Friday, February 8, 2013

Sri Lankan University Crisis Solved

The Sri Lankan Supreme Court orders the University Grants Commission (UGC) to admit 5609 students to universities for the academic year 2011/2012, considering the district based skills. The Supreme Court has earlier instructed the commission to admit 5609 additional students.

The University Grants Commission has sought permission of the courts to select students from other districts for courses for which the students with necessary qualifications are not available in certain districts. The verdict has been delivered accordingly by a three member Supreme Court bench comprising of chief justice Mohan Peiris and judges K. Sri Pavan and Iva Wanasundera.

The Supreme Court judges have also instructed the UGC to release Z score cut marks as soon as possible.

විශ්වවිද්යාවලට වැඩිපුර සිසුන් 5609 දෙනෙකු ඇතුළත් කර ගැනීමේදී ඇතිවන ගැටළුකාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා විශ්වවිද්යාල රතිපාදන කොමිසන් සභාව ඉදිරිපත් කළ යෝජනාවට අද (07) ශ්රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවුණා. අනුව දැනට රයෝගික සහ යෝග්යතා පරීක්ෂණයෙන් සාමාර්ථ ලකුණු ලැබූ සිසුන් නොසිටින දිස්තිරක්කවල ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා වැඩියෙන් සිසුන් සමත් වී සිටින දිස්තිරක්කවලින් සිසුන් විශ්වවිද්යාවලට ඇතුළත් කර ගනු ඇති. 

එමෙන්ම මෙම සිසුන් විශ්වවිද්යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හැකි ඉක්මනින් නිකුත් කරන බවද විශ්වවිද්යාල රතිපාදන කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නා. 

2011 / 2012
අධ්යයන වර්ෂ සඳහා විශ්වවිද්යාලවලට සිසුන් 5609 දෙනෙකු වැඩිපුර තෝරා ගැනීමේදී රයෝගික ගැටළු මතුව ඇති බවට පවසමින් විශ්වවිද්යාල රතිපාදන කොමිසම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මෝසම ඊයේ සලකා බලා එය අද දිනට කල් තබනු ලැබුවා. අනුව අද (07) මෙම මෝසම සලකා බැලූණේ අගවිනිසුරු මොහාන් පීරිස්, කේ. ශී පවන් සහ ඊවා වනසුන්දර යන ති පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයී. 

2012
සැප්තැම්බර් මස 12 වැනි දින ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව පාඨමාලා සඳහා රායෝගික සහ යෝග්යතා පරීක්ෂණ පවත්වන ලෙස උසස් අධ්යාපන ආයතනවලට උපදෙස් ලබාදී තිබූ අතර, එහි රතිඵල මේ වනවිට රතිපාදන කොමිසමට ලැබී තිබෙනවා. අනුව සරසවිවලට ඇතුළත්වීමට සුදුසු ලකුණු සංඛ්යාව ලැබූ සිසුන් ඇතැම් දිස්තරික්කවල නොමැති බැවින් ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව රතිපාදන කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. මෙවැනි අවස්ථාවක පියවරයන් දෙකක් ගතහැකි බවත්, එහි එක් පියවරක් ලෙස නියම කළ ලකුණු සංඛ්යාව නොලැබූ දිස්තිරක්කවලින් ළමයින් විශ්වවිද්යාවලට ඇතුළත් කර ගැනීමෙන් වැළකී සිටීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම මේ නිසා ඇතිවන අඩුව පිරවීම සඳහා මෙම විභාගය සමත් වූ සිසුන් සිටින දිස්තිරක්කවලින් වැඩියෙන් ඇතුළත් කර ගැනීම යෝග් බව රතිපාදන කොමිසම යෝජනා කළ දෙවන පියවරයි. අනුව මෙම යෝජනාවන්ට ශ්රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවුණා. 

2 comments:

  1. Can Government Commence New Academic year on March 2013??? Pleace reply....

    ReplyDelete
  2. I think they commence medical faculties in march

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-