
සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ලිහිල් කිරීමටත් තවත් සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ගැන අභියාචනා කිරීමට ඉඩ දීමටත් ගත් තීරණය නිසා දින 59ක් තිස්සේ සබරගමුව විශ්ව විද්යාලයයේ සිසුන් පැවැත්වු විරෝධය අද (31) අවසන් කළ බව විද්යාලයයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කීය.
මහා ශිෂ්‍ය සංගම ඇතුළු සෙසු ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවීම සහ විශ්ව විද්යාලයයේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම්වලටද විශ්ව විද්යාල පාලනාධීකාරියෙන් යහපත් ප්රතිචාරයක් ලැබුණු නිසා විරෝධය අවසන් කළ බව සබරගමුව විශ්ව විද්යෘලය සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසීය.
Lankadeepawww.lankauniversity-news.com