Tuesday, April 16, 2013

Sabaragamuwa University Open April 22 for Freshers

The Sabaragamuwa Campus will be reopened for senior students on May 6. The new academic year 2011/2012 will be commence from April 22 for freshers.
නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු සඳහා සබරගමුව විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ සිසුන්ගේ අවුරුදු නිවාඩුව සති දෙකකින් දීර්ඝ කළ බව සබරගමුව විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස්. රූබසිංහ පවසයි.
මෙම 17දා විශ්වවිද්යාලය පටන් ගැනීමට නියමිතව තිබුනද මැයි 6දා තෙක් නිවාඩුව දීර්ඝ කළ බව උපකුලපතිවරයා කීය.
සබරගමුව විශ්වවිද්යාලයට නවක සිසුන් බඳවා ගැනීම මේ 22 වනදා සිට ඇරඹේ. එම කාලය තුළදී ජ්යෙෂ්ඨ සිසුන්ට විශ්වවිද්යාලයට ඇතුළත් වීම තහනම් කර තිබේ.
විශ්වවි්යාලයේ මහා ශිෂ් සංගමය තහනම් කිරීම සහ එහි සිසුන් හය දෙනකුට පන්ති තහනම් කිරීම නිසා පසුගිය දිනවල විශ්වවිද්යාලයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.Extract From Online Lankadeepa


www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-