Inter University Students Federation IUSF “ Anthare” has organized 6 protest marches Today noon (May 06) in front of universities.
Jpura University students to march Wijerama to Nugegoda along High Level Road.
Detail attached with the Photo.
Students are protesting demanding government to release the arrested 2 university students.
කැලණිය විශ්වවිද්යාලය - විශ්වවිද්යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පා ගමන දහවල් 12.00ට
ජයවර්ධනපුර විශ්වවිද්යාලය- විශ්වවිද්යාලයේ සිට නුගේගොඩ නගරය දක්වා පා ගමන දහවල්
12.00ට
රජරට විශ්වවිද්යාලය- විශ්වවිද්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය දහවල්
12.00ට
පේරාදෙණිය විශ්වවිද්යාලය- විශ්වවිද්යාලයේ සිට ගලහ හංදිය දක්වා පා ගමන දහවල්
12.00ට
බෞද්ධ හා පාළි විශ්වවිද්යාලය - විශ්වවිද්යාලයේ සිට පිටිපන හංදිය දක්වා පා ගමන සවස 3.00ට
වයඹ විශ්වවිද්යාලය- විශ්වවිද්යාලයේ සිට කුලියාපිටිය නගරය දක්වා පා ගමන දහවල් 2.00ට
රුහුණ විශ්වවිද්යාලයීය කෘෂි පීඨය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණය දහවල්
12.00ට
www.lankauniversity-news.com