Monday, February 10, 2014

Peradeniya University Student found dead-committed suicide



Peradeniya University Student found dead 
An undergraduate of the Peradeniya University was found dead in the shrubs behind the Marcus Hall by the University Marshals today.
Judicial Medical Officer Decided that the student had committed suicide. The 23-year-old student, Dikovita Kankanamlage Nishantha was from Malwana off Kadawata. 
He was a student of Arts Faculty.

He had gone missing since January 26, 2014 and his uncle had lodged a complaint in this regard with Kadawata Police.Police has identified dead student as the Primary Witness in the 2011 Ragging incident.
Source: DailyMirror 


පේරාදෙණිය සරසවියේ ගසක සිසුවකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පේරාදෙණිය පොලීසිය කියයි. පේරාදෙණිය විශ්ව විද්යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්යයාගේ බව පොලිසිය කියයි. සිරුර දෙසතියක් පමණ පරණ බවත්, මේ ශිෂ්යයා නවකවද සිද්ධියක දී සාක්කි දී ඇති බවත් පොලිසිය පවසයි.
Source - Lankadeepa

පේරාදෙණිය සරසවියේ මාර්කස් ප්රනාන්දු පිරිමි නේවාසිකාගාරය පිටුපස කැලෑවක ගසක එල්ලෙමින් තිබියදී අද (10) සොයාගත් මළ සිරුර එම සරසවියේ ශාස්ත් පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී නවකවද සිද්ධියකට මුහුණ පෑ අගුණකොළපැලැස්සේ වී.කේ. නිශාන්ත (23) සිසුවාගේදැයි අනාවරණය කර ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. වී.කේ. නිශාන්ත නැමැති සිසුවා දෙසතියක සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතියෙකු අගුණකොළපැලැස්ස පොලීසියට මෙන්ම පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. ගසේ එල්ලෙමින් තිබී සොයාගත් මළ සිරුර එම සිසුවාගේද නැති නම් වෙනත් අයෙකුගේදැයි හෙට පැවැත්වෙන මහේස්ත්රාත් පරීක්ෂණයේදී සැකහැර දැන ගැනීමට හැකිවෙතැයි අප වාර්තාකරු පවසයි. අද මෙම සිද්ධිය සැලවූ විගස පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ඇරඹීය.


සරසවි වල සිදුවන නවකවද සිද්ධි නිසා සිසුන් බරපතළ ලෙස රෝගාතුර වූ පුවත් මීට පෙරද අසන්නට ලැබුණි. ඇතැම් සිසුන්ට සියදිවි නසා ගැනීමට පවා අමිහිරි අත්දැකීමක් බවට එය පත්ව තිබියදී මෙය එවන් සිද්ධියක් දැයි පොලීසිය සැක කරයි. දැනට දෙසතියක සිට පමණ අතුරුදන්ව ඇතැයි කියන වී.කේ. නිශාන්ත සිසුවා නවක සිද්ධියක් හේතුවෙන් මානසිකව පීඩාවට පත්ව සිටි අයෙකු බව පැවසේ. ඔහුට සිදුව ඇතැයි කියන ලිංගික හිරිහැරයක් හේතුවෙන් තවත් සිසුන් තිදෙනෙකුට රුපියල් තුන්ලක්ෂ තිස් පන්දහස බැගින් ගෙවීමට නියමව ඇති බව අප වාර්තාකරු පැවසීය.
www.lankauniversity-news.com

9 comments:

  1. නවකවදය හැමෝටම හානි ගෙන දෙනවා. දැන්වත් නවත්තන්න කාලේ හරි.

    ReplyDelete
  2. Peradeniya Campus eke kohomath rag eka onawata wada thyenawa...Anik campus wala mama danna hatiyata ehema na... Ganu lamai ganu lamainta kunuharupen baninawa... Methana pirimi lamai marala daanawa... Samaje inna anik marayo, madawiyo minimaruwonta wada molayak thyena ewun meweida me campus walata enne... Hamadeyakma karanna widiyak thyenawa.. Me inna modayo ewa danne na...

    ReplyDelete
  3. A another victim of the fucking idiots in Peradeniya University. Unwath marala danna watinawa.

    ReplyDelete
  4. https://www.lankauniversity-news.com/2014/02/peradeniya-university-student-found-dead.html?m=1
    All sex kirke 🔞

    ReplyDelete
  5. 🚼🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-