Sunday, May 27, 2018

Vidya Peeta Admission to National College of Education. June 5 & 6

Vidya Peeta Admission to National College of Education. June 5 & 6Admission to National College of Education (VidyaPeeta) ජාතික අධ්යාපන විද්යාපීඨ based on 2015 A/L exam will be starts June 5 & 6. Relevant letter will be sent via post. Over 4700 will be recruits for 27 courses

More Info - Education Ministry Web Site - www.moe.gov.lk >>>>

2015 අ. පො. ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක පාඨමාලා 27ක් සඳහා ශික්ෂණලාභීන් 4746 දෙනකු බඳවා ගැනීම ලබන ජූනි 05 සහ 06 දෙදින සිදු කිරීමට නියමිතය. පළමු සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වී ඇති අයදුම්කරුවන්ගේ සුදුසුකම්වල නිරවද්‍යතාව දෙවනවර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ දිනවල ඔවුන් අදාළ විද්‍යාපීඨවල ලියාපදිංචි කරනු ලැබේ.

ඒ සඳහා වන කැඳවීම් ලිපි ඉදිරි සතිය ඇතුළත අදාළ අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

More Info - Education Ministry Web Site - www.moe.gov.lk >>>>

Gazette notification to admit students for National College of Education (VidyaPeeta) based on 2016 A/L Results will be released later. 

Cut Off Marks - Click 

Government Gazette Online Here

National College of Education ජාතික අධ්යාපන විද්යාපීඨ

National Institute of Education Web Site- www.nie.lk  >>>>>
NIE Telephone number -  011-7601601

Education Ministry Web Site - www.moe.gov.lk >>>>
Education Ministry Hot Line Call 1988


Education Ministry  Tel :  011-2785141 to 011-2785150