The decision was taken to
ban conducting tuition classes on Full Moon Poya Days and Sundays in Kegalle
and Ratnapura districts to direct the future generation to create a spiritual
society. It is not to inconvenience a selected group, said Sabaragamuwa Chief
Minister Mahipala Herath. He said so addressing a meeting of the heads of
Dhamma Schools in the Ratnapura district at the Sabaragamu Provincial
auditorium recently.
He said the Sabaragamuwa
Provincial Council unanimously passed this motion and gazetted as a Provincial
Law.
It still remains unchanged. He
added that the Provincial Council reached this decision as Principals of around
630 Dhamma Schools in the Ratnapura district made a request to ban tuition
classes on Sundays and Poya days.Source - DailyNews
ඉරිදා
පෞද්ගලික පන්ති
පැවැත්වීම නීති
ගෙනවිත් එය
නතර කලහොත්
ආණ්ඩුව පෙරළා
දමන බව
ප්රකට
පෞද්ගලික උපකාරක
පන්තු ගුරුවරයකු
වන උපුල්
සාන්ත සන්නස්ගල
මහතා ප්රකාශ
කරයි. මවුබිම පුවත්පත
සමග සම්මුඛ
සාකච්චාවකට එක්වෙමින්
ඔහු මේ
බව ප්රකාශ
කර තිබේ.
එසේ වුවහොත්
දෙමව්පියන් තම
දරුවන් දහම්
පාසලට යැවීම
කෙසේ වෙතත්
පන්සලට දෙන
දානයදම් නවතා
දමනු ඇතැයි
ඔහු ප්රකාශ
කරයි.
රටේ
අපචාර හා
දුරාචාර වැඩිපුර
සිදුවන්නේ පෞද්ගලික
පන්ති තුල
නොව ආගමික
ස්ථානවලදී බව
පවසන සන්නස්ගල
මහතා පෞද්ගලික
පන්ති නැවැත්වීම
වෙනුවට හැකිනම්
ඒවා නවත්වන
ලෙඩ අභියෝග
කරයි. එහිදී
අදහස් පලකරන
ඔහු “ඇතැමෙක්
විශ්වාස කරන්න
පුළුවන් දහම්
පාසල් ගියහම
දරුවෙක් හදාගන්න
පුළුවන්. ඒ
දරුවාගේ අනාගතය
යහපත් කරගන්න
පුළුවන්. දරුවාගේ
ජීවිතයෙ සාරධර්ම
ටික ගොඩනඟාගන්න
පුළුවන් කියලා.ඇතැම්
කෙනෙක් හිතන්න
පුළුවන් දරුවා
දහම් පාසල්
ගියහම විනාශ
වෙනවා කියලා.
මම උදාහරණයක්
කියන්නම්. ලංකාවේ
සමහර ආගමික
ස්ථාන තියෙනවා.
පාතාල මධ්යස්ථාන.
ඒ වගේ
දහම් පාසලකට
යැව්වොත් එල්.ටී.ටී.ඊ.
ත්රස්තවාදියෙක්
වගේ දරුවෙක්
හදාගන්න පුළුවන්.
ලංකාවේ
ළමා අපචාර, ළමා
දූෂණ වැඩිපුරම
සිද්ධ වෙලා
තියෙන්නේ ටියුෂන්
පන්තිවලද ඉස්කෝලවලද
මේ දෙකේම
නෙවෙයි.පූජනීය
ස්ථානවල. ඒක
නිසා ටියුෂන්
පන්තියට, පාසලට, පොලිසියට, හමුදා
කඳවුරට වැඩිය
නරක තැනක්
විදියට පූජනීය
ස්ථාන හඳුන්වන්න
පුළුවන් ඉඩකඩක්
වර්තමානයේ අපේ
රටේ නිර්මාණය
වෙලා තියෙනවා.
මේ හදන්නේ
මේ රට
ආසියාවේ අධ්යාපන
කේන්ද්රස්ථානය
කරන්න නෙවෙයි
ආසියාවේ ආගමික
ගුබ්බෑයම කරන්න.
“
යනුවෙන් අදහස්
පළ කර
තිබේ.
උපුල්
සාන්ත සන්නස්ගල
මහතා පසුගිය
වාරයේ එක්සත්
ජාතික පක්ෂයේ
සබරගමුව පළාත්
මහ ඇමතිධූරයට
තරඟ කරන
බව පවසා
පසුව එයින්
ඉවත්ව පසුබැස
ගියේය.එසේම
මෙරට තුල
මහත් ආන්දෝලනයට
ලක් වූ
‘තනි
තටුවෙන් පියාඹන්න’ සිනමාපටය
නිෂ්පාදනය කලේද
සන්නස්ගල මහතාය.
- යටියන
ප්රදීප්
කුමාර
මූලාශ්ර – mawbima
මූලාශ්ර – mawbima
www.lankauniversity-news.com