Monday, July 8, 2013

Sri Lankan students win at International Mathematics Olympiad 2013

Sri Lankan students win at International Olympiad 2013
Sri Lankan students won 4 Gold, 3 Silver, 6 Bronze and Merit Awards at the International Mathematics Olympiad 2013 in Bulgaria.
Shenal Santhush Kotuwewaththa and Sandel Sandeepa of Royal College, Charuka Thushala Kulathunga won Gold Medals. Over 1000 students from 36 countries participated in this competition.www.lankauniversity-news.com

බල්ගේරියාවේ පැවති අන්තර්ජාතික ගණිත ඔලිමිපියාඩ් තරඟාවලියෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළුව  ජයගරහණ රැසක්  දිනා ගැනීමට රී ලංකාව සමත් විය.
එම ජයග්රහණ හිමිකරගත් සිසු සිසුවියෝ අද දිවයිනට ආහ.
රී  ලංකාවට ජාත්යන්තර කිර්තියක් හිමි කර දෙමින් දිවයිනට පැමිණි  මෙම සිසු සිසුවියන්  අධ්යාපන අමාත්යංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම් චිතරානන්ද, ගණිත අංශයේ අධ්යක්ෂක බී.ඞී චිත්තානන්ද  බියන්විල සහ ගණිත ශාඛාවේ සහකාර අධ්යාපන අධ්යක්ෂිකා පී.පී  නිරෝශි  යන මහතම මහත්මීන් ඇතුළු ඔවුන්ගේ  දෙමවිපියන්  විසින්  කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී මල්දම් පළඳවා පිළිගනු  ලැබූහ.
ගණිත ඔලිම්පියාඩ් තරගාවලයකදී  රී ලංකාව රන් පදක්කම් හිමි කරගත්  රථම අවස්ථාව මෙය වන අතර  කොළඹ රාජකීය විද්යාලයේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්තඇහැලියගොඩ  ජාතික පාසැලේ චාරුකා තිශාලා කුලතුංග  සහ  කොළඹ රාජකීය විද්යාලයේ  ඩබ්ලිව්.එම්.ඞී සදෙල් සංදීප රණසිංහ යන සිසුහු  මෙසේ රන් පදක්කම් හිමිකරගත්හ. මොවුන් මෙම රන්පදක්කම් හිමිකරගත්තේ වයස අවුරුදු 14 න් පහල වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙනි.
එම වයස් කාණ්ඩයේම රිදි පදක්කම් ලාභීන් අතර කුරුණෑගල මලියදේව විදුහලේ ඩබ්ලිව්..එම් සමිත යොහාන්, කොළඹ රාජකීය විද්යාලයේ කේ. ආයුෂ ශාෂ්තරික ෆොන්සේකා සහ කුරුණෑගල මලියදේව විදුහලේ එච්.එම්..වයි හේරත් යන සිසුහු වෙති.
මීට අමතරව එම වයස්  කණ්ඩයේම කණ්ඩායම් ඉසව්ව සඳහා රී ලංකාවට රන්පදක්කමක්  සහ ලෝකඩ පදක්කමක් හිමිවූ අතර  සඳහා  ෂෙනාල් සන්තුෂ් කොටුවේගෙදර, එච්.එම්..වයි හේරත්, එච්.එම්..කේ හේරත්, පියුමිණී කවීෂා රණසිංහ, චාරුකා තිෂාලා කුළතුංග, ඩබ්ලිව්.එම්.ඞී සදෙල් සංදීප, යොහාන් සමිත එක් වූහ.
මෙහිදී  වයස අවුරදු 17 න් පහළ වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙන් කොළඹ රාජකීය විද්යාලයේ රුවිමල් යසන්ත පතිරාජකුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විජේවර්ධන සහ  රිකුණාමලය ශාන්ත ජෝෂප් විදුහලේ ලව කුමාර් රිතිකේෂන් ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.
එම වයස්  කන්ඩයේ කණ්ඩායම් තරගාවලියෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට රී ලංකාව සමත් වූ අතර සඳහා රුවිමල් යසක්ත පතිරාජ,මෙවන් නිලූමින්ද විජේවර්ධන, චේතන චතු රභා, ශානුක කමේෂ් දොඩම්පේගම, අරුල් මොලිවර්මන් රිෂාන්තන්, බාලයියා සනුජන්, ලව කුමාර් රිතික්සන් සහ ඉමාද් බදියුදීන් එක් වූහ.
මෙහිදී එච්.එම්..කේ  හේරත්, මේනක චතුපරභා, ශානුක තමේෂ්, බාලයියා සනුජන්  කුෂලතා සහතික හිමිකරගත්හ.
තරගාවලිය සඳහා රටවල් 36 සිසු සිසුවියෝ 1080 ක් සහභාගී වූ අතර රී ලංකාව නියෝජනය කරමින්    සිසු සිසුවියෝ  16 දෙනෙකු  සංචාරය සදහා එක්වූහ.
Extract from Lankadeepa

2 comments:

  1. Congratulations to all the students who won at International Mathematics Olympiad 2013 and the teaches who coached them. We have to extend a big thank you to the organisers of Sri lanka Mathematics competition for selecting the students. Did students who completed A/Ls in 2012 also participated in a senior batch?

    ReplyDelete
  2. mama uva apptitude test 3k pass.mama aniwaryayenma campus select wenawada kiyala danaganne kohomada.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-