tag:blogger.com,1999:blog-2103672315132255278.post3387760834560891360..comments2024-03-28T04:47:11.017+05:30Comments on Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්: Penena Nopenena Duraka Indan Song True Story-Athma LiyanageSri Lanka University Newshttp://www.blogger.com/profile/07386296281669214387noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2103672315132255278.post-52412618512232085762021-01-08T02:59:59.391+05:302021-01-08T02:59:59.391+05:30මේ සිංදුව පුදුම හැඟීම්බර වෙයි චාමර වීරසිංහ වගේ කටහ...මේ සිංදුව පුදුම හැඟීම්බර වෙයි චාමර වීරසිංහ වගේ කටහඬකින් කියෙව්වොත්❤️Akeesha Pasanhttps://www.blogger.com/profile/06855084077475977298noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-81176864904184027502016-04-20T20:47:55.318+05:302016-04-20T20:47:55.318+05:30Pissu hadila arye hadenawa.. Mekath Colombo uni sc...Pissu hadila arye hadenawa.. Mekath Colombo uni scenes ekakda?Brahminnoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-67762545889750454482016-01-29T13:25:22.766+05:302016-01-29T13:25:22.766+05:30මචං අපරාදේ උඹත් ඔය සින්දුව එලියට දැම්මා නම් චාන්ස්...මචං අපරාදේ උඹත් ඔය සින්දුව එලියට දැම්මා නම් චාන්ස් එකක් ලැබෙන්න තිබ්බා.මොක උනත් බොක්කෙන් ලියපු බවක් පේනවා.කැම්පස් කොල්ලාhttp://www.abc.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-79199191639794778922016-01-28T22:14:21.032+05:302016-01-28T22:14:21.032+05:30මේ කියන කතාව නම් ගොඩක් වෙනස් එකක්. මේ කතාව දැන් නම...මේ කියන කතාව නම් ගොඩක් වෙනස් එකක්. මේ කතාව දැන් නම් කාටවත් මතකත් නැහැ. ඒ තරමට පරණයි. එත් මේ ලිපිය දැක්කම එයාට මේකේ ලියන්නම හිතුනා.
තමන්ගේ යාලුවෙක් එක්ක කතා කරන ගෑනු ලමයව දැක්කම මිනිහට ඇති උනේ අමුතුම හැගීමක්. නිකන් කලින් මුණ ගැහිලා තියෙනවා වගේ. පස්සේ ඒ දෙන්නා හොඳම යාළුවො වෙනවා. දෙවෙනි වසර වෙනකොට ආදරවන්තයොත් වෙලා. ගෑනු ළමයා ඇහැට කනට පේන කෙල්ලෙක්. කොල්ලා නම් සාමාන්‍ය කොල්ලා. ගෑනු ළමයට සල්ලි බාගෙත් යහමින්. ඒ වුනත් කිසිම ආඩම්බර කමක් නැති පවුලක්. දෙන්නම හිතින් අවුරුදු දහයක් සැලසුම් කරලත් ඉවරයි. හදන ගේ , ඇති කරන බල්ලෝ. ගෑනු ළමයට හැබැයි සෑහෙන්න අනංග බැල්ම දානවා කොල්ලෝ. එකට ඉතින් කොල්ල කැමති නැහැ. කොල්ලට තරහත් යනවා.. කොහොම හරි අන්තිමේ මේ තරහ නිසාම කෙල්ල තීරණය කරනවා සම්බන්ධය නවත්තන්න. ගහෙන් ගෙඩි එනවා වගේ.
එයා කොල්ලට කියනවා මේක දෙන්නගෙම හොඳට ගත්තු තීරණයක් කියලා. එහෙම කියල ගෑනු ළමය එයාගේ ජීවිතේ වෙනම අරන් යනවා. උපාධිය ස්පෙශල් කරනවා. ක්ලාස් එකකුත් දානවා. කොල්ලා ස්පෙශල් එකත් නැති කර ගන්නවා. උපාධිය යන්තම් ගන්නවා.
තුන්වන වසරේ දවසක කොල්ලා කොම්පුයුටර් ලැබ් එකේ fb බලනකොට පේනවා ගෑනු ළමය වෙන කොල්ලෙක් එක්ක තුරුල් වෙලා වගේ ෆොටෝ එකක්. ඒ තරම් කම්පනයක් මිනිහට කවදාවත් දැනිල නැහැ. මිනිහට වෙන කෙල්ලෙක් ගැන හිතන්නත් බැහැ. මිනිහ ගෙදර ගිහින් මෙහෙම ලියනවා.

තරු දෑලක දිලෙනා ලෙද තනිව නොඉන්න
හද අමාවකෙන් තරු එළියක් එකලු කරන්න
බැඳි හාද තෙපුල් කතා පිරුළු විසිරී යන්න
පෙර ප්‍රේම පහන් සිල ඔබ දැන් නිවිලා යන්න

"තරු දෑලක් එකට දිලිසෙනවා වගේ මටත් තනිකම නැති කර ගන්න , හදවතේ දැන් මේ තියෙන අමාවක කළුවර නැතිවෙන්න වෙනත් තරු එළියකට ඉඩ දෙන්න, හැමදාම ඇහෙන අපේ පරණ කතා බස් අමතක වෙලා යන්න, මගේ පෙර ප්‍රේම පහන දැන් ඔයා නිවිලා යන්න."

සීත අඳුරු මන්දාරම් සිහින පිරිවර
පාට කල වදන් තෙපලූ හිඳිමි සිහිකර
හාද සිනාවෙන් රැවටූ පිරිස ඉඟි කර
ඔබ පාන නිවා ගියෙ දිවියට අඳුර බිහි කර

"දැන් තියෙන හිතේ අන්ධකාරේ එක්ක මං තාමත් ඔබ දුන්න පොරොන්දු සිහි කරනවා.
මං මෙච්චර දුකෙන් ඉද්දිත් මම බොරුවට හිනා වෙලා සතුටෙන් ඉන්න බව පෙනන්නවා"

හාද වෙලා අන් අතකට හිඳින සිතුවම
පාලු හැඟුම් අතරේ සිත කරන විමසුම
හද පාන හැඟුම් බිඳකට ලොව එලිය දකින්න
රැඳි මතක වලාවේ පවනින් පාවී යන්න

"ඔබ වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පින්තූරය මගේ හිතේ නිතරම ගැවසෙනවා.
මටත් ඔබ වගේ අලුත් ජීවිතයකට යන්න ඉඩ දීලා දැන්වත් මගේ මතකයෙන් යන්න."

ඒ මීට අවුරුදු නවයකට කලින් . එදා ඉඳන් කොල්ල ඒ පද ටික තනුවකුත් දාල පරිස්සමෙන් තියන් ඉන්නවා.

හැබැයි පෙර වාසනාවකට කොල්ල කොහොම හරි හොඳ ජොබ් එකක් ගන්නවා. ලස්සන කෙල්ලෙකුත් බඳිනවා. අර ගෑනු ළමය තාම බැඳලා නැහැ. එයා තව දුරටත් උසස් අධායපනයේ. ඒ වුනත් අර කොල්ලගේ හිතේ යට තාමත් ඉන්නේ අර ගෑනු ලමයම තමයි. එක කව්රුවත් දන්නෙත් නැහැ. ඔව්ව හරි සංකීර්ණ සම්බන්ධකම්. ආත්මෙන් ආත්මෙට එන ඒවා , දන් නැද්ද ඉතින්? හැබැයි ඉතින් හිත ඇතුලේ මරෙනකන්ම ඒ ගෑනු ළමයා ඉඳීවි.
"කිසි දෙයක් අමතක නැහැ, කිසි දෙයක් කවදාවත් අමතක නැහැ" කියල රොබින් හුඩ් කීවෙත් ඔකටම තමා. :D

-දෙවෙනි මාවත -
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-67617949031485514962015-07-04T22:49:15.368+05:302015-07-04T22:49:15.368+05:30Thnx tawat me vge gee arut apita dennaThnx tawat me vge gee arut apita dennaAnonymoushttps://www.blogger.com/profile/15746091880887420439noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-91154447096437113772015-07-04T22:49:13.406+05:302015-07-04T22:49:13.406+05:30Thnx tawat me vge gee arut apita dennaThnx tawat me vge gee arut apita dennaAnonymoushttps://www.blogger.com/profile/15746091880887420439noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-76404232695294387932015-07-04T22:48:43.308+05:302015-07-04T22:48:43.308+05:30Thnx tawat me vge gee arut apita dennaThnx tawat me vge gee arut apita dennaAnonymoushttps://www.blogger.com/profile/15746091880887420439noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-81770471506025132062014-12-26T21:35:54.163+05:302014-12-26T21:35:54.163+05:30jeevithaya hari pudumai....jeevithaya hari pudumai....Anonymoushttps://www.blogger.com/profile/10044974131756586654noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-16172643611439088502014-03-28T12:47:25.283+05:302014-03-28T12:47:25.283+05:30hari pudumaihari pudumaiAnonymoushttps://www.blogger.com/profile/02853906830086961970noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-59590190248127606912013-12-06T18:59:20.954+05:302013-12-06T18:59:20.954+05:30100% boruwak anithimatama thiyana tika :P100% boruwak anithimatama thiyana tika :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-28786052724695130662013-11-18T15:09:57.344+05:302013-11-18T15:09:57.344+05:30soduru alawantha sithamak. Love story 2013.
Roha...soduru alawantha sithamak. Love story 2013.

Rohan somanayake.uni pera eng.Anonymoushttps://www.blogger.com/profile/03589136834910968868noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-40784734734514701662013-11-18T14:57:17.250+05:302013-11-18T14:57:17.250+05:30soduru alawantha sithamak. Love story 2013.
Roha...soduru alawantha sithamak. Love story 2013.

Rohan somanayake.uni pera eng.Anonymoushttps://www.blogger.com/profile/03589136834910968868noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-62891047472031948982013-10-13T23:49:44.698+05:302013-10-13T23:49:44.698+05:30elazzzzzzzzzzelazzzzzzzzzzAnonymoushttps://www.blogger.com/profile/07835054014234191589noreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-37564691044047979092013-08-03T11:59:54.541+05:302013-08-03T11:59:54.541+05:30Niyamai..........................Niyamai..........................shalikahttps://www.facebook.com/iamtheleonoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-22739449999069051562013-06-19T14:20:17.700+05:302013-06-19T14:20:17.700+05:30JIVITHETH MAHA PUDUMA HITHEN ATHTHA KATHAWAK
JIVITHETH MAHA PUDUMA HITHEN ATHTHA KATHAWAK
CHALANA AMARASINGHEnoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-62279771186916164152013-06-18T11:58:43.404+05:302013-06-18T11:58:43.404+05:30nice song and story.nice song and story.waasunoreply@blogger.comtag:blogger.com,1999:blog-2103672315132255278.post-86660237869669144202013-03-13T15:36:55.166+05:302013-03-13T15:36:55.166+05:30මෙ කතාව අපිත් එක්ක ඛෙදාගත්තාට ස්තූතියිමෙ කතාව අපිත් එක්ක ඛෙදාගත්තාට ස්තූතියිවිස්වාසවන්ත කොල්ලාnoreply@blogger.com