Friday, December 13, 2013

Higher Education Minister to Solve Old Syllabus Students crisis

ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම්

Higher Education Ministry will ensure that the students who were inconvenienced by the 2012 A/L Z-score will be granted justice, Higher Education Minister S.B. Dissanayake stated December 10 after meeting Students.
He said that the government will arrange a special Scholarships program or any other arrangements to admit students for private universities in order to give relief to students who lost the opportunity to enter state universities. At the moment Ministry is considering students’ appeals and will take necessary steps soon.

ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම්ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම් අහිමි වූ සිසුන් තෝරා සහන සැලසීමේ වැඩපිළිවෙළක් හදනවා - උසස් අධ්‍යාපන ඇමති
2012 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනීසිටි ඉසෙඩ් අගයන්ගේ ගැටලුව හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිව අසාධාරණයට ලක් වූ සිසුන් තෝරාගෙන ඔවුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට ශිෂ්‍යත්ව හෝ සහන වැඩපිළිවෙළක් සකස් කර දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 10 උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.2012 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනීසිට ඉහළ ප්‍රතිඵල ලබා ඉසෙඩ් අගයන් මත සරසවි වරම් අහිමි වූ සිසුන් පිරිසක් 10 උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අතර ඔවුන් පවසා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.
මේ සඳහා දිවයින පුරා පළාත් නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ තම නිර්දේශය යටතේ උසස් පෙළට පෙනී සිටි සිසුන් අඩු සාමාර්ථයක් යටතේ ඉහළ ඉසෙඩ් අගයක් ලබා ගනිමින් විශ්ව විද්‍යාලවලට තේරී ඇති බවයි.
මෙහිදී පැමිණි සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුව පැවැත් විණි.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා මෙහිදී පැවසුවේ මෙම අසාධාරණයට ලක් වූ සිසුන් යොදාගෙන විවිධ පිරිස් විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය කරන්නට උත්සාහ දරන බවත් මොවුන්ගේ අභියාචනා එකින් එක සලකා බලමින් උපරිම සහනයක් සලසා දීමට බලා‍පොරොත්තු වන බවයි.
විශ්ව විද්‍යාල සඳහා 2012/2013 අධ්‍යයන වර්ෂ සඳහා සිසුන් බඳවා ගැනීමේදී පැරණි නිර්දේශය යටතේ 15 කුත්, නව නිර්දේශය යටතේ 85 බඳවාගෙන ඇති බැවින් ඔවුනට අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනෙන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියමය අනුව 2012 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනීසිටි සිසුන් ජනගහන දෙකක් ලෙස සැලකීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කළ බවත්, අධිකරණ තීරණයට අනුව බඳවා ගැනීම් සිදු කිරීමට මේ වන විට සිදුකර ඇති බැවින් සිසුන්ගේ දැඩි ඉල්ලීම මත මෙම ශිෂ්‍යත්ව සඳහා සහන ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.
ජනවාරි වන විට ඉංජිනේරු හා වෛද්‍ය පීඨවල වැඩකටයුතු ආරම්භ කරන බවත්, පෙබරවාරි මස වන විට සියලුම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බවත්, එස්. බි. දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Source : Rivira

Related News - Registration Letters December End
                       - Complaints from Old Syllabus Students


www.lankauniversity-news.com

154 comments:

  1. Hari dan ethkota OLD ayage thirane mokakda??

    ReplyDelete
  2. mokakda me post 1dala tiyene pen nane

    ReplyDelete
    Replies
    1. Mokdda appa meka english walin dnna berida?molo deyak penne na kotu godak misa

      Delete
    2. ubala lankaweda bn. Sinhala da ganin. :P

      Delete
    3. Sinhala daganna ona path eka kiyanawada? Can you give the path to get sinhala fonts?

      Delete
    4. ai deiyane site ekakata awama tikak wata pita balanna.me site eke dakunu atha pathhte tiyenawa get sinhala font kiyala option ekak.eken ganna.

      Delete
    5. phone walata nam operamini browser eka download karaganna.

      Delete
  3. mokakda bn me kiyala tiyene pen nane

    ReplyDelete
  4. meke kiyala thiyenne monawada kiyala kiyanawada? sinhala font penna

    ReplyDelete
  5. පරණ සිලබස් එකෙත් 15% ගත්තා නම් ඒ හොදටම ඇති. අපි හිතාගෙන හිටියෙ 8%ක් කියල. මේ සිලෙක්ෂන් එක කරල තියෙන්නෙ 2006 සිට 2010 දක්වා විශ්ව විද්‍යාලවලට ඇතුලත්වුන අනුපාතයට අනුව නිසා කාටවත් කිසිම අසාධාරණයක් වෙලා නැහැ. අනික මේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් නිසා කාටවත් නීතිමය පියවරකට යන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. එකනෙ බන්, ඒත් ඕල්ඩ් කරපු අය මහාචාර්ය වරුන්ටත් වඩා වැඩ්ඩො වගෙයි ඉන්නෙ. ඔක්කොම යුනිවර්සිටි ස්ටැටික්ස් උන් ලග තියෙනව වගෙයි කතා කරන්නෙ.

      ඕල්ඩ් මචන්ල: ඔයාලව අඩුවෙන් ගත්ත කියල UGC එකෙ අයට තෑගි ලැබෙන් නෑ. ඒක නිසා මේ කැල්කියුලේශන් සාදරණ විදිහට කරල තියෙනව කියල හිතන්න පුලුවන් නේද?

      Delete
    2. oyala hithuwata wadak na 8% dei kiyala. statistics anuwa pennanne 4% kiyala nam 4% denawa
      medicine walata 15% dunna umbalata. madida?

      Delete
  6. ethako e old slbs aya ape cmps walata danne nane..private cmps walatane danne..... :-) S.B. kohoma hri private campsut gov camps ganatama ganna yanne...

    ReplyDelete
  7. machn sinhala font daganin bn he he ethakota therei

    ReplyDelete
  8. kohomin kohomin hari une mechcharai. SB karayata private university gana hoda chithrayak mawanna chance ekak labuna. :/

    ReplyDelete
    Replies
    1. Ane ape 4n wala sinhala font gnna be..plz kyla tyna de kynnako

      Delete
    2. Me para asadaranayak wuna kyla kyna old kattiyata private campus wlta ynna SB sahanadara denawalu
      Engineering,medicine me january ptn arn anith course February ptn gnnawa kyla SB kyla

      Delete
    3. Me para asadaranayak wuna kyla kyna old kattiyata private campus wlta ynna SB sahanadara denawalu
      Engineering,medicine me january ptn arn anith course February ptn gnnawa kyla SB kyla

      Delete
    4. Me para asadaranayak wuna kyla kyna old kattiyata private campus wlta ynna SB sahanadara denawalu
      Engineering,medicine me january ptn arn anith course February ptn gnnawa kyla SB kyla

      Delete
    5. godakatanam ehema schol hambena ekak ne.. moka old un boruwane kale mul ranks ayata university ne kiyala.. i mean 3 A gattat. mama kiyanne science maths wala. eyalata ona med enginrin yannane.. dan appeal dannat kiyala tyenawane.. eken eyalahe z ekatath mokak hari ei.. mama danna old karapu ayata 3c tibbat campas tibuna. commerce nam old new kiyala ne 3 A gattat yanna bene.. ihalama ranks walata hera

      Delete
    6. Habata... ayeth appeal danna kiyalada?

      Delete
  9. sinhala ltrs 4n eken blanna oni nam..opera mini use kranawa nam addrs bar eke config: kiyala type krala go karnn,ita passe ena menu eke tynwa Use bitmap fonts for
    complex scripts kiyla eka yes karanna..ethakota penawa.

    ReplyDelete
  10. Mchngla man danna samahara 3 rd shy kattiyata university admission letters ada ude ewilla!!!!!

    ReplyDelete
    Replies
    1. mona courses walatada awit tyenne

      Delete
  11. Mchngla man danna samahara 3 rd shy kattiyata university admission letters ada ude ewilla!!!!!

    ReplyDelete
  12. sirawatamada bn? hm mta nam dn blan idala epa wela....AL result,z score,selected course and ldr shp training slct ayat net eka danna puluwan nam ai me yakkunta select wuna camps eka net ekata danna bari....march wunat aulak na campus eka dannwa nam iwasagena inna thibuna...

    ReplyDelete
    Replies
    1. Ekanam eththa.Eth thama admission letters ewala ne.

      Delete
    2. eka nm attta yaluwaneee..

      Delete
  13. Ane athi yantham... monawa unath university admission eka parakku wena.... select wechcha lamainta asadharanayak wena.... kisima deyak wenna epa deyyane. Thanks SB mame.

    ReplyDelete
  14. ikmanata admisn letters enawanam kochchara deyakda.bording place hoyannath epai.

    ReplyDelete
  15. mata thiyena prashne a maadya hamuwa gena kisima maadyaka nokiwe ai kiyala.wena wadakata nathi pal heli news witharai hemadama kiyanne.ai a wage deyak news walata pennan naththe??????????????????????

    ReplyDelete
  16. plz tell this news in english

    ReplyDelete
    Replies
    1. there is option to translate this site to another language in right hand side.try that.

      Delete
    2. sb has given a solution for the old syllabus gys. if they havent been selected for any course while having good results,the government has decided to provide some schols for the private universities. and also ugc will take their appeals in to consideration thoroughly.. those who have been selected to medicine and engineering faculties will take by the end of january and the others by februay

      Delete
    3. are you from sri lanka... learn sinhala first...lol

      Delete
    4. ..english is the international language

      Delete
    5. you learn english first

      Delete
    6. am from malaysia.
      the right side option isn't working for the news content at all.
      admin please look into this or you'll be losing international visitors to your website.

      Delete
  17. matat university admission letters ada ude awa..mama new syllabus.

    ReplyDelete
  18. medicine apita nm awa.api kelani mdcn.ada ude awe registration lettrs.january 17 regstration

    ReplyDelete
    Replies
    1. Oya leadership giyatha?

      Delete
    2. Are you got registration letter?

      Delete
    3. Oya letr gathatha? Ethamatha?

      Delete
  19. medicine ayata witharada awe?

    ReplyDelete
  20. Bottu enna kochchara kal yai da mchn laa ?

    ReplyDelete
    Replies
    1. ganwathura galanakan inna wei...

      Delete
    2. Hah ha....... ela ela

      Delete
    3. march gaththoth april wala ewi.mata gya para awaaa,1 month wge pahu wenoo

      Delete
    4. K.... thanx mchn...

      Delete
    5. mokakda course aka oyata z aka kocchara adu unada

      Delete
  21. mama kegalla art new.. matath registration lettrs awa pra February 16 regstration

    ReplyDelete
    Replies
    1. Oya leadership 2nd akeda

      Delete
    2. mama matara art(SP) liyum awe nane.

      Delete
    3. attatama awada? ape katawatma awe nane

      Delete
  22. Replies
    1. art. mage yaluwek innawa low eyata thama ne

      Delete
  23. mchanla ldr shp giye nati ayatda metana dan reg ltr awe?? 2nd btch ekata slct wela inna ayatada reg ltr awe? plz tl me friends...

    ReplyDelete
  24. මට කට් ඕෆ් මාර්ක් එකෙන් ඉංජිනේරින් ලැබුනත් තාම ලීඩර්ෂිප් ට්‍රේනින් වලට සිලෙක්ට් වෙලා නැහැ. ඉතිං කොහොමද සුදු බණ්ඩා ඇමති ඉංජිනේරින් කෝස් එක ජනවාරිවල පටන් ගන්නෙ?

    ReplyDelete
    Replies
    1. dec 26th new second batch diyatalawa. 1st and 2nd apu nathi eng/med/vet ayata ekata hambawenawa. aranchiya nam ehemai

      Delete
  25. Anyone got registration letter for ict plz tell me.

    ReplyDelete
  26. S B ගෙ විසදුමත් හරියට අර Marie Antoinette කියමන වගේමයි. "උඹලට පාන් නැත්නම් කේක් කාපල්ල".

    ReplyDelete
  27. kaatahari peradeni medical faculty registration letter aavada?

    ReplyDelete
    Replies
    1. You can see it peradeniya website.

      Delete
  28. kaatahari peradeni medical faculty registratiuon letter aavada?

    ReplyDelete
  29. please put the news in english.

    ReplyDelete
  30. even google can't translate your goddamn sinhala you retards. put the news in english

    ReplyDelete
    Replies
    1. to whom you called retards huh? and who are you?

      Delete
    2. many of our clever students loosing the opportunity to enter to university because of foreign students.but see how they are calling us and our language.

      Delete
    3. Oh yeah, you wanna know why we put news in Sinhala ? It's because we're Sri Lankans.

      Delete
    4. first learn to show some respect to other languages and other nations.if not it is useless how bright you are in studies or where you studied.

      Delete
    5. im a sri lankan. personally i think there should be one international language. everything will be so much easier. no need translators and everyone can understand everything.
      i knw culture matters and shit bt come on

      Delete
    6. yes indeed english is international language, but he/she who commented above said "your god damn sinhala you retards." and that is the problem.anyone should not insult like that to anyone.thats what i said.

      Delete
  31. some one has done it yar... follow the earlier comments

    ReplyDelete
  32. any got physiotheraphy register letter

    ReplyDelete
  33. Uni registration letters enne register post ekeda??

    ReplyDelete
    Replies
    1. Na....speed post eke.. hi hi

      Delete
    2. Register nokara oya wage valuble letters ewanne ne...

      Delete
  34. Peradeniya medicine sisungae name list out karala thiyanava.

    ReplyDelete
    Replies
    1. koheda? kohomada balanne??
      link ekak denna

      Delete
    2. HOHOHO I FOUND IT
      http://www.pdn.ac.lk/med/notices/studentnotices/newentrance2014.pdf

      Delete
    3. Faculty of medicine peradeniyae kiyala type karala google ekae search karala balanna.

      Delete
  35. Replies
    1. i saw that too.. go to peradeniya university website>faculty of medicine

      Delete
  36. guys who are medicine
    http://www.pdn.ac.lk/med/notices/studentnotices/newentrance2014.pdf
    theres ur name list fr peradeniya faculty.....
    oya inne waddo set ekak.....

    ReplyDelete
  37. uwa wellasse university eke katahari register letters awanam please comment ekkak damana

    ReplyDelete
    Replies
    1. enaku kidachu iruku

      Delete
    2. Eppa registrationu potrukku? What is your course?

      Delete
  38. old syllabus studentDecember 13, 2013 at 8:48 PM

    ane eda sb meet wenna giya old syllabus kawruhari innawada please tell me?

    ReplyDelete
  39. Me notice eke private universities kiyanne koi ewatada ?

    ReplyDelete
  40. Hama course ekatama select wechcha aya register karanne ekama dawasakada ?

    ReplyDelete
  41. ayurveda ho unani medicin select ayata registratiin letr aawada???ehama kenek innawanam pls tel..mm

    ReplyDelete
    Replies
    1. Mama ayurveda matath ne tawa. oya ge district eka mokakd

      Delete
  42. mage dstrct aka colombo.oyaga islnd rank keeyade?leadershp 2nf ahuwunada?....btw matath ne

    ReplyDelete
  43. Mama kurunegala. old syllabus. 1122 oya ? Ne mata awet ne

    ReplyDelete
  44. maath old syllabs...ir-696

    ReplyDelete
  45. 1.4549....man dstrct 54 anne..reslz ABB....old nisa ha colombo nisa mata wuna de balanna ane??oyage resls kihimada....man bio scienc o agri walata kamathi ne .

    ReplyDelete
    Replies
    1. Mage BBC . mamat bio damme ne..

      Delete
    2. Mamath ABB maths.kurunegalin.mamath physcl selectd..itz soo unfair for us.i selectd for physcl lst tym alsoo

      Delete
    3. i got 2b 1c.i am also selectd to bio.soooo unfair,cz 105 also got selectd to bio

      Delete
  46. dear oyata BBC walata z kohomada?

    ReplyDelete
    Replies
    1. Mage 1.2998. Mage friend kenek unna eyatat 1.4 ganak. ayu danawa qwa.. bt nw i hav lost hr cntact num.. oya appeal kalada? Mage comment ekata oya rply danna dr netnam msgs watiwenawa nda meke

      Delete
    2. hey hey,math 2b 1c.mge z eka 1.26 ganak math bio aneee select.mta wada rank 50 adu ayath bio aneee...aiooo blnnko.oya mnwtda select?

      Delete
    3. sory,mta wada rank 50k withra passe inna ayath

      Delete
    4. oyage island rank eka mokakda dr.. mama old syllabus.

      Delete
    5. mama new 3180 dear

      Delete
  47. bio science select kata hari regis letters awada

    ReplyDelete
  48. ada koi courses walatada letters awe

    ReplyDelete
  49. ya ya.. I got that. University of pera,engineerng. January 15. Anyone got the letter?

    ReplyDelete
  50. ya ya.. I got that.. University of pera,engineerng. January 15. Anyone got the letter?

    ReplyDelete
    Replies
    1. wats ur district? wats ur island rank/district rank?

      Delete
  51. any one got university of moratuwa engineering registration letter?

    ReplyDelete
  52. Any one got university of south eastern engineering registration letter pls rply me

    ReplyDelete
    Replies
    1. what a great subject dude! keep f**king :P

      Delete
    2. WHAT THE HELL!!!! This is a place for exchanging help and knowledge. Please don't put comments like this which can be offensive to a lot of people. And others please don's support them.

      Delete
    3. I have got the registration letter for Southestern university today but my parents do not like my going to a campus that has just started engineering course for the first time and is 400km away from our home. I am waiting for my 2nd shy result and praying for better result than first shy one.

      Delete
    4. අග්නිදිග විශ්ව විද්‍යාලයේ දැනටමත් ඉංජිනේරු ශිෂ්‍යයයෝ 105ක් අධ්‍යන කටයුතුවල නිරතවෙනබවට UGC web site එකේ statistics ෂෙක්ෂන් එකේ දමල තියෙනවග ඒක ඇත්තක්ද?

      Delete
  53. anyone who did commerce got registration letters???

    ReplyDelete
  54. ane kegalle ditric biowala old syllabus disteic rank 15,16 arang medicin miss wecha aya innawada oyaage z. cr mokadda?

    ReplyDelete
    Replies
    1. yes. my friend is DR 17 and z 1.79 and selected to vetenery

      Delete
    2. THANKS ALOT FRIEND

      Delete
    3. if u cn find the 15th ,16th rank pls inform

      Delete
  55. old syllabus arts katahari registration letters awoth comment karana. plz.

    ReplyDelete
  56. Admins are doing a really good job at moderating the comments. A really appreciative task. Thank you.

    ReplyDelete
  57. Has anyone got the admission letter for the university of uva wellass?.Please reply friends:)))

    ReplyDelete
    Replies
    1. Still no frnd.. I hv got Science n tech

      Delete
    2. thanks letter aka awoth aniwa comment akak damanna:)

      Delete
    3. i am also a science and technology selected student

      Delete
    4. hai.. if u have a facebook acount plz join here..
      https://www.facebook.com/groups/uwu2012/

      Delete
  58. is anyone got registration letter for physical science

    ReplyDelete
  59. leadership nogihin hitiyoth awluk weida?

    ReplyDelete
  60. Old syllabus bio select unu ayage island ran eka thousand penapu aya innawanam ane kiyannako

    ReplyDelete
  61. Is any one here selected to Surveying Science.

    ReplyDelete
  62. Food science & technology select kenek innawada?

    ReplyDelete
  63. පේරේ ඩෙන්ටල් සිලෙක්ට් උන අය කවුද??? Contact me. jlsupun@gmail.com
    Www.facebook.com/jlsupun

    ReplyDelete
  64. peradeniya medicine select hamoma diyatalawe airforce camp1tada ldrshp walata select wela tyenne?e camp1 ldrshp ewara wenneth,cmpz1 regstration tyenneth january16.plz comment

    ReplyDelete
  65. oyage z eka & I.rank,D.rank ehema kohomada? oyata regis.letter 1 & training walata awada?

    ReplyDelete
  66. dstrct rank 59 medical faculty slct vaida? (Kandy)

    ReplyDelete
  67. Na.Mama Peradeniya - Medicine select.New syllabus. Mama leadership training giye 1st batch ekata. S.L. Navy Ship "NIPYNA" - Boossa. Peradeniya select aya thewa ehe training awith hitiya.

    ReplyDelete
  68. New syllabus nam aniwaryayenma. Mokada Kandy 69 medicine select bawa mama dannawa.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-