Sarasavi Kurutu Gee

Sarasavi Kurutu Gee

සරසවි කුරුටු ගී -  

Sri Lankan University 

Graffiti 


More Sarasavi Kurutu Gee Soon 



SARASAVI KURUTU GEE SRI LANKA UNIVERSITY WWW.LANKAUNIVERSITY-NEWS.COM


SARASAVI KURUTU GEE SRI LANKA UNIVERSITY WWW.LANKAUNIVERSITY-NEWS.COM




SARASAVI KURUTU GEE SRI LANKA UNIVERSITY WWW.LANKAUNIVERSITY-NEWS.COM
























www.lankauniversity-news.com - More Sarasavi Kurutu Gee Soon

52 comments:

  1. panuy parippuy dawasaka budu wewaaa!!!!
    alay bathuy sariuth mugalan wewaaaa!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. wonderfullllllllllllll..... :O

    ReplyDelete
  3. never thought university lads were such creative

    ReplyDelete
  4. බඩට නොකා සිව් වසරක් ගත වූවා
    ෆස්ට් ක්ලාස් ගහගෙන සතුටින් සිටියා
    ගහපු ක්ලාස් සොච්චමකට බර නැතුවා
    ක්ලාස් නැති එකා ඇති එකාට සම වූවා

    දුක් වින්දේ මොටද ෆස්ට් ක්ලාස් දමන්නට
    ස්කීම් එකෙන් තොර නෑ රැකියා හොයන්නට
    අවසානයක් කරගැනුමට ජොබ් හෙවුවාව
    ඔ/ල් පත්වීමක්වත් ලැබෙවිද

    Iresha-UoM

    ReplyDelete
  5. එක අතකින් කැම්පස් ගිය එක හොදය
    නැත්නම් හූල්ලනවා බැරි උන එකට
    දැන් හිතෙනව පූරුවෙ කළ පවුවත්ද
    රස්සා ගන්න වදිනා විට සොක්කන්ට

    ඉරේෂා - UoM

    ReplyDelete
  6. Sondura
    Andura
    Kondura Kondura
    Api soyamu Hondama Pandura

    -Rajarata University-

    ReplyDelete
  7. Superb.............. Post more.

    ReplyDelete
  8. me sarasawiya
    ennata pera sihunayaki.
    aa dina surapuraki.
    dan nam apayaki.

    ReplyDelete
  9. very creative...................

    ReplyDelete
  10. creative......
    wonderful........

    ReplyDelete
  11. ඔබ හමු වූ දින මා සිතුවේ මා කොලොම්බස් කියා....
    දැනුයි මට දැනෙන්නේ මා කම්බස් කියා....

    ReplyDelete
  12. වැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා
    අයියලා අක්කලා තව ගෙවල් හදනවා
    අම්මාගේ ජීවිතේ ලණු ඇදේ ගෙවෙනවා
    අම්මේ, මං කවදා හරි අපේ ගේ හදනවා
    -
    university of peradeniya-

    ReplyDelete
  13. I wish all UNI students A BRIGHT FUTURE!!!!!!!!

    ReplyDelete
  14. Campus yanna asawen balan inne. Eth mewa dakkama e asawa nathiwenawa ane!!!!!!!!

    ReplyDelete
  15. maha ra nindan aharala aayat potha gannava..
    kada kada nidi gata silabas aka vanapoth karanava..
    danna danna hama akama ko campas ahanava...
    dakala mevva mata vanagatha vala inna hethenava...








    ReplyDelete
  16. අද පාඩම සඳ ගැන
    නුඹේ වත සඳ යැයි සිතුනා මට
    සඳේ ආවාට ගැන කියන විට.
    -පේරාදෙණිය භූ පිද්‍යා අංශය

    ReplyDelete
  17. අද පාඩම සඳ ගැන.
    නුඹේ වත සඳ යැයි සිතුනා මට
    සඳේ ආවාට ගැන කියන විට.
    -පේරාදෙණිය භූ විද්‍යා අංශය

    ReplyDelete
  18. බී එස් සී එක කරන්න
    ඩිග්.රි එකක් ගොඩ දාන්න
    පාස් වෙලා අ පො ස උපෙල
    ගියා මමත් වෙල්ලස්සට..

    හිතුවා ක්ලාස් එකක් ගන්න
    ක්‍රෑම් කරා අරන් හිතට
    හිතුවේවත් නැති විදියට
    කරත්තයක් වැටුනා හිසට

    ඉතින් අනේ මොන කතාද
    ක්ලාස් අපර් මට මොකටද
    කරත්තක් දක්කගෙන
    ඩිග්,රි කරපු කොල්ලෙක් මම

    ReplyDelete
  19. කාලය පඩයකි ගියොත් ගියාමයි - Colombo

    ReplyDelete
  20. A PO SA SAA Pela hadaranakota, A/L wala wadi wenakota ,,........ akke aiye, obath sihina nomeuweda........ DAKINA THURU SARASAWIYA......??????? so................. nomaga noyan mayawangen mulawela,,,,,,, lada nisa oba a bhagya nometha agayak ehi, amathaka nokaranu mena punchi kala a obe sihinaya.... yanna peratama badaka jayagena,,,,, ITU KARANNATA MAU PIYANGE PETHUM................ GD LK

    ReplyDelete
  21. සෝරත මන්දිරයේ දේශන ශාලාවක කවුළුව අසල සිට සරසවි බ්මට වැහි බිදු වැ‍ටෙනයුරු බලා සිටියෙමි (18.03.2014)

    කුළුදුලේ විදුදැයට
    ආ දවසෙ පිළිගන්න
    එකම එක මලක්වත්
    පිපුණු බව මතකද?

    තුරුලතා කොළ සැලී
    දූලි හුළඟත් එක්ක
    සරසවියෙ උන් සැව‍ොම
    තරහ වී අපි එක්ක
    රුදුරු රළු බිමක් ලෙස
    පෙණුනි බැලු දසඅත

    අදයි කුළුදුල් වැස්ස
    සරසවියෙ අපි වින්ද
    ඉතින් හෙට මල් පිපෙයි
    තුරුලතා දළු පිරෙයි

    ඒ උනත් මේ වැස්ස
    අකල් වැස්සක් වගෙයි
    සිතට සැනසුම් ගෙනෙන
    වසන්තය තව දුරයි
    Pathum Ranasinghe

    ReplyDelete
  22. duk wida liwemi S.S.C wbagaya...
    namudu dora wasuni sarasawi mawathata...
    dukak athath sagawa gami wadi hodata...
    sabada obata jaya pathanemi maa nibada...

    ReplyDelete
  23. very nice brthers & sistrs, I hope that i will be able to university, keep calm & wait for me, he he heeee,gd luck

    ReplyDelete
  24. දුශ්කර ක්‍රියාව
    ලැබෙන තුරු විතරද උපාදිය..........

    ReplyDelete
  25. satahan mitiya samanala kandu wetiya weni
    nidimatha dene neth2 kandu muduna weni
    dahadiya muguru sagaraye jalaya weni
    enunoth wibagaya api balu petaw weni

    ReplyDelete
  26. satahan mitiya samanala kandu wetiya weni
    nidimatha dene neth2 kandu muduna weni
    dahadiya muguru sagaraye jalaya weni
    enunoth wibagaya api balu petaw weni

    ReplyDelete
  27. university life seems to be fresh apples

    ReplyDelete
  28. katu kala ringana gal guhawen digria labunoth ahaki welwe mkatada ane aphasaya kalwen dukak thama watunoth pem mulawe

    ReplyDelete
  29. කාලකන්නි සෙමෙස්ටරය
    අපෙන් නොපතන එකම දෙය
    දනුම පමනකි

    ReplyDelete
  30. kochchra katu kawat api
    naha mata duk sithiwili
    pasal kalen pasu uparima
    fun ganne sarasaviyeni

    athe mudal nathi unata
    hitha hoda yaluwo set eka
    hamadamath mathak wenwa
    digri sahathike dakkama

    ReplyDelete
  31. Katta kagena goda dammemi private campus eke palaweni awurudda..Ada liyum kadahiyak awith yannata rajaratata....atharaman wee atha sarasavi jeewithaya sihina haa anagathaya atara...

    ReplyDelete
  32. atha mata sihinayak sarasaviyata enna
    mal mawatha soya sihinaya wetha yanna
    katu akulak madin wuwa ehi gatanna
    ennemi mamath obe atha allan yanna

    ReplyDelete
  33. මොන කටු බස් කීවද
    කිමද මටද
    සරසවි බිම පාගන්නම සිත කියන්නේ??
    එන්නට අත දෙන්න මගෙ පැතුමද ඉටුවන්න ����

    ReplyDelete
  34. මා සිත
    ගත් කත
    මා ළඟ
    විත් නැත
    ඒ අත
    මේ අත
    සැම අත
    ඇය නැත
    කවි සිත
    මට නැත
    මගෙ ගත
    පන නැත
    මට ඇත
    මී විත

    ReplyDelete
  35. කවිය වීය නුඔ
    හඳ කී තනුව වන.
    සුලං රොද වීය නුඹ
    සිත වැදි
    රිදුම් දෙන. .
    කුමුදු මල වීය නුඔ
    සිත් විල මැද පිපුණ
    අතැගිල්ල ලග උනඅත්.
    සුවද දුරකට හමන..

    ReplyDelete
  36. unta netha paadam
    apen gannawa paadam
    nethuwa kata paadam
    repeat unadaa hondama paadam....
    Colombo

    ReplyDelete
  37. මගෙ හීනෙ දවසක ජපුරට බහින්න

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-