනිඔබට ස්තූතියි... ඔය එවා තිබෙන්නේ කවුරුන් විසින්දැයි මම නිසැකවම දනිමිඑහෙත් මා වඩාත්  කැමති කෙල්ල  එය එවා තිබුණොත්...මම කාඩ්පත වෙත නැඹුරු වී එය එසේදැයි තහවුරු කර ගැනීමට සිතින් පොරබදිමිඑහෙත් එය එවා තිබුණේ මෙලනි විසින් නොවේසුසී හෝ මා වඩාත් කැමති ජෙනී විසින්  නොවේ වෙනුවට කාඩ්පතේ ඉතා සරල ලෙස මෙසේ ලියා තිබුණේ .
පීරතිමත් පෙම්වතුන්ගේ දිනක්... – ආදරයෙන්.. - හාලන්..

එය එවා තිබෙන්නේ කවුරුන් විසින්දැයි මගේ මිතුරෝ මගෙන් පෙරැත්ත කරමින් ඇසූහමා එවිට ඔවුන්ට කීවේ අති විශේෂ’ කෙනෙක් විසින් එය එවූ බව පමණිඇත්ත කීවා නම්මා මට  මල් එවාගෙන ඇතැයි කොල්ලන් කියනු ඇතඑය සතියේ හොඳ  විහිළුව බවට  පත්වනු ඇතඇත්තෙන්  එය මට එව්වේ කවුරුන්දැයි මා පවා අදටත් දන්නේ නැතඑය සොයාගැනීමට මඟක්  නොවී එහෙත් එය එවූ කෙනාමට ජීවිතයේ ලොකුම පාඩම ඉගැන්වීයආලය හඹාගොස් ලබාගත යුතු දෙයක් නොවේඑය සුවඳක් මෙන් තමන් සොයා පැමිණිය යුතු දෙයකි.
හාලන් කොහෙන් ගේ අත්දැකීමකි.

"Love is not a one day story " ආදරය එක දිනක කතාවක් නොවේ!

Story 01
Story 02

Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya

Read More Love Stories >>>>>

Videos that you shouldn't miss..
ඔබ නැරඹිය යුතුම විඩියෝ 5 ක්.. Click Here
Watch Below

 


Watch Video 01

Watch Video 02

Watch Video 03


www.lankauniversity-news.com