Sunday, December 8, 2013

2013 GCE Ordinary Level O/L Exam-Important Facts

අපොස සාමාන්‍ය පෙල විභාග 2013 2014
The Commissioner General of examination has focused attention on several matters relating to the 2013 GCE O/Level examination starting on Tuesday.
We, Lanka University News, Warmly Wishes All the Very Best and Good Luck for those who are doing their O/L Examinations in 2013 !!!

Sri Lanka Commissioner General of Examination Jagath Pushpakumara has focused attention on the students sitting for the GCE Ordinary level (O/L) examination starting next Tuesday and their parents on several matters relating to the examination.
Candidates should check their names, the examination center and the subjects are mentioned incorrectly on the admission cards, and they should get their signature endorsed.
He said that there had been instances of students bringing their admission cards without getting their signatures endorsed.
The Commissioner General said that all candidates should submit the national Identity card or the passport or the postal ID card in the case of students under 16 y ears of age.

The examination will start at 8.30 am each day. Therefore the students should be present in the examination centers at least half an hour before the start of the examination. He also said that no one will be permitted to use calculators or erasing ink called tipex. Bringing in of mobile phones or Bluetooth is completely prohibited. The Commissioner General also requested the candidates to refrain from bringing in file covers and other.

පැය තුනක ප්රශ්න පත්රයකට මුහුණ දෙන්නේ කොහොමද?
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර

* දන්න සියලු දෙයින් පිටු පුරවන්න එපා.
* ලිවීමට පෙර ප්රශ්නය හොඳින් කියවන්න.
* උපදෙස් හොඳින් කියවන්න.
* වැඩිපුර ප්රශ්නවලට පිළිතුරු ලියන්න එපා.
* ප්රශ්නවලට කාලය බෙදාගෙන පිළිතුරු සපයන්න.
* පිළිතුරු සංවිධානය කරගෙන ලියන්න.
* ලැබෙන ලකුණු ප්රමාණය හිතේ තබා ගන්න.
* උපරිම ලකුණු කරා යා හැකි ප්රශ්නවලට පිළිතුරු සපයන්න.

* අවසානයේ ලියූ සියල්ල නැවත කියවන්න.

විභාග අපේක්ෂකයන් තරයේ සිහිතබා ගත යුතු කරුණු
* අනිකුත් විභාග අපේක්ෂකයන්ට අවහිරයක් ඇති නොවන සේ විනීතව හැසිරිය යුතුයි.
* උත්තර ලිවීමට පටන්ගෙන පැය භාගයක් ගතවූවාට පසු කිසිදු විභාග අපේක්ෂකයකු විභාග ශාලාවට ඇතුළත් කරගනු නොලැබේ.
* නියමිත කාලයෙන් තුනෙන් දෙකක් ගතවනතුරු ප්රශ්න පත්රයකට පෙනී සිටින අපේක්ෂකයකුට විභාග ශාලාවෙන් පිටවීම තහනම්ය.
* තමාගේ විභාග අංකය දරන ආසනයේ හැර වෙන කිසිම තැනක වාඩි නොවිය යුතුය.
* විභාග ශාලාව ඇතුළත හෝ ඉන් පිටත හෝ සිටින කිසිවකු සමඟ කතාබස් කිරීම, පණිවිඩ හුවමාරු කිරීම හෝ වෙනත් කිසිම ආකාරයේ ගනුදෙනුවක් කිරීම තහනම්ය.
* තම අනන්යතාව තහවුරු කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත හෝ බලපත් ගමන් බලපත්රය වලංගුය.
* විභාග අපේක්ෂකයන් ප්රවේශ පත්රයේ තම අස්සන සඳහා සුදුසුකම් ඇති පුද්ගලයකු ලවා සහතික කළ යුතුය.
* උත්තර පත්රවල තම නම නොලිවිය යුතුය.
* තමන්ට ලබාදී ඇති ප්රශ්න පත්රයට අදාළව සපයන ලද පිළිතුරු පත් සියල්ල පිටු අංක අනුව ගොනුකර එක් පිළිතුරු පත්රයක් වශයෙන් භාරදිය යුතුය.
* කටුවැඩ සඳහා භාවිතා කරන කඩදාසි ඇතුළු භාවිතා කරන සියලු කඩදාසියක් උත්තර පත්රයට ඇමිණිය යුතුය.
‍* විභාග ශාලාවේදී ලියන ලද කිසිම දෙයක් පිටතට ගෙනයාම තහනම් .
* ගණිත ප්රශ්න වලදි ගණන් වරදවා හදා හෝ ගණන් කිසිසේත් නොසාදා හෝ නිවැරැදි පිළිතුරු දැක්වීමත්, චිත් කලාවේදි තමන්ගේ චිත්රය තවත් අපේක්ෂකයකුගේ චිත්රයකට අල්ප මාත්රයක් හෝ ස්වරූපයෙන් හෝ ක්රියාකාරිත්වයෙන් හෝ සමානව හෝ බොහෝ සෙයින් ආසන්නව තිබීමත් වංචා සහගත ක්රියාවක් සේ සලකනු ලැබීමට හේතුවිය හැක. ‍‍
* තමන් වෙත සපයන ලිපි ද්රව් හැර පහත සඳහන් දේ විභාග ශාලාවට ගෙනයාම සපුරා තහනම්ය.
පොත්පත්, සටහන්, කඩදාසි කැබලි, අත්බෑග්, මුදල් පසුබ්මි, පෙට්ටි, ගණක යන්ත් සහිත ඔරලෝසු, සෙලියුලර් දුරකතන හා වෙනත් ඉලෙක්ට්රොනික උපකරණ, පාර්සල්, ෆයිල් කවර, කාඩ්බෝඩ්, පෑඩ්, නැමූ ප්රවෘත්ති පත්, මකන දියර.



www.lankauniversity-news.com

7 comments:

  1. Good luck for o/l s

    ReplyDelete
  2. Best of luck for all O/L students

    ReplyDelete
  3. Wish god bless & good luck dear sisters & brothers...yes you can achiew your goal.all dreams come true. pera uni madu akki

    ReplyDelete
  4. all the best ur exam and bright future friends

    ReplyDelete
  5. all the best my dear sisters & brother.... may gad bless you....

    ReplyDelete
  6. wish you all the best my dear brothers & sisters.may god bless you for your exams & a brightful future.all the best

    ReplyDelete
  7. wish u all the best my dear sisters & brothers.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-