Saturday, September 28, 2013

Sri Jayewardenepura University Students Council News

Sri Jayewardenepura University administration has decided to sealed the Students council. Administration says students’ council has not fulfilled relevant requirements to be a council.

The office was sealed yesterday stating the necessary conditions have not been followed to continue with the office by the Students’ Council.
A member of the academic staff of the university should hold the position of the treasurer for a students’ council to be legal and the office has been sealed by the administration stating a member of the staff has not been appointed to the relevant position of the Students’ Council.

However, students say the administration has threatened the academic staff not to accept the post of senior treasurer in the council. As a result every member of the academic staff that is appointed for the post resigns they point out adding the issue is an administrative matter and not an issue of the students.
ශිෂ් සංගමයක් පවත්වාගෙන් යාමට අවශ් කරන සුදුසුකම් සපුරා නැති බව පවසමින් රී ජයවර්ධනපුර  විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගම් කාර්යාලයට සීල් තැබීමට විශ්වවිද්යාල පරිපාලනය කටයුතු කර ඇත.
ශිෂ් සංගමයක් නීත්යානුකූලවීමට නම් විශ්වවිද්යාලයේ ආචාර්යවරයෙක් විසින් ශිෂ් සංගමයේ ජේ්යෂ්ඨ  භාණ්ඩාගාරික තනතුර ඉසිලිය යුතු අතර ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගමයේ එම තනතුර සදහා ආචාර්යවරයෙක් නොමැති බව පවසමින් සංගම් කාර්යාලයට මෙසේ සීල් තබා තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ශිෂ් සංගම් නියෝජිතයන් පැවසුවේ ජේ්යෂ්ඨ  භාණ්ඩාගාරික තනතුර භාර නොගන්නා ලෙස පරිපාලන ආචාර්යවරුන්ට තර්ජනය කර ඇති බවයි.  මේ නිසා බොහෝ අවස්ථාවල ජේ්යෂ්ඨ  භාණ්ඩාගරික තනතුරට පත්වන ආචාර්යවරුන් ඉල්ලා අස්වන බවත් තවත් අය තනතුරු භාරගැනීම රතික්ෂේප  කරන බවත් ඔවුහු පවසති.
ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ඇතිවී තිබෙන්නේ පරිපාලනයේ රශ්නයක් මිස ශිෂ්යන්ගේ රශ්නයක් නොවන බව අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ් බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.
www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-