Wednesday, July 31, 2013

Ruhuna University Students Protest

Several Ruhunu University students admitted to hospital after a clash with villagers last night.
Meanwhile university students staged a protest today against the attack.
ඊයේ රාත්රියේ  රුහුණ විශ්වවිද්යාල මහා ශිෂ්ය සංගමේ ලේකම් අතුළු සරසවි සිසුන් 3න් දෙනෙකුටත් අද උදැසන තවත් සිසුන් 3න් දෙනෙකුටත්  ගාත්ම්වාසීන් විසින් පහර දී තිබේ.

රුහුණ විශ්වවිද්යාල සිසුන්ට  දිඟින් දිගටම එල්ල වන පහර දීම් වලට බලධාරීන් විසින් මේ වන තෙක් කිසිදු ක්රියාමාර්ගයක් නොගෙන ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශාල තර්ජනයක් එල්ල වී තිබේ.  වහා ඒ සදහා පියවර ගෙන සිසුන්ගේ ආරක්ෂාව සලසා දෙන මෙන් විරෝධතාවයේ නියැළුනු සිසුන් කිය සිටි.


No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-