The Sri Lankan government is considering shifting the Grade 5
scholarship examination to Grade 7 to reduce the pressure on students. Cabinet
paper this regard has been submitted and Sri Lanka President Mahinda Rajapaksa
also agreed to conduct it Grade 7. President has instructed the officials to
further study about this matter.
ශිෂ්‍යත්ව විභාගය පහ වසරේ පැවැත්වීම වෙනුවට හත වසරේ දී පැවැත්වීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම යෝජනාව ඉදිරිපත් වූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේද අදහස වී ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හත වසරේ දී පැවැත්වීමට වඩාත් සුදුසු බවයි.
ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය 7 වසරේ දී පැවැත්වීම පිළිබදව සලකා බලන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කර ඇත.Source:Cnews
Medical specialists who have attended the
consultative committee meeting of the Education Ministry have said that the
Grade 5 scholarship examination placed an undue burden on children at a tender
age.
Medical experts have said that if the
government wished to continue with the Grade 5 scholarship examination, they
could shift it to Grade 7.
Although Sri Lankan children were intelligent
to face the challenge of a competitive exam in Grade 5, it was an undue
pressure on them.www.lankauniversity-news.com