Tuesday, August 6, 2013

Kelaniya University Students Protest over Rathupaswala Attack


කැළණි සරසවි සිසුන් රතුපස්වල ජනතා උද්ඝෝෂණයට එල්ල වූ ම්ලෙච්ච හමුදා ප්රහරයට එරෙහිව විදී බසී.


රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලෙච්ච හමුදා ප්රහාරයට එරෙහිව කැළණිය සරසවියේ මහා ශිෂ් සංගමය විසින් විරෝධතාවක් සංවිධාය කර තිබුනි.

පිරිසිදු පානීය ජලය ලබා දෙන මෙන් ඉල්ලා සිටි අසරණ ජනතාවට රාජ් අරක්ෂක අංශ ම්ලේච්ච ලෙස වෙඩි  තබා  ජිවිත බිලිගෙන, මහා පරිමාණ ලාබ ලබන සමාගමක ලාබ ලැබීමේ අයිතිය තහවුරු කිරීමට එරෙහිව සිසුන් තම විරෝධය පල කර සිටියේය.IUSF
 
www.lankauniversity-news.com

1 comment:


  1. The BSEB's syllabus for Bihar Board Class 12 is similar to that of most state boards across the country. Various state education boards recently underwent a massive overhaul in order to modernise the curriculum, and Bihar is no exception. Bihar Board Syllabus Class 12 The themes studied in Science and Math disciplines throughout higher secondary school constitute the foundation for higher education in many technical and medical courses, according to the Bihar board 12th syllabus pdf 2020.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-