Saturday, May 18, 2013

Peradeniya University Students Union President abducted


The President of the main student’s union in the Peradeniya University had been abducted by some unknown persons on the 14th .It is learnt that he had been taken to a upper floor of a super market building and had been questioned for 1 ½ hours and released after making death threats.The incident was reported by him in this manner.
“: On the 14th I went to the Kandy city to meet my father. When I was walking ahead six persons came and cordoned me. One held by my hand. I told them not hold my hands. Then I met my father. They followed me and took me to an upper flow of a super market. They questioned me for about 1 ½ hours.  They wanted me to get all conflicts inside the university to be stopped. That is what I felt.
They told me not to be active. You will know what your fate would be and released me. Whatever threats come we are not going to stop the free education system. The authorities have brought in various proposals to stop all these. The government is taking steps like this to stop our activities by methods like abducting etc.”


පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ් සංගමයේ සභාපතිවරයා පසුගිය 14 වැනි දා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. පැහැරගෙන යාමෙන් පසු එම ශිෂ්යයා මහනුවර නගරයේ වෙළෙඳසලක උඩුමහලට ගෙන ගොස් පැය 1 1/2 පමණ කාලයක් රශ්න කර මර ර්ණය තර්ජනය කිරීමෙන් පසු මුදාහැර ඇත.
තමාව පැහැරගෙන යාම පිළිබඳ පේරදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ් සංගමයේ සභාපති මෙලෙස අදහස් දැක්වීය.
පසුගිය 14 වැනි දා මම මගේ පියා මුණගැසෙන්න මහනුවර නගරයට ගියා. මහනුවර බස් නැවතුම්පොළේ ඉඳලා ටික දුරක් යනකොට හයදෙනෙක් ඇවිත් මාව වටකරගත්තා. වෙලාවේ ඔවුන් මගේ අතින් අල්ලාගත්තා. මම මගේ අත්වලින් අල්ලන්න එපා කියලා ඔවුන්ට කිව්වා. පසුව ඔවුන් මා මුදා ඊට පස්සේ මම මගේ පියා හමුවෙලා එද්දී ඔවුන් නැවත මා පසුපස ඇවිත් මහනුවර නගරයේ වෙළෙඳසලක උඩුමහලට අරගෙන ගියා. ඔවුන් මාව පැහැරගෙන ගියායින් පසු පැය 1 1/2ක් පමණ වේලාවක් රශ්න කළා. විශේෂයෙන්ම මේ දවස්වල පේරාදෙණිය විශ්ව විද්යාලයේ සියලූ පීඨ එකතුවෙලා අධ්යාපන අයිතිය වෙනුවෙන් කරන සටන් න්වත්වන්න ඔවුන්ට අවශ් වී ඇතැයි මට තේරුම් ගියා.
වැඩිය දඟලන්න එපා. දැඟලූවොත් වෙන දේ දන්නවා නේද කියලා මර ර්ණය තර්ජනය කර මා මුදාහැරියා. එහෙත් මොන තර්ජන ගර්ජන නෙමේ මර්දනය ආවත් අපි නිදහස් අධ්යාපනය වෙනුවෙන් කරන සටන නවත්වන්න සූදානමක් නෑ. අද වන විට අධ්යාපනය විනාශ කරන රතිසංස්කරණ ගෙනැල්ලා ඒවා පරාජය වෙනකොට ඒවාට නායකත්වය දෙන ශිෂ් රියාකාරිකයින් මර්දනය කරන්න පැහැරගෙන යන්න අත් අඩංගුවට ගන්න ආණ්ඩුව කටයුතු කරනවා

Extract From LankaCnews web
www.lankauniversity-news.com

Wednesday, May 15, 2013

O/L Passed Students get New School

The Education Ministry has introduced a new circular for the admission of students to A/L classes in government schools, Minister Bandula Gunawardena said.

He said this at a media conference held today (14) at the Ministry auditorium.

The terms of the circular are as follows:-

Students who have passed O/Ls with high results from rural schools without any 1 AB school  in their divisional secretariat area. ! AB schools are  ones withschools with A/L in the  Science, Arts and Commerce streams.
If there are vacancies after recruiting students under this category,  stduents who have obtained   high marks from schools which are not 1AB will be selected.
A detailed report should be given to Divisional Education Secretary or the Director of National Schools about the number of students under each stream and teachers who are subjected to them. Extract From Online Sunday Times

www.lankauniversity-news.com

Sunday, May 12, 2013

පේරාදෙණියේ සිසු සටනට ජය - IUSF

පේරාදෙණිය සරසවිය තුල මෙතෙක් විසදුම් නොලබුනු ගැටළු කිහිපයක් මුල්කරගෙන මහා ශිෂ් සංගමය ඇතුලු සමස්ථ පීඨ 9 සිසුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ගෝශණ ව්යාපාරයික් ඊයේ දිනයේ පැවැත්විනි.
මෙයට විශ්ව විද්යාල සිසුන් 6000 කට වැඩි පිරිසක් සහභාගී විය. මේ හා සමගාමීව උපකුලපති තුමන් සමඟ පැවති සාකච්චාවේදී විශ්ව වවිද්යාල සිසුන්හට නව නේවාසිකාගාර කිහිපයක් ලබාදීමට එකඟ විය. තවද ශාස්ත් පීඨ ශිෂ් සංගම් හිටපු සභාපති තුමන්ට අත්තනෝමතික ලෙස ලබාදී තිබූ වසර 5 ශිෂ්යභාවය අත්හිටුවීම අහෝසි කරන ලදි. මෙතෙක් කල් විශ්ව විද්යාලවිනය පාලකතුමාගේ අභිමතය හා පෞද්ගලික පලිගැනීම් මත ලබා දුන් ශිෂ්යවභාවය අත්හිටුවීම් මින් ඉදිරියට සිදුනොවීමට වගබලාගන්නා බවට උපකුලපතිතුමන් එකඟ විය. ජයග්රහණයන් රාශියක් ලබාගත් මේ උද්ගෝෂණ ව්යාපාරය අති සාර්ථකව අවසන් විය. Extract From IUSF web Site


www.lankauniversity-news.com