tag:blogger.com,1999:blog-2103672315132255278.post1570265757459807051..comments2024-03-28T04:47:11.017+05:30Comments on Sri Lanka University News Education Campus School Latest Updates ශ්රී ලංකා විශ්ව විද්යාල පුවත්: Student Died at University Leadership Training at Gannoruwa Army Camp PeradeniyaSri Lanka University Newshttp://www.blogger.com/profile/07386296281669214387noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2103672315132255278.post-66836872925478641002014-02-09T15:45:39.913+05:302014-02-09T15:45:39.913+05:30මේ කියල තියෙන කතාව 100% නිවැරදි නෑ.
මම ගන්නොරුව ca...මේ කියල තියෙන කතාව 100% නිවැරදි නෑ.<br />මම ගන්නොරුව camp එකේ 3න් වෙනි Batch එකේ හිටියේ... සඳරුවන් හිටියෙත් අපිත් එක්ක..[අපේ Team එකේනම් නෙවේ.]<br />එයාව මුලින්ම hospital admit කලේ *26 වෙනිදා... ඒ ගැස්ට්රික් කියල හිතාගෙන. 27 හොඳයි කියල ticket කපන්නත් ගිහින් 28 වෙනිදා වෙනකන් එයාව තියාගෙන තියෙන්නේ report එකක් එනකන්.. ඒ report එකන් තමා මුල්ම වතාවට ලෙඩේ ගැන හරියට දැනගෙන තියෙන්නේ. [මහාප්රාචීරය උපතින්ම තුනී වෙලා නිසා බඩවැල්, හෘදය / පෙනහළු තල්ලු කරගෙන උඩට ගිහින්. එක පෙනහළුවක් වැඩ නොකරන තරමට පොඩි වෙලා. පොඩි කාලේ ඉඳලම වැඩ කරලා තියෙන්නේ එක පෙනහලුවයි. හැමදාව බඩේ අමාරුවට බෙහෙත් ගත්තට ලෙඩේ මොකක්ද කියල දැනගන ඉඳල නැහැ]<br />28 වෙනිදාම එයාගේ heart එක නැවතිලා, operation කලත් heart එක නැවතුන වෙලාවේ මොලේට හානි වෙලා එනිසා 1වෙනිදා පාන්දර වෙනකන්ම coma එකක ඉඳල තමා නැතිවෙලා තියෙන්නේ. *[පේරාදෙණිය hospital එකේදී]<br />එයා hospital හිටිය දවස් වල එයාගේ අම්මයි තාත්තයි අපේ camp එකේ හිටියේ.එයාගේ තාත්තා ළමයි එක්ක කියල තිබුනා එයා ගෙදරදී ගොඩක් බර වැඩ කරනවා කියල... පොහොර මිටියක් උස්සගෙන කිලෝමීටරයක් විතර පයින් යනවා කියල... ඊට සාපේක්ෂව අපිට දුන්න training එක ගොඩක් පොඩියි... **එයා නැති උනේ training එක නිසානම් නෙවේ..Geethanjana Wanigaskarahttps://www.blogger.com/profile/06588388150860090943noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-58312017144065222332014-02-06T09:52:15.284+05:302014-02-06T09:52:15.284+05:30very sad story.godak duppat lamayek.e wage dushkar...very sad story.godak duppat lamayek.e wage dushkara gamaka indan campus yanna a lamaya godak mahansi wela igena gena tiyanawa.godak duk windalath tiyanawa.me kalakanni leadertship eka nathima karanna ona.nikan ape sallith winasa karanawa.but mama 2nd batch ekata gannoru camp ekata giye.attatama hoda camo ekak.apiwa hodata bala gatta.camp ekata nam wachanekinwat dos kiyanna epa.mama a lamayage patte.eda eyalage ammat ahuwe camp eka hinda neda kiyala.a lamayage ammatat mama mekai kiwe.any way meken mama nam kiyana taram deyak gatte na.but fun ganda hodai.ape demaupiyonge salli winasa karana me kalakanni wade danma nawattuwot hodai.godk duk windala mahansi wela igena gatta lamayekge gwite iwara una.godak kanagatui.Anonymousnoreply@blogger.com