Search in This Site

Friday, October 25, 2013

Sabaragamuwa University Students Protest

අධ්යාපනය විකිනීමටත්,ශිෂ් මර්ධනයටත් එරෙහිව සබරගමුව මහා ශිෂ් සංගමය මඟින් අද (24)දින සබරගමුව සරසවියේ සිට බලංගොඩ නගරය දක්වා සිසු ජන පා ගමනක් සංවිධානය කර තිබුණි. 

පා ගමන නතර කිරීමට පොලිසිය විසින් අධිකරන නියෝගයක් ලබාගෙන තිබූ අතර දිඟින් දිඟටම එල්ල වූ පොලීසියේ බදා කිරිම් හේතුවෙන් පා ගමන සබරගමුව සරසවියේ සිට පඹහින්න හන්දිය දක්වා පැමින විරෝධතා රැලියක් පවත්වා අවසන් කලේය. මේ සදහා සිසුන් දෙදාහකට අධික පිරිසක් සහබාගී වූ අතර ගම්වාසින්ගෙන්ද සහයෝගය ලැබුනි. අනෙක් විශ්වවිද්යාල නියෝජනය කරමින් මහා ශිෂ් සංගම් සභාපතිවරු හා නියොජිතයන් සහබගි වි සිටි අතර අන්තර් විශ්වවිද්යාලීය ශිෂ් බලමණ්ඩලයේ කැදවුම්කරු සන්ජීව බණ්ඩාර සහොදරයාද සහබාගි විය.
Source: IUSF

 www.lankauniversity-news.com