Wednesday, April 10, 2013

Sri Lanka Government’s Gazette Paper Online

Read Sri Lanka Government’s gazette in Sinhala & Tamil. Now you can read Sri Lanka Government’s gazette Online free.
Log in to below Link - Click



Sri Lanka Gazettes
 
GAZETTES are published on every Friday. Gazette Sinhala version is issued free with Dinamina newspaper every Friday. Gazette Tamil version is issued free with Thinakaran newspaper every Friday.

See PART I-
SECTION(I) for proclamations, appointments etc.
SECTION(IIB) is For Tenders and Auction sales
SECTION(IIA) is for Exams, Vacancies etc



Official Web Site - Click  
www.documents.gov.lk


www.lankauniversity-news.com

Skoool Sri Lanka-Science Maths & English Lessons

www.skool.lk Web site Skoool Sri Lanka
Skoool Sri Lanka(www.Skoool.lk) is a web site where Students can learn online Maths,Science & English Lessons. Web Site Link - Click
Skoool Sri Lanka is an Intel® driven initiative that brings you highly innovative, interactive and exciting learning resources via cutting edge technologies and devices.
skoool Sri Lanka provides learners and teachers with all they need to support their understanding of Science and Maths.
skoool Sri Lanka is the first resource of its kind designed specifically for the students and teachers of these subjects. It leverages the expertise of top teachers in their fields for the development of its content.
skoool Sri Lanka will provide valuable resources to help students Learn and Revise for their Exams, and to enable students and teachers to Explore the wider world of education. The objective is to provide a rich and integrated approach to Science and Maths. All content developed for the site will be based on identified areas of difficulty in these subjects.
Web Site - Click
www.lankauniversity-news.com

Tuesday, April 9, 2013

2012/2013 University Academic Year Admission on May



Admisson procedures related to the 2012/2013 Sri Lanakn University academic year will start May said UGC.
UGC Hand book, a student guide that contains the application form will be released soon.
Within next two months period every admission plans will be prepared and final cutoff marks will be released.
2012/2013 Sri Lanakn University academic year will begin from October 2013 said Higher Education Minister S.B. Dissanayake earlier.


2012
වසරේ අධ්යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගය සමත් සිසුන් විශ්ව විද්යාලවලට බඳවා ගැනීම සඳහා අවශ් කටයුතු සැලසුම් කිරීම ලබන මැයි මාසයේ ආරම්භ කරන බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව පවසයි.

මාස 2 කාලයක් තුළ සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළාය.
අනතුරුව අයැදුම්පත් කැඳවා 2012 වසරේ විශ්ව විද්යාල සුදුසුකම් ලැබූ සිසුන් විශ්ව විද්යාලවලට බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව පවසයි.
2011 වසරේ උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්යාල සුදුසුකම් ලැබු සිසුන් සියලු දෙනා මෙම සතිය ඇතුළත විශ්ව විද්යාලවලට බඳවා ගැනීමේ කටයුතු අවසන් කිරීමට නියමිතය.
එම වසරට අදාළව ඉදිරිපත් වී තිබු අභියාචනා සියල්ල ඊයේ (08) දිනයේ අවසන් කිරීමට හැකි වු බව මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළාය. Extract From Sinhala Adaderana

www.lankauniversity-news.com

Rathnavali Balika Vidyalaya Gampaha will be the Best O/L Performing School

According to the Education Ministry sources Gampaha Rathnavali Balika Vidyalaya will be the first place from the entire island in G.C.E. Ordinary Level Examination results 2012 based on Performance Index.



මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාග ප්රථිඵල වල විභාග දෙපාර්තමේන්තු කාර්යය දර්ශක අගය අනුව  ගමිපහ රත්නාවලී බාලිකා විද්යාලයට මුළු දිවයිනෙන් ප්රථම ස්ථානය හිමි වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පසුගිය 2010 සහ 2011 යන වර්ෂ දෙකේදීම දිවයිනේ සමස්ථ ප්රථිඵලයේ ප්රථම ස්ථානය ලබා  ගැනීමට මෙම විදුහල සමත් විය.
මේ පිළිබඳව ගමිපහ රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන එච්..එච් ජයවර්ධන මහත්මියගෙක් කළ  විමසීමකදී ඇය පැවසූවේ  2012 අපොස සාපෙළ විභාගයට පෙනී සිටි  සිසුවියන් 299 දෙනාම ඉතා උසස් අන්දමින්  විභාගය සමත්ව  උසස්පෙළ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පසුගිය දෙවතාවේදීම මෙන් මෙවරත් විභාග ත්දපාර්තමේන්තු කාර්ය  දර්ශකයට අනුව තම විදුහලට ප්රථම ස්ථානය අත්පත් වී  ඇතැයි සිතන බවය.
  මෙම විදුහලේ  තෙපුලි උමේෂා කරුණාවල්ලභ සහ ආර්.එමි දුල්මිණි වත්සලා රත්නායක සිසුවියක් දෙදෙනා පිලිවෙලින්  සමස්ත දිවයිනෙන් හයවන ස්ථානයත් ගමිපහ දිස්ත්රික්කයෙන් ප්රථම ස්ථානයත්,  දිවයිනෙන් හත්වන  වන ස්ථානයත් දිස්ත්රික්කයෙන් දෙවන ස්ථානයත් හිමි කර ගැනීීමට සමත්ව ඇත.
විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාගක්  සිසුවියන් 224 දෙනෙකු සාමාර්ථ හතකට වැඩියන් ලබා ගෙන ඉතාමත් ඉහළ ප්රථිඵල පෙන්වීමට සමත්ව ඇත.
මේ අතුරින්  සාමාර්ථ නවයක් බැගින් ලබා ගැනීමට  සිසුවියන් 126 දෙනෙකද, සාමාර්ථ  අට බැගින් ලබාගැනීමට සිසුවියන් 63 ක්ද, සාමාර්ථ හත බැගින් ලබාගැනීමට සිසුවියන් 35 දෙනෙකුද සමත්ව ඇත.
 සියළු විෂයන් සමත්වීමේ ප්රතිශතය සියයට සීයකි. මින් ආගම විෂය සඳහා විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාහ සාමාර්ථ ලබා ගැනීම විශේෂත්වයක් වන අතර සිංහල භාෂාව විෂය සඳහා සිසුවියන් 293 දෙනෙකු සාමාර්ථ ලබාගෙන ඇත.
ගණිතය සඳහා සාමාර්ථ ලබාගෙන ඇති සිසුවියන් ගනන 249ත් වන අතර  විද්යා විෂය සඳහා සාමාර්ථ  ලබා ගත් සිසුවියන් ගනන 226 කි.
220 දෙනෙකු ඉංග්රීසි විෂය සඳහා සාමාර්ථ ලබාගෙන ඇති අතර  ඉතිහාසය විෂය සඳහා 218 දෙනෙකුද සාමාර්ථ ලබාගෙන ඇත.
මෙලෙස විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ගැනීමට හැකිවුයේ අඩු සාධන මට්ටමේ දරුවන් හඳුනාගෙන ඔවුන්ට විශේෂ ව්යාපෘති තුළින් අමතර ඉගැන්වීම කිරීමෙන් ඔවුන්ගේ  සාධන මට්ටම් ඉහළට ගත් නිසා බවද විදුහල්පතිනිය කීවාය.
පොහොය දින, සෙනසුරාදා දින ඇතුළු සියලූ නිමාඩු දිනයන්හි සිසුවියන් සඳහා පැසැල තුළදී අමතර පන්ති  පවත්වා ඉගැන්වූ බවත් මැයි මාසය අවසන් වන විට සියළුම විෂයන්ගේ විෂය නිර්දේශයන් උගන්වා අවසන් කොට පෙරහුරු ප්රශ්න පත්ර කිරීමෙන් අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදු බවත් කීය.
මේ සඳහා පාසැලේ 6-11 අංශ භාර වී.පී ශ්රියානන්ද මහතා ඇතුළු සමස්ත ගුරු මන්ඩලයේ  ඉතා කැපවීමෙන් කටයුතු කළ  බවද කීය.Extract From Online Lankadeepa

www.lankauniversity-news.com