Sri Lanka's Best Education Web Site l ලංකා යුනිවර්සිටි නිව්ස් l Lanka University News l லங்கா யுனிவெர்சிட்டி நியூஸ் l Breaking; 2022 GCE O/L Results November 30, 2022 A/L Exam Zscore November 25, 2023 A/L Exam Postponed, Timetable Release Delay via www.doenets.lk www.exams.gov.lk Campus News via www.ugc.ac.lk Edu News via www.moe.gov.lk UGC l FUTA l IUSF l Anthare l MBA l MBS l Bsc l News l Breaking News l Hot News
52 comments:
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-
very very very wonderful
ReplyDeleteGOOD,POST MORE
ReplyDeletei like that
ReplyDeletepanuy parippuy dawasaka budu wewaaa!!!!
ReplyDeletealay bathuy sariuth mugalan wewaaaa!!!!!!!!!!!!!!
wonderfullllllllllllll..... :O
ReplyDeletecreative,
ReplyDeletesuperb
ReplyDeletenever thought university lads were such creative
ReplyDeleteVery creative...
ReplyDeleteබඩට නොකා සිව් වසරක් ගත වූවා
ReplyDeleteෆස්ට් ක්ලාස් ගහගෙන සතුටින් සිටියා
ගහපු ක්ලාස් සොච්චමකට බර නැතුවා
ක්ලාස් නැති එකා ඇති එකාට සම වූවා
දුක් වින්දේ මොටද ෆස්ට් ක්ලාස් දමන්නට
ස්කීම් එකෙන් තොර නෑ රැකියා හොයන්නට
අවසානයක් කරගැනුමට ජොබ් හෙවුවාව
ඔ/ල් පත්වීමක්වත් ලැබෙවිද
Iresha-UoM
dan job 1k labilada
Deleteඑක අතකින් කැම්පස් ගිය එක හොදය
ReplyDeleteනැත්නම් හූල්ලනවා බැරි උන එකට
දැන් හිතෙනව පූරුවෙ කළ පවුවත්ද
රස්සා ගන්න වදිනා විට සොක්කන්ට
ඉරේෂා - UoM
niyamai
ReplyDeleteVery creative.
ReplyDeleteSondura
ReplyDeleteAndura
Kondura Kondura
Api soyamu Hondama Pandura
-Rajarata University-
Superb.............. Post more.
ReplyDeleteme sarasawiya
ReplyDeleteennata pera sihunayaki.
aa dina surapuraki.
dan nam apayaki.
maxxa
ReplyDeleteawesome
ReplyDeletevery creative...................
ReplyDeletecreative......
ReplyDeletewonderful........
ඔබ හමු වූ දින මා සිතුවේ මා කොලොම්බස් කියා....
ReplyDeleteදැනුයි මට දැනෙන්නේ මා කම්බස් කියා....
excellent
ReplyDeletenice work....
ReplyDeleteවැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා
ReplyDeleteඅයියලා අක්කලා තව ගෙවල් හදනවා
අම්මාගේ ජීවිතේ ලණු ඇදේ ගෙවෙනවා
අම්මේ, මං කවදා හරි අපේ ගේ හදනවා
-
university of peradeniya-
I wish all UNI students A BRIGHT FUTURE!!!!!!!!
ReplyDeleteCampus yanna asawen balan inne. Eth mewa dakkama e asawa nathiwenawa ane!!!!!!!!
ReplyDeletemaha ra nindan aharala aayat potha gannava..
ReplyDeletekada kada nidi gata silabas aka vanapoth karanava..
danna danna hama akama ko campas ahanava...
dakala mevva mata vanagatha vala inna hethenava...
අද පාඩම සඳ ගැන
ReplyDeleteනුඹේ වත සඳ යැයි සිතුනා මට
සඳේ ආවාට ගැන කියන විට.
-පේරාදෙණිය භූ පිද්යා අංශය
අද පාඩම සඳ ගැන.
ReplyDeleteනුඹේ වත සඳ යැයි සිතුනා මට
සඳේ ආවාට ගැන කියන විට.
-පේරාදෙණිය භූ විද්‍යා අංශය
බී එස් සී එක කරන්න
ReplyDeleteඩිග්.රි එකක් ගොඩ දාන්න
පාස් වෙලා අ පො ස උපෙල
ගියා මමත් වෙල්ලස්සට..
හිතුවා ක්ලාස් එකක් ගන්න
ක්‍රෑම් කරා අරන් හිතට
හිතුවේවත් නැති විදියට
කරත්තයක් වැටුනා හිසට
ඉතින් අනේ මොන කතාද
ක්ලාස් අපර් මට මොකටද
කරත්තක් දක්කගෙන
ඩිග්,රි කරපු කොල්ලෙක් මම
කාලය පඩයකි ගියොත් ගියාමයි - Colombo
ReplyDeleteA PO SA SAA Pela hadaranakota, A/L wala wadi wenakota ,,........ akke aiye, obath sihina nomeuweda........ DAKINA THURU SARASAWIYA......??????? so................. nomaga noyan mayawangen mulawela,,,,,,, lada nisa oba a bhagya nometha agayak ehi, amathaka nokaranu mena punchi kala a obe sihinaya.... yanna peratama badaka jayagena,,,,, ITU KARANNATA MAU PIYANGE PETHUM................ GD LK
ReplyDeleteසෝරත මන්දිරයේ දේශන ශාලාවක කවුළුව අසල සිට සරසවි බ්මට වැහි බිදු වැටෙනයුරු බලා සිටියෙමි (18.03.2014)
ReplyDeleteකුළුදුලේ විදුදැයට
ආ දවසෙ පිළිගන්න
එකම එක මලක්වත්
පිපුණු බව මතකද?
තුරුලතා කොළ සැලී
දූලි හුළඟත් එක්ක
සරසවියෙ උන් සැවොම
තරහ වී අපි එක්ක
රුදුරු රළු බිමක් ලෙස
පෙණුනි බැලු දසඅත
අදයි කුළුදුල් වැස්ස
සරසවියෙ අපි වින්ද
ඉතින් හෙට මල් පිපෙයි
තුරුලතා දළු පිරෙයි
ඒ උනත් මේ වැස්ස
අකල් වැස්සක් වගෙයි
සිතට සැනසුම් ගෙනෙන
වසන්තය තව දුරයි
Pathum Ranasinghe
duk wida liwemi S.S.C wbagaya...
ReplyDeletenamudu dora wasuni sarasawi mawathata...
dukak athath sagawa gami wadi hodata...
sabada obata jaya pathanemi maa nibada...
very nice brthers & sistrs, I hope that i will be able to university, keep calm & wait for me, he he heeee,gd luck
ReplyDeleteVery Nice.......
ReplyDeleteදුශ්කර ක්‍රියාව
ReplyDeleteලැබෙන තුරු විතරද උපාදිය..........
satahan mitiya samanala kandu wetiya weni
ReplyDeletenidimatha dene neth2 kandu muduna weni
dahadiya muguru sagaraye jalaya weni
enunoth wibagaya api balu petaw weni
satahan mitiya samanala kandu wetiya weni
ReplyDeletenidimatha dene neth2 kandu muduna weni
dahadiya muguru sagaraye jalaya weni
enunoth wibagaya api balu petaw weni
university life seems to be fresh apples
ReplyDeletekatu kala ringana gal guhawen digria labunoth ahaki welwe mkatada ane aphasaya kalwen dukak thama watunoth pem mulawe
ReplyDeleteකාලකන්නි සෙමෙස්ටරය
ReplyDeleteඅපෙන් නොපතන එකම දෙය
දනුම පමනකි
kochchra katu kawat api
ReplyDeletenaha mata duk sithiwili
pasal kalen pasu uparima
fun ganne sarasaviyeni
athe mudal nathi unata
hitha hoda yaluwo set eka
hamadamath mathak wenwa
digri sahathike dakkama
Katta kagena goda dammemi private campus eke palaweni awurudda..Ada liyum kadahiyak awith yannata rajaratata....atharaman wee atha sarasavi jeewithaya sihina haa anagathaya atara...
ReplyDeleteatha mata sihinayak sarasaviyata enna
ReplyDeletemal mawatha soya sihinaya wetha yanna
katu akulak madin wuwa ehi gatanna
ennemi mamath obe atha allan yanna
මොන කටු බස් කීවද
ReplyDeleteකිමද මටද
සරසවි බිම පාගන්නම සිත කියන්නේ??
එන්නට අත දෙන්න මගෙ පැතුමද ඉටුවන්න ����
මා සිත
ReplyDeleteගත් කත
මා ළඟ
විත් නැත
ඒ අත
මේ අත
සැම අත
ඇය නැත
කවි සිත
මට නැත
මගෙ ගත
පන නැත
මට ඇත
මී විත
Elzzzzzzz
ReplyDeleteකවිය වීය නුඔ
ReplyDeleteහඳ කී තනුව වන.
සුලං රොද වීය නුඹ
සිත වැදි
රිදුම් දෙන. .
කුමුදු මල වීය නුඔ
සිත් විල මැද පිපුණ
අතැගිල්ල ලග උනඅත්.
සුවද දුරකට හමන..
unta netha paadam
ReplyDeleteapen gannawa paadam
nethuwa kata paadam
repeat unadaa hondama paadam....
Colombo
මගෙ හීනෙ දවසක ජපුරට බහින්න
ReplyDelete