Sri Jayewardenepura
University administration has decided to sealed the Students council. Administration
says students’ council has not fulfilled relevant requirements to be a council.
The
office was sealed yesterday stating the necessary conditions have not been
followed to continue with the office by the Students’ Council.
A
member of the academic staff of the university should hold the position of the
treasurer for a students’ council to be legal and the office has been sealed by
the administration stating a member of the staff has not been appointed to the
relevant position of the Students’ Council.
However,
students say the administration has threatened the academic staff not to accept
the post of senior treasurer in the council. As a result every member of the
academic staff that is appointed for the post resigns they point out adding the
issue is an administrative matter and not an issue of the students.
ශිෂ්‍ය
සංගමයක් පවත්වාගෙන්
යාමට අවශ්‍ය
කරන සුදුසුකම්
සපුරා නැති
බව පවසමින්
ශ්‍රී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
මහා ශිෂ්‍ය
සංගම් කාර්යාලයට
සීල් තැබීමට
විශ්වවිද්‍යාල
පරිපාලනය කටයුතු
කර ඇත.
ශිෂ්‍ය
සංගමයක් නීත්යානුකූලවීමට
නම් විශ්වවිද්‍යාලයේ
ආචාර්යවරයෙක් විසින්
ශිෂ්‍ය
සංගමයේ ජේ්‍යෂ්ඨ
භාණ්ඩාගාරික තනතුර
ඉසිලිය යුතු
අතර ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ
මහා ශිෂ්‍ය
සංගමයේ එම
තනතුර සදහා
ආචාර්යවරයෙක් නොමැති
බව පවසමින්
සංගම් කාර්යාලයට
මෙසේ සීල්
තබා තිබේ.
මේ
සම්බන්ධව අදහස්
දැක්වූ ශිෂ්‍ය
සංගම් නියෝජිතයන්
පැවසුවේ ජේ්‍යෂ්ඨ
භාණ්ඩාගාරික තනතුර
භාර නොගන්නා
ලෙස පරිපාලන
ආචාර්යවරුන්ට තර්ජනය
කර ඇති
බවයි.
මේ නිසා
බොහෝ අවස්ථාවල
ජේ්‍යෂ්ඨ
භාණ්ඩාගරික තනතුරට
පත්වන ආචාර්යවරුන්
ඉල්ලා අස්වන
බවත් තවත්
අය තනතුරු
භාරගැනීම ප්‍රතික්ෂේප
කරන බවත්
ඔවුහු පවසති.
ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ
ඇතිවී තිබෙන්නේ
පරිපාලනයේ ප්‍රශ්නයක්
මිස ශිෂ්‍යන්ගේ
ප්‍රශ්නයක්
නොවන බව
අන්තර් විශ්වවිද්‍යාලයීය
ශිෂ්‍ය
බලමණ්ඩලයේ කැදවුම්කරු
සංජීව බණ්ඩාර
මහතා පැවසීය.
www.lankauniversity-news.com