Saturday, October 11, 2014

Sabaragamuwa University Students attacked

Sabaragamuwa University Students attackedAn unidentified gang destroyed the Sabaragamuwa University Students’ Saththyagrahaya Stage and attacked students last night(Oct 10th). 12 Students injured and admitted to hospital. IUSF Media.
We, “Lanka University News” strongly condemn the attack to Sabaragamuwa Campus students. 

සබරගමු සිසුන්ට එල්ල කළ මැර ප්‍රහාරය හෙලාදකිමු!

October 6,Sri Lankan Higher Education authorities decided to close the Sabaragamuwa University indefinitely as students protested a visit by the Minister of Higher Education to the university and disrupted a ceremony to open a new hostel.
The police used water cannons to disperse the students protesting the Higher Education Minister, S. B. Dissanayake's visit to open the new hostel for female students.
A group of female students forcibly entered the Sinharaja male hostel prompting authorities to close the University indefinitely.

10) රාත්රී 11.00 පමණ හදිසියේ කඩා වැදුනු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කඩු, පොලු, මුඟුරු රැගත් මැර පිරිසක් සබරගමුව විශ්වවිද්යාලයේ අඛන්ඩ සත්යග්රාහයට පහර දී අට්ටාලයට ගිනි තබා පලා ගොස් තිබේ.

පුල්පේස් හෙල්මට් හා රෙදිවලින් මුහුණු ආවරනය කරගත් මෙම මැර පිරිස පැය භාගයක පමණ කාලයක් සිසුන්ට පහර දි ඇත. සිසුන් සිටි අට්ටාලයට පැට්රල් බෝම්භ ප්රහාරයක් එල්ල කර තිබෙන අතර අට්ටාලයේ සිටි සිසුන් 4 දෙනා පැන දිවි බේරාගෙන තිබේ.මේ වන විට සිසුන් 12 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත් කර තිබේමැරයන් සිසුන්ට පහර දී පොලිස් මුරපොල ඉදිරියෙන්ම පලා ගොස් තිබෙන අතර සිසුන්ට පහර දී පලා යන තුරුම පොලිසිය කිසිදු ආකාරයේ මැදිහත් වී නොමැත.

මෙම ම්ලේච්ච ප්රහාරය රාජ් ත්රස්තවාදයේ තවත් එක් අවස්තාවක් නිරූපනය කරනු ලබන අතර එය මුලුමනින්ම රාජ් ආරක්ෂක අංශ වල මැදිහත් විමේන්  සිදු කොට ඇති බව පැහැදිලිය. ඇමති දිසානායක "අපි මේවට ජන්දෙ නැත්නම් සලකන හැටි දන්නවා" යැයි කියමින් කරන ලද ප්රකාශයද, 9 වන දින ආණ්ඩුවට සම්බන්ද ගමේ මැරයන් කිහිප දෙනෙකු පැමිණ"අට්ටාලය ඉවත් කරගන්න නැත්නම් ගිනි තියනවා" යැයි කරන ලද තර්ජනයද පොලිසිය මෙම ප්රහාරයට ඉඩ දී බලා සිටීමද, තුලින් ප්රකාශ වන්නේ ඊට ඇති ආණ්ඩුවේ සෘජු සම්බන්දයයි. අනුව රාජපක්ෂ ආණ්ඩුව හා එහි ආරක්ෂක අංශ මෙම ප්රහාරයට සෘජුවම වගකිය යුතුය. එසේම ප්රජාතන්ත්රවාදය හා නිදහස අගයන සියලු පුරවැසියන් මෙවැනි මිලේච්ච ප්රහාරයන්ට හා මිනිමරු ආණ්ඩුවට එරෙහිව පෙල ගැසියයුතුය.

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-