Saturday, September 14, 2013

Kelaniya University Hostel attacked

A group of unknown individuals have attacked a hostel at the University of Kelaniya this morning, causing damages to around 12 motorcycles parked outside.
The Kelaniya Police OIC said that the attack took place at the Kannangara Hostel in the university and that no casualties have been reported from the incident.
According to the students in the hostel the attack was carried out by a group that had come from outside the university, police said.

Kelaniya Police are conducting further investigations.

අද(14) උදෑසන 4.30 පමණ කැළණිය විශ්ව විද්යාලයේ නේවාසිකාගාරයට පැමිණි බාහිර මැර පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් එහි සිටි සිසුන්ගේ දේපල වලට අලාභ හානි කර ඇති බව වාර්තා වේ.

දෙවන සහ තෙවන වසර සිසුන් 450ක් පමණ සිටින මෙම නේවාසිකාගාරයට මීට පෙර අවස්ථා ගනනාවකදී බාහිර මැර කණ්ඩායම් විසින් විවිධ ප්රහාර සහ තර්ජනය කිරීම් සිදු කල බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විශ්ව විද්යාල පාළනාධිකාරිය විසින් කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා බව සිසූහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට අකණ්ඩ විරෝධතා ක්රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව කැළණිය විශ්ව විද්යාලයේ ශිෂ් සංගම් ප්රකාශකයෙක් අප වෙත පැවසීය.

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-